දැනට බයෝ සයන්ස් ඩිග්‍රි එකක් බන් කරන්නේ...මේකත් එක්ක තව කරගන්න මොනාහරි වෙනත් ඩිග්‍රි එකක් හරි ඩිප්ලෝමා එකක් හරි නැත්තං වෙන කෝස් එකක් හරි වගේ දේවල් උබලා දන්නවද?හෙල්ප් මී