Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

video එකේ මුලින් කියන panspermia තියරි එකේ කියන ජීව කොටස් භෞතික නොවන දේවල් නෙවෙයි. ඒ කියන්නේ විශ්වයේ තියන ජිවය ඇතිවෙන්න පුලුවන් ජීවි කොටස් . නැතුව සිතක් විතරක් තියන භෝතික ශරිකයක් නැති එකක් නෙවෙයි.//

ඔව්, අපේ නිරීක්ෂණ පරාසයට අහු වෙන්නේ නැති දෙයක් hypothesis එකක් විදියට ඉදිරිපත් කරන්න බෑනේ. එතකොට කොහොමත් දාන්න වෙන්නේ භෞතිකමය ජීවින් ආවා කියලා තමයි. ඒක විද්‍යාවේ සීමාවන් ඇතුලේ ඉඳන් කල්පිත ඉදිරිපත් කරද්දී භෞතිකත්වය ඉක්මවලා යන්න බෑනේ. ඒක බුද්ධාගමේ අවුල නෙවෙයි විද්‍යාවේ අවුලක්. අනිත් එක භෞතිකමය ශරීර තිබුනානම් ආලෝකයේ වේගයට වඩා යන්නත් බෑ. එතකොට කොහොමත් පෘතුවියට එන්න බෑ. ඉතින් භෞතික නොවන ශරීර තියෙන උන් ආවා කියන එක විශ්වාස කරන්න පුළුවන් භෞතිකමය උන් ආවා කියනවට වඩා.

අනික ඔය video එකේ මුල කියන ජලය / ඇමෝනියා /මීතේන් කියන ජීවයක් ඇතිවෙන්න හේතුවෙන සාදක තියන soup එක කියල කියන එක ඇතිවෙන්නේ සුර්ය ශක්තිය, තාපය වගේ දේවල් එක්ක. ඔය උඩ කියන සුත්තරේ ඉර හද ඇතිවෙන්නේ අන්තිමටම.//

ඒකෙ හරියට තියෙනවා, උඹ ඒක වරද්දගෙන තියෙන්නේ. ඒකෙ උඩ පේලිය කියෙව්වනම් තියෙනවා මුළු පෘතුවියම කළුවරයි. ඉර හඳ පේන්නේ නෑ, තරු පේන්නේ නෑ, රෑ දවල් පේන්නේ නෑ කියල. ඒකෙ තියෙන්නේ "ඉර සඳ පහළවෙත්" කියන්නේ අභ්‍යවකාශයේ පුග් ගාලා පහල වෙන එක නෙවෙයි. පෘතුවියේ ඉඳන් බලන කෙනෙක්ට ඉරක් හඳක් නෑ, තරු නෑ කියන එක. මේක පැහැදිලි කරන්නේ ජීවිතේට අභ්යවකාශේ දැකපු නැති එකෙක්ට කියලා උඹට තේරෙන්නේ නැද්ද? උට මේ ග්‍රහලෝක වටේ කැරකෙන මගුල් ගැන idea එකක් නෑ. ඉතින් ඌ පෘතුවියේ හිටියනම් ඒ කාලේ උට කොහොමද දැනෙන්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඒක හරියටම ගැලපෙනවා යකෝ මුල් කාලේ පෘතුවිය මීතේන්, ජලවාෂ්ප වලින් වැහුන තැනක්. අහස පේන්නේ නෑ. ඉර එලිය වැටෙන්නේ නෑ. පොළවක් නෑ. පස්සේ ටික ටික පෘතුවිය සිසිල් වෙද්දි තමයි පොළව හැදෙන්නේ. එතකොට තමයි රස පොළව පහළ විය කියල තියෙන්නේ.

ඇඟිල්ලෙන් ගෙන කියන එක වැරදියි. මොකද භෞතිකමය ශරීරයක් තිබුනේ නෑනේ. ගොඩක් වෙලාවට ඒක පහු කාලීනව පැහැදිලි කරගැනීමේ පහසුවට යොදාගත්ත දෙයක් වෙන්න ඕනේ. මොකද ශරීරයක් කිව්වට ඒ කාලේ සාමාන්‍ය මනුස්සයෙක්ට අදහසක් නෑ අපේ පෙනුමට වඩා වෙනස් ශරීරයක් ගැන.

ඊට පස්සේ සුත්ත්රේ බිම් හතු ඇතිඋන කෑල්ලක් තියනව රස පොලව නැතිවෙලා.

එතනදී රුචිරයා, සුත්තරේ නැති "ඊට පස්සේ බිම් හතු මත තමා ජිවත් උනේ කියලා" ශේප් එකෙක් කියනව. එහෙම හතු උඩ හිටිය කියලා එකක් නෑ සුත්තරේ..//

අනේ අම්මපල්ලා උඹේ මොළේ, යකෝ බිම් හතු මත යැපෙනවා කියන්නේ ඒවා උඩ ජීවත් වෙන එකද ගොන් නාම්බෝ? යකෝ ශාක භාක්ෂයන් ශාක මත ජීවත් වෙනවා කියන්නේ උන් ශාකමය ආහාර අරගෙන ජීවත් වෙනවා කියන එකනේ. සුත්‍රයේ එහෙම මත කතාවකුත් නෑ කෙලින්ම තියෙන්නේ හතු කාලා ජීවත් වෙන්නේ කියලා.

"වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ. "

ඊට පස්සේ සුත්ත්රේ කියනව , ඒ හතුත් නැතිවෙලා ගිහින් වැල් ගස් ඇති උනාලු..

රුචිරය ශේප් එකේ කියනව හතු වලින් ශාක ඇති උනා කියල ෆන්ග්ස් එතනට අලවන්න බලනව.//

යකෝ, මිනිහෙක්ට මෙච්චර මෝඩ වෙන්න පුලුවන්ද? හතු කියන්නේ ෆන්ගස් යකෝ.... ශාක ඇති උනා කියලා ඒකට ෆන්ගස් අලවන්න බෑ, ශාක ෆන්ගස් කියන්නේ දෙකක්, හතු ෆන්ගස් කියන්නේ එකක්. ඌ හතු කියන්නේ ෆන්ගස් කියලා දන්න හින්දා තමයි ඒක ලස්සනට කියලා තියෙන්නේ. උඹ අද වෙනකල් දන්නේ නැද්ද හතු කියන්නේ ෆන්ගස් කියලා? හිතපන් අවුරුදු 2600කට උඩදී මනුස්සයෙක් මේක හිතුවා පහල උන හරිම පිළිවෙලත් එක්ක. 2022 ඉන්න උඹ දන්නේ නෑ ෆන්ගස් හතු කියලා. ඒකම ඒ මනුස්සයා අදහන්න වටින කතාවක්නේ.

සුත්ත්රේ විදියට මෙහෙට කට්ටිය ආවට පස්සේ තමයි හිරු , සදු ඇතිවෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රෑ දවල් ඇති උනාලු ඊට පස්සේ.

ඒ විතරක් නෙවෙයි මාස අවුරුදු පහල උනාලු.//

ඔව්, අවසානෙට අහසේ වාෂ්ප විදියට තිබුන ජලය පෘතුවිය සිසිල් වෙද්දී පොලවට වැටිලා මුහුද හැදුනා. එතකොට අහස clear උනා. එතකොට තමයි රෑ දවල් පේන්නේ ඉර හඳ පේන්නේ තරු පේන්නේ පොලව උඩ ඉන්න එකාට. අනික නිකන් ඉන්න එකේ google කරලා බලපන් මීට අවුරුදු බිලියන ගනාකට කලින් මේ පෘතුවිය කැරකුණේ මේ වේගෙනුත් නෙවෙයි. අවුරුදු මාස ගැන අදහසක් නෑ ඉර නගිනවා බහිනවා නොපෙනෙන එකාට. දවස ගණන් කරගන්න පුළුවන් උනාම තමයි යකෝ අවුරුදු මාස ගණන් කරගන්න පුළුවන් උනේ.

යකෝ මේ දේවල් මේ ලෙවල් එකට හොයාගෙන තවම අවුරුදු 150ක් නෑ. අවුරුදු 2600කට කලින් හිටිය මනුස්සයෙක් කොච්චර ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙනවද අතිශය සමාන වෙන විදියට? මීට අවුරුදු 200කට කලින් විද්‍යාව කියන්නේ ගුලි කරපු මේස් වලින් මියෝ හැදෙනව කියලා හිතන එකක්. ඒ එක්ක බලද්දී මේ විස්තරේ කොච්චර detailed ද? කොච්චර accurate ද? ආඩම්බර වෙයන් මේවා අහන්න පුළුවන් රටක ඉපදුන එක ගැනවත්.

[QUOTE="YoYoBoy92, post: 28427413, member: 580125"] video එකේ මුලින් කියන panspermia තියරි එකේ කියන ජීව කොටස් භෞතික නොවන දේවල් නෙවෙයි. ඒ කියන්නේ විශ්වයේ තියන ජිවය ඇතිවෙන්න පුලුවන් ජීවි කොටස් . නැතුව සිතක් විතරක් තියන භෝතික ශරිකයක් නැති එකක් නෙවෙයි.// ඔව්, අපේ නිරීක්ෂණ පරාසයට අහු වෙන්නේ නැති දෙයක් hypothesis එකක් විදියට ඉදිරිපත් කරන්න බෑනේ. එතකොට කොහොමත් දාන්න වෙන්නේ භෞතිකමය ජීවින් ආවා කියලා තමයි. ඒක විද්‍යාවේ සීමාවන් ඇතුලේ ඉඳන් කල්පිත ඉදිරිපත් කරද්දී භෞතිකත්වය ඉක්මවලා යන්න බෑනේ. ඒක බුද්ධාගමේ අවුල නෙවෙයි විද්‍යාවේ අවුලක්. අනිත් එක භෞතිකමය ශරීර තිබුනානම් ආලෝකයේ වේගයට වඩා යන්නත් බෑ. එතකොට කොහොමත් පෘතුවියට එන්න බෑ. ඉතින් භෞතික නොවන ශරීර තියෙන උන් ආවා කියන එක විශ්වාස කරන්න පුළුවන් භෞතිකමය උන් ආවා කියනවට වඩා. අනික ඔය video එකේ මුල කියන ජලය / ඇමෝනියා /මීතේන් කියන ජීවයක් ඇතිවෙන්න හේතුවෙන සාදක තියන soup එක කියල කියන එක ඇතිවෙන්නේ සුර්ය ශක්තිය, තාපය වගේ දේවල් එක්ක. ඔය උඩ කියන සුත්තරේ ඉර හද ඇතිවෙන්නේ අන්තිමටම.// ඒකෙ හරියට තියෙනවා, උඹ ඒක වරද්දගෙන තියෙන්නේ. ඒකෙ උඩ පේලිය කියෙව්වනම් තියෙනවා මුළු පෘතුවියම කළුවරයි. ඉර හඳ පේන්නේ නෑ, තරු පේන්නේ නෑ, රෑ දවල් පේන්නේ නෑ කියල. ඒකෙ තියෙන්නේ "ඉර සඳ පහළවෙත්" කියන්නේ අභ්‍යවකාශයේ පුග් ගාලා පහල වෙන එක නෙවෙයි. පෘතුවියේ ඉඳන් බලන කෙනෙක්ට ඉරක් හඳක් නෑ, තරු නෑ කියන එක. මේක පැහැදිලි කරන්නේ ජීවිතේට අභ්යවකාශේ දැකපු නැති එකෙක්ට කියලා උඹට තේරෙන්නේ නැද්ද? උට මේ ග්‍රහලෝක වටේ කැරකෙන මගුල් ගැන idea එකක් නෑ. ඉතින් ඌ පෘතුවියේ හිටියනම් ඒ කාලේ උට කොහොමද දැනෙන්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඒක හරියටම ගැලපෙනවා යකෝ මුල් කාලේ පෘතුවිය මීතේන්, ජලවාෂ්ප වලින් වැහුන තැනක්. අහස පේන්නේ නෑ. ඉර එලිය වැටෙන්නේ නෑ. පොළවක් නෑ. පස්සේ ටික ටික පෘතුවිය සිසිල් වෙද්දි තමයි පොළව හැදෙන්නේ. එතකොට තමයි රස පොළව පහළ විය කියල තියෙන්නේ. ඇඟිල්ලෙන් ගෙන කියන එක වැරදියි. මොකද භෞතිකමය ශරීරයක් තිබුනේ නෑනේ. ගොඩක් වෙලාවට ඒක පහු කාලීනව පැහැදිලි කරගැනීමේ පහසුවට යොදාගත්ත දෙයක් වෙන්න ඕනේ. මොකද ශරීරයක් කිව්වට ඒ කාලේ සාමාන්‍ය මනුස්සයෙක්ට අදහසක් නෑ අපේ පෙනුමට වඩා වෙනස් ශරීරයක් ගැන. ඊට පස්සේ සුත්ත්රේ බිම් හතු ඇතිඋන කෑල්ලක් තියනව රස පොලව නැතිවෙලා. එතනදී රුචිරයා, සුත්තරේ නැති "ඊට පස්සේ බිම් හතු මත තමා ජිවත් උනේ කියලා" ශේප් එකෙක් කියනව. එහෙම හතු උඩ හිටිය කියලා එකක් නෑ සුත්තරේ..// අනේ අම්මපල්ලා උඹේ මොළේ, යකෝ බිම් හතු මත යැපෙනවා කියන්නේ ඒවා උඩ ජීවත් වෙන එකද ගොන් නාම්බෝ? යකෝ ශාක භාක්ෂයන් ශාක මත ජීවත් වෙනවා කියන්නේ උන් ශාකමය ආහාර අරගෙන ජීවත් වෙනවා කියන එකනේ. සුත්‍රයේ එහෙම මත කතාවකුත් නෑ කෙලින්ම තියෙන්නේ හතු කාලා ජීවත් වෙන්නේ කියලා. "වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ. " ඊට පස්සේ සුත්ත්රේ කියනව , ඒ හතුත් නැතිවෙලා ගිහින් වැල් ගස් ඇති උනාලු.. රුචිරය ශේප් එකේ කියනව හතු වලින් ශාක ඇති උනා කියල ෆන්ග්ස් එතනට අලවන්න බලනව.// යකෝ, මිනිහෙක්ට මෙච්චර මෝඩ වෙන්න පුලුවන්ද? හතු කියන්නේ ෆන්ගස් යකෝ.... ශාක ඇති උනා කියලා ඒකට ෆන්ගස් අලවන්න බෑ, ශාක ෆන්ගස් කියන්නේ දෙකක්, හතු ෆන්ගස් කියන්නේ එකක්. ඌ හතු කියන්නේ ෆන්ගස් කියලා දන්න හින්දා තමයි ඒක ලස්සනට කියලා තියෙන්නේ. උඹ අද වෙනකල් දන්නේ නැද්ද හතු කියන්නේ ෆන්ගස් කියලා? හිතපන් අවුරුදු 2600කට උඩදී මනුස්සයෙක් මේක හිතුවා පහල උන හරිම පිළිවෙලත් එක්ක. 2022 ඉන්න උඹ දන්නේ නෑ ෆන්ගස් හතු කියලා. ඒකම ඒ මනුස්සයා අදහන්න වටින කතාවක්නේ. සුත්ත්රේ විදියට මෙහෙට කට්ටිය ආවට පස්සේ තමයි හිරු , සදු ඇතිවෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රෑ දවල් ඇති උනාලු ඊට පස්සේ. ඒ විතරක් නෙවෙයි මාස අවුරුදු පහල උනාලු.// ඔව්, අවසානෙට අහසේ වාෂ්ප විදියට තිබුන ජලය පෘතුවිය සිසිල් වෙද්දී පොලවට වැටිලා මුහුද හැදුනා. එතකොට අහස clear උනා. එතකොට තමයි රෑ දවල් පේන්නේ ඉර හඳ පේන්නේ තරු පේන්නේ පොලව උඩ ඉන්න එකාට. අනික නිකන් ඉන්න එකේ google කරලා බලපන් මීට අවුරුදු බිලියන ගනාකට කලින් මේ පෘතුවිය කැරකුණේ මේ වේගෙනුත් නෙවෙයි. අවුරුදු මාස ගැන අදහසක් නෑ ඉර නගිනවා බහිනවා නොපෙනෙන එකාට. දවස ගණන් කරගන්න පුළුවන් උනාම තමයි යකෝ අවුරුදු මාස ගණන් කරගන්න පුළුවන් උනේ. යකෝ මේ දේවල් මේ ලෙවල් එකට හොයාගෙන තවම අවුරුදු 150ක් නෑ. අවුරුදු 2600කට කලින් හිටිය මනුස්සයෙක් කොච්චර ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙනවද අතිශය සමාන වෙන විදියට? මීට අවුරුදු 200කට කලින් විද්‍යාව කියන්නේ ගුලි කරපු මේස් වලින් මියෝ හැදෙනව කියලා හිතන එකක්. ඒ එක්ක බලද්දී මේ විස්තරේ කොච්චර detailed ද? කොච්චර accurate ද? ආඩම්බර වෙයන් මේවා අහන්න පුළුවන් රටක ඉපදුන එක ගැනවත්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom