මෙ දැන් හන්දෙ ඉන්න ගමන් හිතුනෙ, අනුර කුමාර ඔය ඩිග්රි කතාව ප්ලැන් කරා වෙන්න බැරිද? නිකම් "අන්න අපි අද්යාපන සුදුසු කම් නැති කතානායව ගෙදර ඇරියා, උම්බලාත් ලැස්ති වෙලා හිටු. චාමර සම්පත් මෙහෙ වරෙන්, රාජ්ය සෙවා නිලදරයනි, අද්යාපන සුදුකම් පෙන්නපන්" ඔහොම. වෙන්න පුලුවන් නෙ