ඩිජිටල් හාස්න් හාන්සි කරවන පුවත්!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    ලප කොටාගෙ බිලියන 10 ඩිජිටල් ඉකොනොමි හීනෙට සොහොන් ලකුනු!

    ඇමරිකාව සම්පූර්නයෙන්ම 3න් වෙනිලොකෙ අඩු කුලෙ හිගන්නගෙන් යැපීමෙන් අයින් වෙන්න වගෙ යන්නෙ!








    තොපි දැන්ම ඇමරිකන් කම්පැනිවල ඉන්වෙස්ට් කරගනිල්ල!
     
    • Like
    Reactions: Inigo Montoya

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,661
    3,028
    113
    ඕවා මොනවද බන් ඒ කාලේ software development ගෘහ කර්මාන්තයක් විදිහට සංවර්දනය කරමු කිව්වේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113


    🔴"වහාම වෛද්‍ය පීඨයට බඳවා ගන්න" - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්වවිද්‍යාල කොමිසමට නියෝග

    රුසියාවේ පැවති උසස් පෙළ විභාගය සමත් වී ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළින්, ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී. ඒ අනුව, අදාළ සිසුවා වහාම දේශීය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක් වෙත ඇතුළත් කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර ඇත. බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න නම් සිසුවා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින්, විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

    පෙත්සම්කාර සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ අයෙකු වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන්වරයෙකු වූ ඔහුගේ පියාට රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීම හේතුවෙන් ඔහුට රුසියාවට යාමට සිදුව තිබේ. එහිදී මෙරට උසස් පෙළට සමාන ජ්‍යේෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වීමෙන් පසු, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මෙරට වෛද්‍ය පීඨ ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇතත්, නිර්ණායක නොගැලපෙන බව පවසමින් විදේශ කටයුතු අමාත්‍යාංශය එම අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම අසාධාරණ ප්‍රතික්ෂේප කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව සිසුවා විසින් පෙන්වා දුන් අතර, එම කරුණු තහවුරු කරගත් අධිකරණය ඔහුට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමට නියෝග කළේය.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    401
    307
    63
    සිසුවා වහාම දේශීය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක් වෙත ඇතුළත් කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර ඇත
    Z core එක බලපාන්නෙ කොහොමද මේ scene එකට
     
    • Sad
    Reactions: ozykolla

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    lankawa diyunu karanna tibba eka widihak thamai oka... dan ekath na... dan itin higana adu kule tourism thamai karanna wenne... passe thailand wage wei
    Marine Drive එක තායිලන්තෙ වගේ ගණිකාවරුන් ඉන්න ප්‍රදේශයක් කරන්න ඕන තායිලන්තෙ පට්ටායා වගේ. 🤷‍♂️
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    lankawa diyunu karanna tibba eka widihak thamai oka... dan ekath na... dan itin higana adu kule tourism thamai karanna wenne... passe thailand wage wei
    na it still valid. kela wenne ai nisa neme, lankawata companies attract karaganna amarui tax rate eka nisa. IMF nisa tax benefits dennath ba.
    Dubai extremely low corporate tax + 0 income tax, India wala 15 years wage full tax break, e deka nisa thama lankawata company genna amaru wenne not just because of AI.

    port city ekath fail wenna puluwan oka nisa, specially dubai nisa. un dan billion dollar casino pawa hadagena yanawa.