ඩෑන් ප්‍රියසාද් ගුගුලයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom

    මුතු රාජාව යවල අපව අපකීර්තියට ලක් කළේ ‘රෙයා ශ්‍රී ලංකා‘ - ඩෑන් ප්‍රියසාද්

    නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහත්මිය පොලිස් මූලස්ථානයට පැමිණ සත්ව හිංසාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර පසුව මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

    "මුතු රාජව තායිලන්තයට නැවත රැගෙන ගියා. අපේ රටේ සත්ව හිංසාව සම්බන්ධයෙන් කතා කරන සංවිධාන කියලා රටේ තැන් තැන් වලට කේලම් කියන චිංචි මානවිකාවන් නිසා තමයි මුතු රාජව නැතිවුනේ. මේ අලියව අපිට නැති කරේ මේ කන්දේ විහාරයේ හාමුදුරුවොද? මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන්ම කරන්නේ. ඇත්ගොව්වා රොෂාන් කියල පුද්ගලයාටත් පැමිණිල්ල දානවා.

    පංචාලි තමයි මේ විස්තර ටික කියන්නේ. පංචාලිට කවුද මේ විස්තර ටික දුන්නේ.

    මේ රෙයා ශ්‍රී ලංකා කියන සංවිධානය මේ පංචාලි නැමැති කාන්තාව එයාගේ පුද්ගලික ගිණුම් අංකයක් දාලා යම් මුදල් ප්‍රමාණයක් එක්කහු කරලා තියෙනවා කියන විස්තර තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මුතු රාජවත් අපිට සුව කරන්න තිබුනා. කිසිම වෛද්‍යවරයෙක් දැනුවත් නොකර මේ රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වෙලා, අපේ රට ලොකු අපකීර්තියක් කරා මේ රෙයා ශ්‍රී ලංකා කියන සංවිධානය. මේ සංවිධානයට කොහොමද මුදල් ලැබෙන්නේ. මේ දේවල් හොයන්න ඕනේ. බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ඉන්න අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්තයා නිහඬව බලාගෙන ඉන්නවා. අද ලංකාව තායිලන්තයේ පිළිගන්නෙ නැ. පංචාලිලව නිහඬ කරන්න රජය දැන ගන්න ඕන."

    • Like
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    සම්මා බ්ලොජොබ් 🥴
    Magalkande-Sudaththa.gif
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මුතු රාජාව යවල අපව අපකීර්තියට ලක් කළේ ‘රෙයා ශ්‍රී ලංකා‘ - ඩෑන් ප්‍රියසාද්

    නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහත්මිය පොලිස් මූලස්ථානයට පැමිණ සත්ව හිංසාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර පසුව මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

    "මුතු රාජව තායිලන්තයට නැවත රැගෙන ගියා. අපේ රටේ සත්ව හිංසාව සම්බන්ධයෙන් කතා කරන සංවිධාන කියලා රටේ තැන් තැන් වලට කේලම් කියන චිංචි මානවිකාවන් නිසා තමයි මුතු රාජව නැතිවුනේ. මේ අලියව අපිට නැති කරේ මේ කන්දේ විහාරයේ හාමුදුරුවොද? මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන්ම කරන්නේ. ඇත්ගොව්වා රොෂාන් කියල පුද්ගලයාටත් පැමිණිල්ල දානවා.

    පංචාලි තමයි මේ විස්තර ටික කියන්නේ. පංචාලිට කවුද මේ විස්තර ටික දුන්නේ.

    මේ රෙයා ශ්‍රී ලංකා කියන සංවිධානය මේ පංචාලි නැමැති කාන්තාව එයාගේ පුද්ගලික ගිණුම් අංකයක් දාලා යම් මුදල් ප්‍රමාණයක් එක්කහු කරලා තියෙනවා කියන විස්තර තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මුතු රාජවත් අපිට සුව කරන්න තිබුනා. කිසිම වෛද්‍යවරයෙක් දැනුවත් නොකර මේ රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වෙලා, අපේ රට ලොකු අපකීර්තියක් කරා මේ රෙයා ශ්‍රී ලංකා කියන සංවිධානය. මේ සංවිධානයට කොහොමද මුදල් ලැබෙන්නේ. මේ දේවල් හොයන්න ඕනේ. බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ඉන්න අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්තයා නිහඬව බලාගෙන ඉන්නවා. අද ලංකාව තායිලන්තයේ පිළිගන්නෙ නැ. පංචාලිලව නිහඬ කරන්න රජය දැන ගන්න ඕන."

    කෝ මේ මා ගල් කන්ද? මෙන්න මේ ඩෑම් පියදාසව පොඩ්ඩක් පුක්ශනය කරලා ගන්න
     
    • Haha
    Reactions: jhnnwp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබේ ගෑනිව යවමු යුද්ද ප්‍රකාශ කරන්න 😂 වටේ ගිහින් හොද ගානකුත් හොයාගෙන එයි🤭:ROFLMAO:
    මොනවද බං මේ පොන්න කතා. මයිනව යවන්න ඕනෙ එකට ගෑනි යවලා හරියනවද? :lol: