ඩෑන් ප්‍රියසාද් සිංහලේට මහසෝන් බලකායට හෙ
ශ්‍රී පාදයේ බුදු පිළිමය තබා හිරේ ගිහින් එළියට ආපු ඩෑන් ප්‍රියසාද් “සිංහලේ“ට “මහසෝන් බලකාය“ට හෙණ ඉල්ලයි
පසුගිය කාලයේ රටේ පුවත් මැවූ පුද්ගලයකු වූ ඩෑන් ප්‍රියසාද් තව්හිද් ජමාත් සංවිධානය විවේචනය කළ බවට එල්ල වූ චෝදනාමත රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණ තිබෙනවා. අනතුරුව අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත්කරමින් “මාව විකුනන් කන්න එපා…උඹලට ඕන නම් එක පාර මාව මරලා දාපං……
සත්‍ය වැටහෙන විට සියල්ල සිදු වී හමාරයි…..“ යනුවෙන් පවසනවා.
ඔහු එමගින් තමාට හිරේ යාමට සිදුකිරීම සම්බන්ධයෙන් ජිනානන්ද නම් හිමි නමකට, තමා බැලීමට හෝ නොපැමිණි සිංහලේ, මහසෝන් බලකාය නම් සංවිධානවලට සහ ඔහු වටා සිටිමින් ඔහු පෙන්වා මුදල් ඉපයූ බව කියන සංවිධානවලට හා පුද්ගලයින්ට දැඩි ලෙස දෝශාරෝපණය කරනවා. එහිදී ඔහු ඔවුනට හෙන හතම වැදේවායිද පවසනවා.
https://www.facebook.com/Danpriyasad/videos/180544069076742/
- http://nethgossip.lk/articles/16089

Last edited: