ඩිග්‍රී, ඩිපලොමා, මාස්ටර්ස් කරන උන්ට නිවේදනයක්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    618508402_1403408741577615_2520416881849787788_n.jpg

    මෙහෙම කෙලවගන්නෙ නැතුව හරියට වැඩේ කරගන්න අපිට කතා කරන්න. ඕනෑම එසයින්මන්ට්, ප්‍රොජෙක්ට්, ඔන්ලයින් එක්සෑම්ස් ආදී මෙකී නොකී සියළු දේ බාරගනු ලැබේ.

    ඔන්ලයින් හෝ අප ආයතනයේ ඕනෑම ශාඛාවකට පැමිණ විමසා බලා බාරදිය හැක. වසර හයක විශ්වාසය!

    :yes: නොමිලේ Turnitin Report
    :yes: ලෙක්චර්ර් කමෙන්ට් වලින් කෙරෙන වෙනස් කම් සඳහා අය කරනු නොලැබේ
    :yes: ඔබ විසින් AI භාවිතයෙන් සෑදූ අසයිමන්ට් සහ ප්‍රොජෙක්ට්ද, AI තුරන් කර, ඔබේ ගයිඩ්ලයින් අනුව නැවත ලියා දෙනු ලැබේ
    :yes: 100% රහස්‍ය භාවය

    කිරියන්ට 50%ක වට්ටමක්!
    Mama hithuwa uba darunu businessman kenek kyla. Baladdi sippiyekne
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මම නම් දැන් AI වලින් studies වලට උදව් ගත්තට තනියම අනිත් ඒවා කරන්නෙ නැත්නම් අපි නිකන් මොට්ට වෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    මම තෙරුම් ගත්තෙ කොමිටල් පොස්ට් එකක් කියලා, ඇඩ් එකක් වෙන්න බෑ
    දැනුමට යමක්
    hi gayya

    Code:
    උඹලා තමා බන් රත්තරන් වටින මිනිස්සු ❤

    4n no. eken expose venava
    ආයෙ මයෙ මොනවා එක්පෝස් වෙන්නද බං. පයි කොටේ පින්තූරයක් විතරයි දාලා නැත්තෙ. ඔය ඔෆිස් වල ඇඩ්‍රස් අනන් මනන් ඔක්කොම ශෙයා කරද්දි. මේකෙ උන් දහයක් පහලවක් මාව හම්බ වෙලා තියෙනව, ඊටත් වැඩි ගාණක් අපේ සර්විසස් අරන් තියෙනව . සමහර උන් ඔෆිස් එකට ඇවිල්ලත් තියෙනවා. හැංගිලා මේ රස්සාවල් කරන්න බෑ.
    Mama hithuwa uba darunu businessman kenek kyla. Baladdi sippiyekne
    අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති (ගැඹුරු හඩින්)
    මම නම් දැන් AI වලින් studies වලට උදව් ගත්තට තනියම අනිත් ඒවා කරන්නෙ නැත්නම් අපි නිකන් මොට්ට වෙනවා.
    මේක ඇත්ත. ගොඩක් ඉන්ස්ටිටියුට් වලින් දැන් ළමය ඇත්තටම කම්පිටන්ට් ද කියල බලන ක්‍රම ගොඩක් තියෙනව. මේක අපි රෙකමන්ඩ් කරන්නෙ සබ්ජෙක්ට් එක දන්න. ඒත් එසයින්මන්ට් කරන්න වෙලාවක් නැති අයට. මොකද මොනව හරි වෙලා පැනල් දැම්මොත් ගොඩ දාගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    මම නම් දැන් AI වලින් studies වලට උදව් ගත්තට තනියම අනිත් ඒවා කරන්නෙ නැත්නම් අපි නිකන් මොට්ට වෙනවා.
    mahansi wela issara degree gaththata ewa dan already honda position ekata panala naththan anagathe godak wita waste thama.. godak job Ai walin replace wenawa, specially it ewa..
    ithin thama paper qualification passe yana company walata dan mahansi wela degree karanne aparade..
    Salli deela assignment karanna ona na, hariyata AI walin assignment eka karala eka ai detect nowenna convert kara ganna igena ganna..
     
    • Like
    Reactions: Gingy

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    mahansi wela issara degree gaththata ewa dan already honda position ekata panala naththan anagathe godak wita waste thama.. godak job Ai walin replace wenawa, specially it ewa..
    ithin thama paper qualification passe yana company walata dan mahansi wela degree karanne aparade..
    Salli deela assignment karanna ona na, hariyata AI walin assignment eka karala eka ai detect nowenna convert kara ganna igena ganna..
    Mama IT nemei bro legal field eke. Normal essay exams, Viva, moot court practicals, speeches, law of advocacy wage ewa ithin gihin karanna one ewata boru karanna bahe.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    mahansi wela issara degree gaththata ewa dan already honda position ekata panala naththan anagathe godak wita waste thama.. godak job Ai walin replace wenawa, specially it ewa..
    ithin thama paper qualification passe yana company walata dan mahansi wela degree karanne aparade..
    Salli deela assignment karanna ona na, hariyata AI walin assignment eka karala eka ai detect nowenna convert kara ganna igena ganna..
    meka atta. hariyata AI walin hadapuwa apita puluwan proof karala denna
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    618508402_1403408741577615_2520416881849787788_n.jpg

    මෙහෙම කෙලවගන්නෙ නැතුව හරියට වැඩේ කරගන්න අපිට කතා කරන්න. ඕනෑම එසයින්මන්ට්, ප්‍රොජෙක්ට්, ඔන්ලයින් එක්සෑම්ස් ආදී මෙකී නොකී සියළු දේ බාරගනු ලැබේ.

    ඔන්ලයින් හෝ අප ආයතනයේ ඕනෑම ශාඛාවකට පැමිණ විමසා බලා බාරදිය හැක. වසර හයක විශ්වාසය!

    :yes: නොමිලේ Turnitin Report
    :yes: ලෙක්චර්ර් කමෙන්ට් වලින් කෙරෙන වෙනස් කම් සඳහා අය කරනු නොලැබේ
    :yes: ඔබ විසින් AI භාවිතයෙන් සෑදූ අසයිමන්ට් සහ ප්‍රොජෙක්ට්ද, AI තුරන් කර, ඔබේ ගයිඩ්ලයින් අනුව නැවත ලියා දෙනු ලැබේ
    :yes: 100% රහස්‍ය භාවය

    කිරියන්ට 50%ක වට්ටමක්!
    උඹලගෙන් එසයින්මන්ට් ටිකක් , තීසිස් එකක් කරගන්න පුළුවන් ද බං

    බිස්නස් එක වහන්න යනවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුණා නේද තවම වැඩ ද බං

    අපිට ඇවිල්ලා වැඩේ කතාකරන්න පුළුවන් ද කොහෙද තියෙන්නේ ඔපිස් එක
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    උඹලගෙන් එසයින්මන්ට් ටිකක් , තීසිස් එකක් කරගන්න පුළුවන් ද බං

    බිස්නස් එක වහන්න යනවා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුණා නේද තවම වැඩ ද බං

    අපිට ඇවිල්ලා වැඩේ කතාකරන්න පුළුවන් ද කොහෙද තියෙන්නේ ඔපිස් එක
    ඔව් අවුලක් නෑ. 0775118785
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    Issara math karala dunna danna keepadenekuta. E ekekugen number eka aragena dawasak ekek Katha Kara uge masters research eka karaganna. Oo patan gatthema "mama pilot kenek" kiyala. Math ithin decent widihata friendly Mr.+Last Name katha karaddi moo mata nama witharak kiyala Katha karanawa gammen. Mama kiwwa karanna puluwan eth kammaliyi dan, passe katha karanna kiyala. Passe aye Katha karaddi mama kiwwa oya call karanna epa mama passe ida thiwunoth call ekak dennam kiyala 😅

    Passe number eka Deepu eka ekka kiyala thibuna mama oowa ganan gatthe na kiyala 😅
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    Customerta sir kiyala kathaa karapan.
    Customer is the king. Ubeth loku line nee
     
    • Sad
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    Customerta sir kiyala kathaa karapan.
    Customer is the king. Ubeth loku line nee
    Mama waiter ta Katha karaneth mahatthaya kiyala. Monawa hari genwahama thank you sir kiyanawa. Hina wela thamayi supermarket eke cashier ta Salli denneth.
    Habayi loku eken nam math ehema thamayi. 😅
    Oo Mata customer thamayi. Habayi research ekak karana eka hamotama karanna ba. Ethendi nam oo Mata respect eka denna ona. 😅
     
    • Like
    Reactions: windows_ubuntu