ඩෑන් ප්‍රියසාද් ඉල්ලං කයි..🤣🤣

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Dance Clubbing GIF by Coop Prix - fort gjort!
    Jack Black Reaction GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    :unsure:
    කවුද දැන් ඔය හඩපට දෙකම එලියට දැම්මේ?
    මොකද්ද අරමුණ සන්නට කතා කරපු එක දාලා ඒකට දැන් මූ කතා කරන එකත් දාන්න...

    ඒ අස්සේ ඩෑන් කාරයා සිංහල ජාතිය බෙදන්න එකෙක් එක්ක ෆෝන් එකෙන් කතාකරන එකකුත් එලියට එනව
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මුල හඩ පටේ අනිවා dan ගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කල එකක්. එක එලියට එන එක ලේසි නැ .
    මේ කිත්සිරි කියන පොර dan ටත් බනිනවා ඒ වගේම සන්නා ටත් බනිනවා.
    kithsiri ananda කියන පොර මට පෙන්නේ රාජපක්ෂ ඉත්තෙක් වගේ.
     
    චරිත වලට ලේබල් ටිකක් ගහනව වගේ එකට නෙවෙයි කියල පෙන්නන්න...
    දැන් මේ කිත්සිරි කියන එකා ඇත්තටම වැරැද්දක් පෙන්නන්න කතා කලානම් ඇයි ඌ ඒව එලියට දාන්නේ..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පොඩි ඇඩ් එකක් වෙනවා ! මේ ටිකේ ....ටියුෂන් වලට ළමයි අද්ද ගන්න
    1651275614868.jpeg
     
    • Haha
    Reactions: Voltage and SIC

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    චරිත වලට ලේබල් ටිකක් ගහනව වගේ එකට නෙවෙයි කියල පෙන්නන්න...
    දැන් මේ කිත්සිරි කියන එකා ඇත්තටම වැරැද්දක් පෙන්නන්න කතා කලානම් ඇයි ඌ ඒව එලියට දාන්නේ..
    දැන් dan අනාගත්තා නේ. එක ශේප් කරන්න? dan වොයිස් කට් එකේ ඌ සද්ද නැතුව අහන ඉන්නව නේ. උගේ චරිතේ හැටියට එහෙම එකෙක් නෙමේ. නැත්නම් බල්ලෙක් වගේ dan අහන් ඉන්න කිත්සිරි කියන එකාට ලොකු අත්තක හයිය තියෙන්න ඕනේ.
    කිත්සිරි කියන එකා ස්වාදිනයි වගේ පෙන්නනලා උව අරගලේ පැත්තට සෙට් කරන්න වගේ දෙයක්
    දැන් සටකයෝන්ට තේරිලා තියෙන්නේ මේක පොලිසි හමුදාව දාල බේරන්න බැ කියන එක. එකට උන් දවස් 20 ගානක් ට්‍රයි කළා හරි ගියේ නැ. ම්තවාදත්මකව බෙදන්න හදන්නේ වගේ පෙන්නේ . කිත්සිරි කියන එකාගේ ඉවසීම තියනවා. ඌ ඔය වගේ ගේමකට හරියනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    උගේ කිසි පොයින්ට් එකක් නැහැනෙ. මෝඩයෙක් වගේ ඕවා වැරදි ආදර්ශ ගාන එකනෙ කරන්නෙ මුලු කතාවෙම.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උගේ කිසි පොයින්ට් එකක් නැහැනෙ. මෝඩයෙක් වගේ ඕවා වැරදි ආදර්ශ ගාන එකනෙ කරන්නෙ මුලු කතාවෙම.
    අන්න එක තමා කෙස් ඒක . උගේ පොයින්ට් එකක් නැ . උට ඕනේ කන්වර්සේෂන් එකක් සන්නා ගේ පැත්තේ ෆෝල්ට් එකක් තියන. මොකද උට ඕනේ මේක පබ්ලිෂ් කරන්න විතරයි
     
    • Like
    Reactions: sakuntha1996

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    :unsure:
    කවුද දැන් ඔය හඩපට දෙකම එලියට දැම්මේ?
    මොකද්ද අරමුණ සන්නට කතා කරපු එක දාලා ඒකට දැන් මූ කතා කරන එකත් දාන්න...

    ඒ අස්සේ ඩෑන් කාරයා සිංහල ජාතිය බෙදන්න එකෙක් එක්ක ෆෝන් එකෙන් කතාකරන එකකුත් එලියට එනව
    eka thama bn maath oka kalpana kara u pora wenna hadanne uge nama famous karagannath dagalanawa
    oya Dan kiyana ponsiyata kanata ekak gahanna asai
     
    • Like
    Reactions: sakuntha1996

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    චරිත වලට ලේබල් ටිකක් ගහනව වගේ එකට නෙවෙයි කියල පෙන්නන්න...
    දැන් මේ කිත්සිරි කියන එකා ඇත්තටම වැරැද්දක් පෙන්නන්න කතා කලානම් ඇයි ඌ ඒව එලියට දාන්නේ..
    කිත්සිරි පකයා රාජපස්ස ලෙව කන පකයෙක්.