Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බලපං. උබ නොගැලපෙන දෙයක් දැක්කම ඒක බුදු හාමුදුරුවෝ කිව්වා දෙයක් නෙවෙයි පහුකාලේ එකතු කරපු දෙයක් ලු.

උබට ඕන ඕන දේවල ටික ඔහොම පහු කාලේ එකතු උනා කියලා ගන්න පුලුවන්ද බන ?

මොනවා කියනවද මන්ද.. ඔය panspermia තියරි එකේ කියන ජීව කොටස් තනිකර මන්ක්කල්පිතයක් නෙවෙයි බන්.

එහෙම ඒවා තියනව. ඒවා භෞතක ඒවා .

උබ ආගම් වල බයිලා දැක්ක ගමන් ඒවා තාම විද්‍යාවේ සීමාවට අහුවෙන්නේ නෑ කියන ගොන් කතාව කියනව.

ඔය ගොන් කතාව හැම ආගමකටම දාන්න පුලුවන්.

දෙයියෝ අහුවෙන්නේ නෑ , අල්ලා අහුවෙන්නේ නෑ කියන්න පුලුවන්. ඔය විදියට ඕනා බයිලා කතාවක් ඇත්ත වෙන්න පුලුවන් කියන්න පුලුවන්.

------ Post added on [DATETIME="UT"]1671147750[/DATETIME]

ආයිත් කියවපන්..

ඉර හද පුග් ගාල පහල වෙලා කියල තමයි කියල තියෙන්නේ.

------ Post added on [DATETIME="UT"]1671147815[/DATETIME]

මොංගල් ද ඕයි .ආයිත් video එක බලපං.. ඌ කියන්නේ බිම් හතු මත ජිවත් උනා කියලා.

අර අතෙන් අරන් පොලව කාපු උන් fungus කියන පරිනාමයේ එක අවස්ථාවකට සම්බන්ද කරන්න පුලුවන්ද ???

ආපු උන් හතු කාල ජිවත් වෙලා කියලා කියන්නේ.. පරිනාමේ කියන්නේ එහෙම මගුලක් නෙවෙයි.

රුචිරය ඒකයි එතනදී හතු මත ජිවත් උනා කියලා හරි ඒක ශේප් කරන්න යන්නේ. හතු කියන්නේ පරිණමයේ අවදියක් කියලවත් තේරිලා නැති එකෙක්නෙ.

------ Post added on [DATETIME="UT"]1671148301[/DATETIME]

ආයිත් සුත්ත්රේ කියවල වරෙන් බන් ..

------ Post added on [DATETIME="UT"]1671148400[/DATETIME]

ඉතින් ඔච්චර දෙයක් කියපු එකේ ඕකත් කියන්න තිබ්බ නේ යකෝ .

ඇත්ත තමයි කියපු කෙනාට වත් ඒක දන්නේ නෑ . උඩ බැලුවම ඉර හද තරු පෙන්වා. ඒවා පාවිච්චි කරල කතාවක් කියනව.

ඇගිල්ලෙන් අරන් පොලව කාල මීපැණි වගේ කියපු එකෙන්වත් උබට ඔය සරල දේ තේරෙන්නේ නැද්ද. ඕකටද උබේ open mind කියෙන්නේ. ඔය ආගම් වහල් කම. කොහොම හරි ආගම් කතාව මිනිස්සු හොයාගත්ත දැනුමට හා කරන්න බලනව . උපමා කියලා අරගෙන හරි.

පොඩ්ඩක් අහසේ තියන දිව්‍යලෝකයක් ගැන කතාවක් තියනව යොදුන් ගානක් උඩින්. ඒකත් හොයාගෙන බලපං. එතකොට තව තේරෙයි ඒ කාලේ හිටපු මනුස්සයෙක් හිතපු විදිය.

------ Post added on [DATETIME="UT"]1671148600[/DATETIME]

------ Post added on [DATETIME="UT"]1671148730[/DATETIME]

[QUOTE="dilann, post: 28427421, member: 567933"] ඉතින් බලපං. උබ නොගැලපෙන දෙයක් දැක්කම ඒක බුදු හාමුදුරුවෝ කිව්වා දෙයක් නෙවෙයි පහුකාලේ එකතු කරපු දෙයක් ලු. උබට ඕන ඕන දේවල ටික ඔහොම පහු කාලේ එකතු උනා කියලා ගන්න පුලුවන්ද බන ? :lol: [HR][/HR] මොනවා කියනවද මන්ද.. ඔය panspermia තියරි එකේ කියන ජීව කොටස් තනිකර මන්ක්කල්පිතයක් නෙවෙයි බන්. එහෙම ඒවා තියනව. ඒවා භෞතක ඒවා . උබ ආගම් වල බයිලා දැක්ක ගමන් ඒවා තාම විද්‍යාවේ සීමාවට අහුවෙන්නේ නෑ කියන ගොන් කතාව කියනව. ඔය ගොන් කතාව හැම ආගමකටම දාන්න පුලුවන්. දෙයියෝ අහුවෙන්නේ නෑ , අල්ලා අහුවෙන්නේ නෑ කියන්න පුලුවන්. ඔය විදියට ඕනා බයිලා කතාවක් ඇත්ත වෙන්න පුලුවන් කියන්න පුලුවන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1671147750[/DATETIME][/SIZE] [HR][/HR] ආයිත් කියවපන්.. ඉර හද පුග් ගාල පහල වෙලා කියල තමයි කියල තියෙන්නේ. [[IMG]https://i.imgur.com/CQTcNyO.jpg[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1671147815[/DATETIME][/SIZE] [HR][/HR] මොංගල් ද ඕයි .ආයිත් video එක බලපං.. ඌ කියන්නේ බිම් හතු මත ජිවත් උනා කියලා. අර අතෙන් අරන් පොලව කාපු උන් fungus කියන පරිනාමයේ එක අවස්ථාවකට සම්බන්ද කරන්න පුලුවන්ද ??? ආපු උන් හතු කාල ජිවත් වෙලා කියලා කියන්නේ.. පරිනාමේ කියන්නේ එහෙම මගුලක් නෙවෙයි. රුචිරය ඒකයි එතනදී හතු මත ජිවත් උනා කියලා හරි ඒක ශේප් කරන්න යන්නේ. හතු කියන්නේ පරිණමයේ අවදියක් කියලවත් තේරිලා නැති එකෙක්නෙ. :lol: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1671148301[/DATETIME][/SIZE] [HR][/HR] ආයිත් සුත්ත්රේ කියවල වරෙන් බන් .. [IMG]https://i.imgur.com/CQTcNyO.jpg[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1671148400[/DATETIME][/SIZE] [HR][/HR] ඉතින් ඔච්චර දෙයක් කියපු එකේ ඕකත් කියන්න තිබ්බ නේ යකෝ . ඇත්ත තමයි කියපු කෙනාට වත් ඒක දන්නේ නෑ . උඩ බැලුවම ඉර හද තරු පෙන්වා. ඒවා පාවිච්චි කරල කතාවක් කියනව. ඇගිල්ලෙන් අරන් පොලව කාල මීපැණි වගේ කියපු එකෙන්වත් උබට ඔය සරල දේ තේරෙන්නේ නැද්ද. ඕකටද උබේ open mind කියෙන්නේ. ඔය ආගම් වහල් කම. කොහොම හරි ආගම් කතාව මිනිස්සු හොයාගත්ත දැනුමට හා කරන්න බලනව . උපමා කියලා අරගෙන හරි. :lol: පොඩ්ඩක් අහසේ තියන දිව්‍යලෝකයක් ගැන කතාවක් තියනව යොදුන් ගානක් උඩින්. ඒකත් හොයාගෙන බලපං. එතකොට තව තේරෙයි ඒ කාලේ හිටපු මනුස්සයෙක් හිතපු විදිය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1671148600[/DATETIME][/SIZE] [HR][/HR] :lol: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1671148730[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom