Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෑස් යූශුවල් මේ ත්‍රෙඩ් එකත් බුදුදහමෙ ලෙජිටිමසිය ගැන ප්‍රශ්ණ කරන තැනට ඇවිත්. මේ ලෝකයේ යමක් දිහා බලන්න තියෙන්නෙ එකම දෘෂ්ටි කෝණයක් විතරක් නෙමෙයි. බුදුදහමෙ ශූන්යතාපටිසංයුක්තය ඉස්සරහට ගත්තම ඔය එකදු ක්‍රිටිසිසම් එකක් වලංගු වෙන්නෙ නැහැ. එතනදි බුදුදහම පවතින/සබ්ස්ටැන්ශල් කිසිවක් නිර්වචනය කරන්නෙ නැහැ.

බුදුදහම කරන්නෙ මනුශ්යයගෙ දෘෂ්ඨි කෝණය සබ්ස්ටැන්ශියල් තැනකින් පටන් අරගෙන කිසිවක් සබ්ස්ටෑන්ශියල් සෙන්ස් එකකින් ගන්න බැරිය කියන තැනට දෘෂ්ටිකෝණය වෙනස් කරලා දෙන එක. ඉතින් ඔය එකදු ක්‍රිටිසිසම් එකක්වත් වැලිඩ් වෙන්නෙ නැහැ. මේක පහදන්න මම මගේ ප්‍රියතම බෞද්ධ යතිවරයෙක්ගෙ ලිපියක කොටසක් දාන්නම්.

What is considered the ‘truth’ is relative to each individual. Each person gives evidence in the court of reality based on his own level of experience. For example, parents often give false explanations to their little children. But these are true to the kids. When asked, the kid will tell what his parents told him.

It’s true for the child, but not for us. In the famous commentarial story about Ven. Tissa Thera we find him seeing a woman as a skeleton, and saying so when asked by her husband. The venerable was closer to the truth.

When we transcend one level of truth, the new level becomes what is true for us. The previous one is now false. What one experiences may not be what is experienced by the world in general, but that may well be truer. But how do we reach the ultimate truth? This is beautifully explained in the Dhātuvibhaṇga Sutta: Taṃ saccaṃ, yaṃ amosadhammaṃ nibbānaṃ. And from the Dvayatānupassanā Sutta: amosadhammaṃ nibbānaṃ tad ariyā saccato vidū. It is Nibbāna that is of non-falsifying nature, where there is no ‘thing’. Nibbāna is the highest truth because there is no other truth to transcend it.

- Heretic Sage (an interview with Ven. Katukurunde Nanananda) by Bhikku Yogananda

දැන් එතකොට අහයි "ආ ඔය නිවන පරම සත්‍යයි කියලා නේද කියන්නෙ" කියලා. නැහැ. නිවන පරම සත්‍ය වෙන්නෙ ඒ අත්දැකීම පහුකරලා ගන්න වෙනත් අත්දැකීමක් නැති නිසා. නිවන කියන අත්දැකීම කිසිවක් "විදහා දක්වන්නෑ". ඒ ඇරෙන්න නිවන තුල තිබෙන දෙයක් හෝ දැනුමක් නිසා නිවන පරම සත්‍ය ලෙස සලකන්න බැහැ.

විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං එත්ථ ආපො ච පඨවී තේජෝ වායෝ න ගාධතී - එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අනං ථූලං සුභාසුභං, එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති, විඤ්ඤාණස්ස නිරෝධෙන එත්ථෙතං උපරුජ්ඣති.

-කේවට්ට සූත්‍රය

විඥ්ඥානය අනිදස්සන වීමෙන් පසු එය තුල වැගිරෙන ගතිය, තද හෝ සැහැල්ලු ගතිය, උණුසුම් හෝ සීතල ගතිය, සෙලවෙන හෝ නොසෙල්වෙන ගතිය (බෞද්ධ ආවර්තිතා වගුව කියලා සරලව හිතාගන්න) රඳන්නෙ නැත. එහිදී දිග කොට, සියුම් රළු, සුභ අසුභ කිසිවක් හඳුනන්නේ නැත. නාම රූපයා එහිදී පුර්ණ නිරෝධයට පත්වෙයි. විඥ්ඥාණයේද නිරෝධය මෙයයි.

මේක තමා සූත්‍ර පාඨය. ඉහත කටුකුරුන්දේ හාමුදුවන්ගෙ පැහැදිලි කිරීමට බොහෝදුරට එකඟවේ යැයි හැඟිය හැකි රේරුකාණේ මහනායක හාමුදුරුවන්ගෙ ඔය හා සැසඳෙන පැහැදිලි කිරීමයි මේ යට තියෙන්නෙ.

"නිවනෙහි කිසිවක් නැතය යි කීමට බිය වන ඇතැම්හු එහි සූක්ෂ්ම විඥානයක් ඇත ය යි ද, තවත් සමහරු එහි සූක්ෂ්ම රූපයක් ඇත ය යි ද කියති. සූක්ෂ්ම වූ හෝ ඖදාරික වූ හෝ කිසිම නාම ධර්මයක් හෝ රූප ධර්මයක් හෝ නිවනෙහි නැති බව “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති” යන බුදු වදනින් දැක් වේ. ඒ නිවනෙහි නාමයක් ඉතිරිව නැති පරිදි නිරුද්ධ වේය යනු එහි තේරුම යි. සූක්ෂ්ම විඥානයක් හෝ රූපයක් නිවනෙහි ඇතිනම් එහි ඉතිරියක් නැතිවන සැටියට නාමරූපයන් නිරුද්ධ වන බව නො වදාරන්නාහ."

- පටිච්චසමුප්පාද විවරණය - රේරුකානෙ චන්දවිමල මහා ස්ථවිර.

Edited - typo

[QUOTE="greenthunder, post: 28427420, member: 297213"] යෑස් යූශුවල් මේ ත්‍රෙඩ් එකත් බුදුදහමෙ ලෙජිටිමසිය ගැන ප්‍රශ්ණ කරන තැනට ඇවිත්. මේ ලෝකයේ යමක් දිහා බලන්න තියෙන්නෙ එකම දෘෂ්ටි කෝණයක් විතරක් නෙමෙයි. [B]බුදුදහමෙ ශූන්යතාපටිසංයුක්තය ඉස්සරහට ගත්තම ඔය එකදු ක්‍රිටිසිසම් එකක් වලංගු වෙන්නෙ නැහැ. [/B]එතනදි බුදුදහම පවතින/සබ්ස්ටැන්ශල් කිසිවක් නිර්වචනය කරන්නෙ නැහැ. බුදුදහම කරන්නෙ මනුශ්යයගෙ දෘෂ්ඨි කෝණය සබ්ස්ටැන්ශියල් තැනකින් පටන් අරගෙන කිසිවක් සබ්ස්ටෑන්ශියල් සෙන්ස් එකකින් ගන්න බැරිය කියන තැනට දෘෂ්ටිකෝණය වෙනස් කරලා දෙන එක. ඉතින් ඔය එකදු ක්‍රිටිසිසම් එකක්වත් වැලිඩ් වෙන්නෙ නැහැ. මේක පහදන්න මම මගේ ප්‍රියතම බෞද්ධ යතිවරයෙක්ගෙ ලිපියක කොටසක් දාන්නම්. What is considered the ‘truth’ is relative to each individual. Each person gives evidence in the court of reality based on his own level of experience. For example, parents often give false explanations to their little children. But these are true to the kids. When asked, the kid will tell what his parents told him. It’s true for the child, but not for us. In the famous commentarial story about Ven. Tissa Thera we find him seeing a woman as a skeleton, and saying so when asked by her husband. The venerable was closer to the truth. [B]When we transcend one level of truth, the new level becomes what is true for us.[/B][I] [/I][B]The previous one is now false.[/B] What one experiences may not be what is experienced by the world in general, but that may well be truer. But how do we reach the ultimate truth? This is beautifully explained in the Dhātuvibhaṇga Sutta: Taṃ saccaṃ, yaṃ amosadhammaṃ nibbānaṃ. And from the Dvayatānupassanā Sutta: amosadhammaṃ nibbānaṃ tad ariyā saccato vidū[B]. It is Nibbāna that is of non-falsifying nature, where there is no ‘thing’. Nibbāna is the [I]highest truth[/I] because there is no other truth to transcend it.[/B] - [URL='https://seeingthroughthenet.net/wp-content/uploads/2016/04/The-Heretic-Sage_Rev_9.0.pdf']Heretic Sage (an interview with Ven. Katukurunde Nanananda) by Bhikku Yogananda[/URL] දැන් එතකොට අහයි "ආ ඔය නිවන පරම සත්‍යයි කියලා නේද කියන්නෙ" කියලා. නැහැ. නිවන පරම සත්‍ය වෙන්නෙ ඒ අත්දැකීම පහුකරලා ගන්න වෙනත් අත්දැකීමක් නැති නිසා. නිවන කියන අත්දැකීම කිසිවක් "විදහා දක්වන්නෑ". [B]ඒ ඇරෙන්න නිවන තුල තිබෙන දෙයක් හෝ දැනුමක් නිසා නිවන පරම සත්‍ය ලෙස සලකන්න බැහැ.[/B] විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පභං එත්ථ ආපො ච පඨවී තේජෝ වායෝ න ගාධතී - එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අනං ථූලං සුභාසුභං, එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති, විඤ්ඤාණස්ස නිරෝධෙන එත්ථෙතං උපරුජ්ඣති. -කේවට්ට සූත්‍රය විඥ්ඥානය අනිදස්සන වීමෙන් පසු එය තුල වැගිරෙන ගතිය, තද හෝ සැහැල්ලු ගතිය, උණුසුම් හෝ සීතල ගතිය, සෙලවෙන හෝ නොසෙල්වෙන ගතිය (බෞද්ධ ආවර්තිතා වගුව කියලා සරලව හිතාගන්න) රඳන්නෙ නැත. එහිදී දිග කොට, සියුම් රළු, සුභ අසුභ කිසිවක් හඳුනන්නේ නැත. නාම රූපයා එහිදී පුර්ණ නිරෝධයට පත්වෙයි. විඥ්ඥාණයේද නිරෝධය මෙයයි. මේක තමා සූත්‍ර පාඨය. ඉහත කටුකුරුන්දේ හාමුදුවන්ගෙ පැහැදිලි කිරීමට බොහෝදුරට එකඟවේ යැයි හැඟිය හැකි රේරුකාණේ මහනායක හාමුදුරුවන්ගෙ ඔය හා සැසඳෙන පැහැදිලි කිරීමයි මේ යට තියෙන්නෙ. "නිවනෙහි කිසිවක් නැතය යි කීමට බිය වන ඇතැම්හු එහි සූක්ෂ්ම විඥානයක් ඇත ය යි ද, තවත් සමහරු එහි සූක්ෂ්ම රූපයක් ඇත ය යි ද කියති. සූක්ෂ්ම වූ හෝ ඖදාරික වූ හෝ කිසිම නාම ධර්මයක් හෝ රූප ධර්මයක් හෝ නිවනෙහි නැති බව “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසේසං උපරුජ්ඣති” යන බුදු වදනින් දැක් වේ. ඒ නිවනෙහි නාමයක් ඉතිරිව නැති පරිදි නිරුද්ධ වේය යනු එහි තේරුම යි. සූක්ෂ්ම විඥානයක් හෝ රූපයක් නිවනෙහි ඇතිනම් එහි ඉතිරියක් නැතිවන සැටියට නාමරූපයන් නිරුද්ධ වන බව නො වදාරන්නාහ." - [URL='https://pitaka.lk/books/patichcha-samuppada-vivaranaya/14-4.html']පටිච්චසමුප්පාද විවරණය[/URL] - රේරුකානෙ චන්දවිමල මහා ස්ථවිර. Edited - typo [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom