Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩාවින්,බුදු දහම සහ නිරාගමික කල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බලපං. උබ නොගැලපෙන දෙයක් දැක්කම ඒක බුදු හාමුදුරුවෝ කිව්වා දෙයක් නෙවෙයි පහුකාලේ එකතු කරපු දෙයක් ලු.

උබට ඕන ඕන දේවල ටික ඔහොම පහු කාලේ එකතු උනා කියලා ගන්න පුලුවන්ද බන ?//

ඒකත් මම එහෙම කිව්වේ මම දන්නේ නැති නිසා මහත්තයෝ නැතුව ඒක එහෙම වෙන්න බැරි කමක් නෑ. මම දන්නේ නෑ උන්ට ඇඟිලි තිබුනද නැද්ද කියලා. හැබැයි මම සැකයේ වාසිය උඹට දීලයි ඒක වැරදියි කිව්වේ.

මොනවා කියනවද මන්ද.. ඔය panspermia තියරි එකේ කියන ජීව කොටස් තනිකර මන්ක්කල්පිතයක් නෙවෙයි බන්.

එහෙම ඒවා තියනව. ඒවා භෞතක ඒවා .

උබ ආගම් වල බයිලා දැක්ක ගමන් ඒවා තාම විද්‍යාවේ සීමාවට අහුවෙන්නේ නෑ කියන ගොන් කතාව කියනව.//

විද්‍යාවේ සීමාව දාගත්තේ ආගම් නෙවෙයි. විද්‍යාවම තමයි උන්ට සීමාව දාගෙන ඉන්නේ. මහා ලොකුවට කියෙව්වට all possibilities සලකනවා කියල එහෙම වෙන්නේ නෑ. ඒවා භෞතිකනම් විතරයි සලකන්නේ. මොකද විද්‍යාව වෙන්නනම් විද්‍යාත්මක ක්‍රමයට සෙට් වෙන්න ඕනේ. ඒකට සෙට් වෙන්නනම් මම දකින එකම උඹත් දකින්න ඕනේ. මොකද තනි නිරීක්ෂකයෙක්ට විතරක් බලන්න පුළුවන් කිසිම දෙයක් එහෙම test කරන්න බෑ. විද්‍යාත්මක ක්‍රමයට ලෝකේ තියෙන හැම රෙද්දම අහුවෙන්නේ නෑ, අහුවෙන රෙද්දම හරි වෙන්නෙත් නෑ. මොකද අපේ නිරීක්ෂණය කිරීමේ සීමාව මත ඉඳලා විතරයි අපිට දෙකට විද්‍යාත්මක කරමය් දාන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවින් නිරීක්ෂණය කරන්න කලින් විද්‍යාත්මක ක්‍රමය දාන්න බෑ ක්ෂුද්‍ර ජිවින්ට. ඒ උපකරණය හොයාගත්තම පුළුවන්. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ අපිට දැනට තියෙන efficient ම ක්‍රමය මිසක් හැමදේම ඒකෙන් කරනන් බෑ.

ඔය ගොන් කතාව හැම ආගමකටම දාන්න පුලුවන්.

දෙයියෝ අහුවෙන්නේ නෑ , අල්ලා අහුවෙන්නේ නෑ කියන්න පුලුවන්. ඔය විදියට ඕනා බයිලා කතාවක් ඇත්ත වෙන්න පුලුවන් කියන්න පුලුවන්.//

හැම එකම මැෂින් එකට අහු වෙන්න ඕනේ? එතකොට අන්වීක්ෂය හොයාගන්න කලින් ක්ෂුද්‍ර ජීවියෝ හිටියේ නෑ. ඕනෙම රෙද්දක් බයිලා කියල විසි කරන්න පුළුවන් තමන්ගේ දැනුම් පරාසයට අහු වෙන්නේ නැත්තන්. අන්වික්ශේ නැත්තන් ක්ෂුද්‍ර ජීවින්? පිස්සුද උට්ටෝ එහෙනම් පේන්න එපැයි. මේ වතුරවල පේන්නේ නැති සත්තු ඉන්නවා කියන්න පිස්සුද? කියලා අහන්න පුළුවන්නේ.

ආයිත් කියවපන්..

ඉර හද පුග් ගාල පහල වෙලා කියල තමයි කියල තියෙන්නේ.//

මම කිව්වේ ඕකට උඩින් තියෙන එක. එතන ලස්සනට තියෙනවා ඉර හඳ තරු පේන්නේ නැති තරම් කළුවරයි කියලා. ඔතන තියෙන්නෙත් ඉර හඬ පුග් ගාලා පහල වෙන මගුලක් නෙවෙයි. ඉර හඳ ප්‍රකට විය කියන එක. ඒ කියන්නේ ඇඟේ දිස්නේ නැති උනාම ඉර හඳ තරු වඩා එළිය තියෙන source එක උනා කියන එක.

"වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. " මේ තියෙන්නේ thripitaka.org එකේ විස්තරේ කෙලින්ම.

මොංගල් ද ඕයි .ආයිත් video එක බලපං.. ඌ කියන්නේ බිම් හතු මත ජිවත් උනා කියලා.

අර අතෙන් අරන් පොලව කාපු උන් බිම් හතු මත ඉන්න පරිනාමයේ කියවගෙ මුල් පුරුක් වලට අලවන්න ට්‍රයි කරන්නේ.//

නෑ උඹ බලන්න එපා, අර video එක බලලා මොකෙක් හරි මට කියපන් බිම් හතු මත ජීවත් උනා කියන්නේ ඒවා උඩ ඉන්න එකද කියලා? රුචිර කිව්වේ මොකක්ද කියලා හොඳටම පැහැදිලි වෙනවනේ යකෝ ගාථාවේ තියෙන්නේ මෙහෙමනම්. තවත් නෑ නෑ හතු උඩ හිටියා කියලද උඹ කියන්නේ?

"වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ."

//ඉතින් ඔච්චර දෙයක් කියපු එකේ ඕකත් කියන්න තිබ්බ නේ යකෝ .

ඇත්ත තමයි කියපු කෙනාට වත් ඒක දන්නේ නෑ . උඩ බැලුවම ඉර හද තරු පෙන්වා. ඒවා පාවිච්චි කරල කතාවක් කියනව.

ඇගිල්ලෙන් අරන් පොලව කාල මීපැණි වගේ කියපු එකෙන්වත් උබට ඔය සරල දේ තේරෙන්නේ නැද්ද. ඕකටද උබේ open mind කියෙන්නේ. ඔය ආගම් වහල් කම. කොහොම හරි ආගම් කතාව මිනිස්සු හොයාගත්ත දැනුමට හා කරන්න බලනව . උපමා කියලා අරගෙන හරි. :lol

පොඩ්ඩක් අහසේ තියන දිව්‍යලෝකයක් ගැන කතාවක් තියනව යොදුන් ගානක් උඩින්. ඒකත් හොයාගෙන බලපං. එතකොට තව තේරෙයි ඒ කාලේ හිටපු මනුස්සයෙක් හිතපු විදිය. //

එච්චර ඕනේ නෑ දැන් මෙච්චර 2022 අන්තර්ජාල යුගයේ ඉන්න උඹ බිම් හතු මත ජීවත් වෙනවා කියන්නේ ඒවා උඩ ඉන්න එක නෙවෙයි ඒවා කාලා ඉන්න එක කියල දන්නේ නෑ. මෙච්චර තොරතුරු යුගයේ ඉන්න උඹ වචනෙක තේරුම දන්නේ නැති එච්චර හරකානම් අවුරුදු 2600කට කලින් හිටිය මිනිහෙක්ට ඕවා පැහැදිලි කරන්න කොච්චර අමාරුද? අනිත් එක ඕක ඔතනින් ඉවර වෙන්නෙත් නෑ මහත්තයෝ. මේ මුලු බුද්ධගමම නෙවෙයි. එක මනුස්සයෙක්ට ලෝකේ ආරම්බ උන විදිය කියන එක සුත්‍රයක් විතරයි. ඒකෙ ඔක්කොම ඇයි කිව්වේ නැත්තේ? මේ ටිකත් කියන්න තිබ්බනේ කියලා එකක් නෑ. තව සුත්‍ර තියෙනවා. එකෙක්ට දෙන උත්තරයක් මිසක් මේක සම්පුර්ණ විස්තරයක් නෙවෙයි. සහස්සී චූලනිකා ලෝක ධාතුව කියලා එහෙම අහලා තියෙනවද? යකෝ පෘතුවිය රොටියක් කියලා හිතාගෙන හිටිය කාලේ මෙච්චර දෙයක් සාමාන්‍ය මිනිහෙක්ට තේරුම් කරනවා කියන්නේ පට්ටම ගේමක්.

උඩ බැලුවම ඉරයි හඬයි තරුයි පේනවා එතකොට අතීතය පේන්නේ නෑ ඒකෙන්. උඹට උඩ බැලුවම අතීතය පේනවද? දවල් තිබ්බේ නෑ රෑ තිබ්බේ නෑ ඉර හඳ නොපෙනෙන තරමට කළුවර වෙලා තිබුනා, ප්රුතුවියම ජලයෙන් වැහිලා තිබුනා, පෘතුවිය ගොඩක් රත්වෙලා තිබුනේ, ඉස්සෙල්ල ඇති උනේ ෆන්ගස් ඊළඟට ඇති උනේ ශාක, ඒකත් ඉස්සෙල්ලා පොඩි වැල්වර්ග පස්සේ ලොකු ශාක, ඊළඟට ඇති උනේ පෘතුවිය සිසිල් වෙද්දී අහස clear වෙන්න ගත්තා. ඉර හඳ පේන්න ගත්තා, සෘතු ඇතිවෙන්න ගත්තා,ආදී සුපය මෙන්න මේ වගේ, මේ පාට අහස දිහා බලල අතීතය ගැන ඔච්චර දේවල් කියන්න පුලුවන්නම් මෙච්චර accuracy එකකට උඹලගේ පරම්පරාවේ උන් බිම බලාගෙනම ගිහින්ද එකෙක්ටවත් එහෙම කියන්න බැරි උනේ? අනිත් උන්ට පෙනුනේ වෙන අහසක්ද?

[QUOTE="YoYoBoy92, post: 28427458, member: 580125"] ඉතින් බලපං. උබ නොගැලපෙන දෙයක් දැක්කම ඒක බුදු හාමුදුරුවෝ කිව්වා දෙයක් නෙවෙයි පහුකාලේ එකතු කරපු දෙයක් ලු. උබට ඕන ඕන දේවල ටික ඔහොම පහු කාලේ එකතු උනා කියලා ගන්න පුලුවන්ද බන ?// ඒකත් මම එහෙම කිව්වේ මම දන්නේ නැති නිසා මහත්තයෝ නැතුව ඒක එහෙම වෙන්න බැරි කමක් නෑ. මම දන්නේ නෑ උන්ට ඇඟිලි තිබුනද නැද්ද කියලා. හැබැයි මම සැකයේ වාසිය උඹට දීලයි ඒක වැරදියි කිව්වේ. මොනවා කියනවද මන්ද.. ඔය panspermia තියරි එකේ කියන ජීව කොටස් තනිකර මන්ක්කල්පිතයක් නෙවෙයි බන්. එහෙම ඒවා තියනව. ඒවා භෞතක ඒවා . උබ ආගම් වල බයිලා දැක්ක ගමන් ඒවා තාම විද්‍යාවේ සීමාවට අහුවෙන්නේ නෑ කියන ගොන් කතාව කියනව.// විද්‍යාවේ සීමාව දාගත්තේ ආගම් නෙවෙයි. විද්‍යාවම තමයි උන්ට සීමාව දාගෙන ඉන්නේ. මහා ලොකුවට කියෙව්වට all possibilities සලකනවා කියල එහෙම වෙන්නේ නෑ. ඒවා භෞතිකනම් විතරයි සලකන්නේ. මොකද විද්‍යාව වෙන්නනම් විද්‍යාත්මක ක්‍රමයට සෙට් වෙන්න ඕනේ. ඒකට සෙට් වෙන්නනම් මම දකින එකම උඹත් දකින්න ඕනේ. මොකද තනි නිරීක්ෂකයෙක්ට විතරක් බලන්න පුළුවන් කිසිම දෙයක් එහෙම test කරන්න බෑ. විද්‍යාත්මක ක්‍රමයට ලෝකේ තියෙන හැම රෙද්දම අහුවෙන්නේ නෑ, අහුවෙන රෙද්දම හරි වෙන්නෙත් නෑ. මොකද අපේ නිරීක්ෂණය කිරීමේ සීමාව මත ඉඳලා විතරයි අපිට දෙකට විද්‍යාත්මක කරමය් දාන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවින් නිරීක්ෂණය කරන්න කලින් විද්‍යාත්මක ක්‍රමය දාන්න බෑ ක්ෂුද්‍ර ජිවින්ට. ඒ උපකරණය හොයාගත්තම පුළුවන්. විද්‍යාත්මක ක්‍රමය කියන්නේ අපිට දැනට තියෙන efficient ම ක්‍රමය මිසක් හැමදේම ඒකෙන් කරනන් බෑ. ඔය ගොන් කතාව හැම ආගමකටම දාන්න පුලුවන්. දෙයියෝ අහුවෙන්නේ නෑ , අල්ලා අහුවෙන්නේ නෑ කියන්න පුලුවන්. ඔය විදියට ඕනා බයිලා කතාවක් ඇත්ත වෙන්න පුලුවන් කියන්න පුලුවන්.// හැම එකම මැෂින් එකට අහු වෙන්න ඕනේ? එතකොට අන්වීක්ෂය හොයාගන්න කලින් ක්ෂුද්‍ර ජීවියෝ හිටියේ නෑ. ඕනෙම රෙද්දක් බයිලා කියල විසි කරන්න පුළුවන් තමන්ගේ දැනුම් පරාසයට අහු වෙන්නේ නැත්තන්. අන්වික්ශේ නැත්තන් ක්ෂුද්‍ර ජීවින්? පිස්සුද උට්ටෝ එහෙනම් පේන්න එපැයි. මේ වතුරවල පේන්නේ නැති සත්තු ඉන්නවා කියන්න පිස්සුද? කියලා අහන්න පුළුවන්නේ. ආයිත් කියවපන්.. ඉර හද පුග් ගාල පහල වෙලා කියල තමයි කියල තියෙන්නේ.// මම කිව්වේ ඕකට උඩින් තියෙන එක. එතන ලස්සනට තියෙනවා ඉර හඳ තරු පේන්නේ නැති තරම් කළුවරයි කියලා. ඔතන තියෙන්නෙත් ඉර හඬ පුග් ගාලා පහල වෙන මගුලක් නෙවෙයි. ඉර හඳ ප්‍රකට විය කියන එක. ඒ කියන්නේ ඇඟේ දිස්නේ නැති උනාම ඉර හඳ තරු වඩා එළිය තියෙන source එක උනා කියන එක. "වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. " මේ තියෙන්නේ thripitaka.org එකේ විස්තරේ කෙලින්ම. මොංගල් ද ඕයි .ආයිත් video එක බලපං.. ඌ කියන්නේ බිම් හතු මත ජිවත් උනා කියලා. අර අතෙන් අරන් පොලව කාපු උන් බිම් හතු මත ඉන්න පරිනාමයේ කියවගෙ මුල් පුරුක් වලට අලවන්න ට්‍රයි කරන්නේ.// නෑ උඹ බලන්න එපා, අර video එක බලලා මොකෙක් හරි මට කියපන් බිම් හතු මත ජීවත් උනා කියන්නේ ඒවා උඩ ඉන්න එකද කියලා? රුචිර කිව්වේ මොකක්ද කියලා හොඳටම පැහැදිලි වෙනවනේ යකෝ ගාථාවේ තියෙන්නේ මෙහෙමනම්. තවත් නෑ නෑ හතු උඩ හිටියා කියලද උඹ කියන්නේ? "වාශිෂ්ඨයෙනි, එ කල්හි ඒ සත්හු භූමිපර්‍පටකය වළඳන්නට පටන් ගත්හ. ඔහු එය පරිභෝග කරන්නාහු එය වළඳන්නාහු එය අහර කොට ඇත්ත හු ඉතා දික් කලක් සිටියාහ." //ඉතින් ඔච්චර දෙයක් කියපු එකේ ඕකත් කියන්න තිබ්බ නේ යකෝ . ඇත්ත තමයි කියපු කෙනාට වත් ඒක දන්නේ නෑ . උඩ බැලුවම ඉර හද තරු පෙන්වා. ඒවා පාවිච්චි කරල කතාවක් කියනව. ඇගිල්ලෙන් අරන් පොලව කාල මීපැණි වගේ කියපු එකෙන්වත් උබට ඔය සරල දේ තේරෙන්නේ නැද්ද. ඕකටද උබේ open mind කියෙන්නේ. ඔය ආගම් වහල් කම. කොහොම හරි ආගම් කතාව මිනිස්සු හොයාගත්ත දැනුමට හා කරන්න බලනව . උපමා කියලා අරගෙන හරි. :lol පොඩ්ඩක් අහසේ තියන දිව්‍යලෝකයක් ගැන කතාවක් තියනව යොදුන් ගානක් උඩින්. ඒකත් හොයාගෙන බලපං. එතකොට තව තේරෙයි ඒ කාලේ හිටපු මනුස්සයෙක් හිතපු විදිය. // එච්චර ඕනේ නෑ දැන් මෙච්චර 2022 අන්තර්ජාල යුගයේ ඉන්න උඹ බිම් හතු මත ජීවත් වෙනවා කියන්නේ ඒවා උඩ ඉන්න එක නෙවෙයි ඒවා කාලා ඉන්න එක කියල දන්නේ නෑ. මෙච්චර තොරතුරු යුගයේ ඉන්න උඹ වචනෙක තේරුම දන්නේ නැති එච්චර හරකානම් අවුරුදු 2600කට කලින් හිටිය මිනිහෙක්ට ඕවා පැහැදිලි කරන්න කොච්චර අමාරුද? අනිත් එක ඕක ඔතනින් ඉවර වෙන්නෙත් නෑ මහත්තයෝ. මේ මුලු බුද්ධගමම නෙවෙයි. එක මනුස්සයෙක්ට ලෝකේ ආරම්බ උන විදිය කියන එක සුත්‍රයක් විතරයි. ඒකෙ ඔක්කොම ඇයි කිව්වේ නැත්තේ? මේ ටිකත් කියන්න තිබ්බනේ කියලා එකක් නෑ. තව සුත්‍ර තියෙනවා. එකෙක්ට දෙන උත්තරයක් මිසක් මේක සම්පුර්ණ විස්තරයක් නෙවෙයි. සහස්සී චූලනිකා ලෝක ධාතුව කියලා එහෙම අහලා තියෙනවද? යකෝ පෘතුවිය රොටියක් කියලා හිතාගෙන හිටිය කාලේ මෙච්චර දෙයක් සාමාන්‍ය මිනිහෙක්ට තේරුම් කරනවා කියන්නේ පට්ටම ගේමක්. උඩ බැලුවම ඉරයි හඬයි තරුයි පේනවා එතකොට අතීතය පේන්නේ නෑ ඒකෙන්. උඹට උඩ බැලුවම අතීතය පේනවද? දවල් තිබ්බේ නෑ රෑ තිබ්බේ නෑ ඉර හඳ නොපෙනෙන තරමට කළුවර වෙලා තිබුනා, ප්රුතුවියම ජලයෙන් වැහිලා තිබුනා, පෘතුවිය ගොඩක් රත්වෙලා තිබුනේ, ඉස්සෙල්ල ඇති උනේ ෆන්ගස් ඊළඟට ඇති උනේ ශාක, ඒකත් ඉස්සෙල්ලා පොඩි වැල්වර්ග පස්සේ ලොකු ශාක, ඊළඟට ඇති උනේ පෘතුවිය සිසිල් වෙද්දී අහස clear වෙන්න ගත්තා. ඉර හඳ පේන්න ගත්තා, සෘතු ඇතිවෙන්න ගත්තා,ආදී සුපය මෙන්න මේ වගේ, මේ පාට අහස දිහා බලල අතීතය ගැන ඔච්චර දේවල් කියන්න පුලුවන්නම් මෙච්චර accuracy එකකට උඹලගේ පරම්පරාවේ උන් බිම බලාගෙනම ගිහින්ද එකෙක්ටවත් එහෙම කියන්න බැරි උනේ? අනිත් උන්ට පෙනුනේ වෙන අහසක්ද? [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom