ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොල්ලුපිටිය හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක් වන ඩෑන් ප්‍රියසාද් ඇතුළු හතරක් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර මොරටුව නගරාධිපති සමන් ලාල්, සීතාවක ප්‍රදේශිය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි මංජුල ප්‍රසන්න යන අය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශයක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරඇත
     
    • Like
    • Haha
    Reactions: Any.key and Rankira