විද්‍යාවට හරියට ගරු කරනව නන් ඉතින් ඕක තමා කරන්න ඕනි. හැම වෙලේම අපි දන්න දේ නෙවෙයි වෙන දෙයක් වෙන්න පුලුවන් නේද කියල තමා බලනන්න ඕනි. රිසර්ච් පේපර්ස් වලින් කරන්නෙම ඕකනෙ.උන් උගන්වන විෂයන් ගැන උන්ටවත් ගරුත්වයක් නෑ. මොන මගුලේ රටවල්ද මන්දා![]()
මේවට මීක් කියලම අන්න කාදිනල් උන්නාන්සෙගෙත් vocal chords ගෙවිලලු.
අනේ අම්මපා සිංහලුත් කොහෙ හරි ඉන්න වැඩකට නැති එවුන් ටිකක් අල්ලගෙන උන්ගේ කීම් අහලා උන්ගෙම වහල්ලු වෙලා පිල්වලට බෙදිලා මරා ගන්නවා.![]()
ඒ කතාව ඇත්ත. ජින්කි ජිකා උනාට H. නියන්ඩතාල් එක්ක H.S සේපියන් ජින්කි ජිකා දාන්න කොහෙන්ද මතු උනේ කියල අවුලක් තියනව. ඒක Known Gap එකක්. නියන්ඩතාල්ලගෙන් පස්සෙ එකපාරම එන්නෙ Sapien Sapien. ගැප් එක වැඩියිමොකද්ද බන් මේ මූ මුලින්ම කියන්නෙ නියැන්ඩර්තාල් සහ හෝමෝ සේපියන් අතර මහා ලොකු ගැප් එකක් තියනවා කියන්නෙ. ඔය දෙක පැරලලි හිටියා සහ ඒ දෙගොල්ලො අතර ජිංකි ජිජා සීන් පවා වෙලා තියනවා කියලා කියන්නෙ
ඔය ක්ලාස් වලට යන එවුන්ට ගහන්න ඕන
ඒකනෙ මං ලංකාවෙ එක යූ ටියුබ් චැනල් එකක්වත් බලන්නෙ නැත්තෙ. සබ් කරලා තියෙන එකම එකත් චූටි මල්ලියි පොඩි මල්ලියිගෙ චැනල් එක විතරයි. ලංකාවෙ සයන්ස් චැනල් කරන එවුන් මහදැන මුත්තො වගේ කතා කරන සයන්ස් ටොපික්ස් ගැන හරිම සරල විදිහට පැහැදිලි කරන ඉංග්‍රීසි චැනල්ස් ඕන තරම් තියෙනවා. ලංකාවෙ ඉස්කෝලෙ කාලෙ ඉදලම පුරුදුවෙලා ඉන්නෙ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්නනනේ. ඊට පස්සෙ ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන දෙයක් තේරුම් ගන්න බැරිවුණාම මේ වගෙ සියල්ල දත් කිසිත් නොදත් ටයිප් උන් කරන චැනල් වටේ ඉංග්‍රීසි භාෂාව ගැන වැටහීමක් නැති සිංහලු ටික එකතු වෙලා අන්තිමට චැනල් එක කරන එකාව අයින්ස්ටයින් මට්ටමට පුම්බන එක තමයි අන්තිමට කරන්නෙ. දීපාල් සිල්වා කියන සිංදුවෙ අර්ථෙ හුගක්ම ගැළපෙන්නෙ එදාටත් වඩා අදටයි.කියලා වැඩක් නෑ ඉතින් ඉස්සර මමත් ඔය වගේ පොරවල් කියලා සමහරු ගැන හිතුවා. දැන් නම් එහෙම කවුරුවත් පොරක් කරගන්නේ නැතුව ඉන්න බලන්නේ. ගොඩක් කට්ටිය බොරු ප්‍රතිරූප හදා ගන්න එක අද කාලේ කරන්නේ. ඉස්සර වගේ ඇත්තටම විෂයක් ගැන හොඳට දන්න අය නෙවෙයි එහෙන් මෙහෙන් ඇහින්දාස්ලා ද දැන් ඉන්නේ කියලා හිතෙනවා වෙලාවකට.
කිරි god of gaps පඬියෝකිරි බුකි විද්‍යාඥයන් -
ඩාවින් ඔප්පු කරල තියෙන්නෙ ඒක නිසා ඒක ෆැක්ට් එකක් වගේම තියරියකුත් වෙනව
විද්‍යාව වෙනස් වෙන්න පුලුවන්.
දයන්න හැම එකටම දාගන්න
අපි - එතකොට පරිණාමවාදය වෙනස් වෙන්න බැරිද?
කිරි බුකි විද්‍යාඥයන් - පලයන් හු$#4534534 යන්න ඒක ව්ශ්වීය සත්‍යයක්. එක් දහස් එකසිය ... පහලොස් ලක්ෂ වාරයක් ඒක හරි කියල ඔප්පු වෙලා තියෙන්නෙ
අපි - එතකොට ඊළග එක හරිද?
කිරි බුකි විද්‍යාඥයන් - පලයන් හු$#4534534
![]()
![]()
ඔන්න අපි දයන්න දැම්මම වෙන දේ විද්‍යාගමේ උන්ට

සහතික ඇත්ත. අපේ මිනිස්සුත් දැනගන්න ඕනි කියන ඒවා ගැන හිතලමතල පිළිගන්න. Search කරලා පොඩ්ඩක් හොයලා බලන්න.ඒකනෙ මං ලංකාවෙ එක යූ ටියුබ් චැනල් එකක්වත් බලන්නෙ නැත්තෙ. සබ් කරලා තියෙන එකම එකත් චූටි මල්ලියි පොඩි මල්ලියිගෙ චැනල් එක විතරයි. ලංකාවෙ සයන්ස් චැනල් කරන එවුන් මහදැන මුත්තො වගේ කතා කරන සයන්ස් ටොපික්ස් ගැන හරිම සරල විදිහට පැහැදිලි කරන ඉංග්‍රීසි චැනල්ස් ඕන තරම් තියෙනවා. ලංකාවෙ ඉස්කෝලෙ කාලෙ ඉදලම පුරුදුවෙලා ඉන්නෙ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්නනනේ. ඊට පස්සෙ ඉංග්‍රීසියෙන් පැහැදිලි කරන දෙයක් තේරුම් ගන්න බැරිවුණාම මේ වගෙ සියල්ල දත් කිසිත් නොදත් ටයිප් උන් කරන චැනල් වටේ ඉංග්‍රීසි භාෂාව ගැන වැටහීමක් නැති සිංහලු ටික එකතු වෙලා අන්තිමට චැනල් එක කරන එකාව අයින්ස්ටයින් මට්ටමට පුම්බන එක තමයි අන්තිමට කරන්නෙ. දීපාල් සිල්වා කියන සිංදුවෙ අර්ථෙ හුගක්ම ගැළපෙන්නෙ එදාටත් වඩා අදටයි.![]()
ආසියාවේ ඕනි දෙයක් අන්තිමට බහුතරයට ඇදිහිමක් වෙලා තමා නවතින්නේ.පරිණාමවාදය එරෙහිව බයස් එකක් තියෙන අය ඕක කවදාවත් පිළිගන්නෙ නෑ. ඕනෙම ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්න අවකාශයක් තියෙනව. පරිණාමවාදය පැහැදිලිවම අසත්‍යකරණය නොවී ඉතුරුවෙලා තියෙන තියරිය උනත් ඒකටත් ඉඩක් තියෙනව. ජනනායකල වගේ අය පරිණාමවාදය විතරක් නෙමේ වෙන ප්‍රවාදයක් ගැනත් පරිණාමවාදය වෙනුවෙන් අඟලක් දෙන්නෙ නෑ ඔය හේතුව නිසා. එයාල කරමින් ඉන්න දේ වැරැද්දකුත් නෑ ඔය උඩ කෙනෙක් කියල තියෙනවනෙ n+1 වෙනි එක වැරදුනොත් මොනව වෙයිද කියල. ඉතින් එහෙම හිතන් ඉන්න තියෙන්නෙ.
විද්‍යාඥයෙක් අසත්‍යකරණය කිරීමෙ වැදගත්කම ඔලුවෙ තියන් ඉන්න එකයි මේ ජනනායකල ඒ ගැන කතාකරද්දියි එතන තියෙන්නෙ උවමනා දෙකක් බව තේරුම් ගැනීම වැදගත් බව කියන්න ඕනෙ නිකන් බබාල වෙන්න ඕනෙ නෑනෙ. ඔය දෙගොල්ලො එකම ජාතියෙ කියල නම් පිළිගන්න බෑ. මම කියන්නෙ ජනනායකල මේ වගේ කතා කියද්දි නැවත නැවත පරිණාමවාදය දැනට පිළිගත හැකි හොඳම ප්‍රවාදය වෙන්නෙ ඇයි කියන කාරනාව අවධාරණය කලයුතුයි කියල. නැවත නැවත කිව යුතුයි. විද්‍යා ප්‍රජාවෙ ඇතුලෙ ඉන්න කෙනෙක් පරිණාමවාදය ගැන හෙල්ති සැකයක් පහළ කරද්දි එහෙම කරන්න අවශ්‍ය නෑ.
ඔව් මුන් දෙගොල්ලො දෙන්නෙක්.
ඒක වෙලා තියෙන අය එහෙම සෙට් වෙලා තියෙනවනේ.ඒ කතාව ඇත්ත. ජින්කි ජිකා උනාට H. නියන්ඩතාල් එක්ක H.S සේපියන් ජින්කි ජිකා දාන්න කොහෙන්ද මතු උනේ කියල අවුලක් තියනව. ඒක Known Gap එකක්. නියන්ඩතාල්ලගෙන් පස්සෙ එකපාරම එන්නෙ Sapien Sapien. ගැප් එක වැඩියි
එක වැඩකට නැති වැඩක් අර පොළව කෙලින් කියන එක එක අගල් 10 10 රාමුවකට හරි කියල ඔප්පු කරගන්නත් පුළුවන් එහෙම බලද්දි.කිරි god of gaps පඬියෝ
පරිණාමය තාම ඔප්පුම වෙලත් නෑ ඉතින්. අපේ දෙය්යන්ට ඔය gap අස්සේ ගහන්න ඉඩක් නැද්ද?![]()
කියලා වැඩක් නෑ ඉතින් ඉස්සර මමත් ඔය වගේ පොරවල් කියලා සමහරු ගැන හිතුවා. දැන් නම් එහෙම කවුරුවත් පොරක් කරගන්නේ නැතුව ඉන්න බලන්නේ. ගොඩක් කට්ටිය බොරු ප්‍රතිරූප හදා ගන්න එක අද කාලේ කරන්නේ. ඉස්සර වගේ ඇත්තටම විෂයක් ගැන හොඳට දන්න අය නෙවෙයි එහෙන් මෙහෙන් ඇහින්දාස්ලා ද දැන් ඉන්නේ කියලා හිතෙනවා වෙලාවකට.