ඩිග්‍රි කතාව මෙහෙම කපටි වැඩකට වෙන්න බැරිද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    මෙ දැන් හන්දෙ ඉන්න ගමන් හිතුනෙ, අනුර කුමාර ඔය ඩිග්‍රි කතාව ප්ලැන් කරා වෙන්න බැරිද? නිකම් "අන්න අපි අද්යාපන සුදුසු කම් නැති කතානායව ගෙදර ඇරියා, උම්බලාත් ලැස්ති වෙලා හිටු. චාමර සම්පත් මෙහෙ වරෙන්, රාජ්ය සෙවා නිලදරයනි, අද්යාපන සුදුකම් පෙන්නපන්" ඔහොම. වෙන්න පුලුවන් නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    එහෙම කරන්න බෑ. තියෙනවා කියලා බොරු කියල තියෙන උන්ට විතරයි කරන දෙයක් කරන්න පුළුවන්.

    චාමරට දුන්න උන් දුන්නේ පොර දෙක විතරයි පාස් කියල දැනගෙනම තමා උන් රැවටිලා නෑ. Degree බලල analysis කරලා දුන්න උන් තමා අන්තිමට රැවටිලා තියෙන්නෙ.