Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිජිටල්_ගැහිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිජිටල්_ගැහිල්ල

හත් මතු පරම්පරාවටම කොමිස් ගලන්න ක්රමයක් හැදූ රාජපක්ෂලාගේ ‘ඩිජිටල් ගැහිල්ල‘ රනිල් නිසා නවතී

ශ්රී ලංකාවේ රූපවාහිනී යන්ත්ර භාවිතා කරන්නන් සියළුම දෙනා අදට පමණක් නොව මතු අනාගතයේදීද රාජපක්ෂලාට කොමිස් ගෙවිය යුතු වන මහා පරිමාණ දූෂණයකින් සහ රටම අනතුරේ වැටෙන අනර්ථකාරී ව්යාජ සංවර්ධන ක්රියාවකින් රටත් ජනතාවත් බේරා ගැනීමට බුද්ධිමත් සහ දේශප්රේමී ලෙස කල්පනා කරන අගමැතිවරයා නිසා හැකි වී ඇතැයි වාර්තා වේ. මෙම දූෂිත ක්රියාව නම් ශ්රී ලංකාවේ රූපවාහිනී විකාශන කර්මාන්තය ඩිජිටල් කිරීමට යැයි කියා රාජපක්ෂලා විසින් ජපානය සමග කරන්නට ගිය මහා කුමන්ත්රණය නතර කර ගැනීමට හැකි වීමයි. මෙහි පසුබිම් කතාව මෙසේය.

ලෝකය රූපවාහිනී විකාශන ඩිජිටල් කරණය කරමින් සිටිති. එහිදී බහුතර ලෝකයා පිලිගත් ක්රමවේදයක් තිබේ. ඒ නම් DVBT2 නමැති ක්රමවේදයයි. නමුත් ජපානය වෙනත් ක්රමවේදයක් හඳුන්වා දී තිබේ. ඒ නම් ISDBT නමැති ක්රමවේදයයි. මෙය හරියට අතීතයේ ලෝකයා PAL ක්රමය භාවිතා කරද්දී ජපානය NTSC නමැති ක්රමවේදයක් වීඩියෝ තාක්ෂනය සඳහා හඳුන්වා දුන්නා වැනි දෙයකි. එදා NTSC වීඩියෝ රෙකෝඩර් ගත් ලංකාවේ මිනිසුන් පසුව නන්නත්තාර වීය. මුළු ලෝකයම රෙකෝඩර්ද කැසට් ද නිපදැවූයේ ලෝක සම්මත PAL ක්රමවේදයට වන අතර NTSC ක්රමවේදය අභාවයට ගියේය.

රූපාවාහිනී විකාශන ක්රමවේදයද මෙවැනිය. ලෝකයා DVBT2 ක්රමවේදය භාවිතා කරද්දී ජපානය ISDBT ක්රමවේදයක් හඳුන්වා දී තිබේ.

ලංකාවේ මෝඩ මැදමූලන රාජපක්ෂලාද ලෝකය ගැන දන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදල් අනුව පමණක් බැවින් ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල් කිරීමට යද්දී පෙර කී ජපානයේ ISDBT ක්රමවේදය මෙහි පැල පදියම් කිරීමට ජපානය සමග ගිවිසුම් ගසා තිබේ. ඩොලර් මිලියන 108 ක් වූ මෙම ගිවිසුම අනුව ලංකාව ජපානය කියන ආකාරයට ඩිජිටල් කරනය කරන විට පෑලියගොඩ සිට කොල්ලුපිටියට හයිවේ එකක්ද අපට ජපනා ලබා දෙන්නේය. එය ජනතාව අන්දන පගාවකි. (නිකම් නොවේ එයද ජපානයට පසුව ගෙවිය යුතු ණයකි)

මෙහි ඇති අපූරුව නම් මේ කියන ISDBT ක්රමවේදය ලෝකයේ කොහේවත් රටක අද දක්වා භාවිතා නොකරන්නක් වීමයි. එබැවින් ලෝකයේ අන් රටක නිපදවන සාමාන්ය රූපවාහිනී යන්ත්රයක් ලංකාවේ භාවිතා කළ නොහැකි වනවා ඇත. එවිට සිදුවන්නේ ජපනා හදන ISDBT ක්රමයට ගැලපෙන රූපවාහිනී යන්ත්ර පමණක් ලංකාවේ භාවිතා කිරීමට සිදුවීමයි. රාජපක්ෂලා ඊටද ගිවිසුමක් ගසා තිබේ. එනම් එම රූපවාහිනී යන්ත්රයක් කවුරුන් ලංකාවට ගෙන්වනවා වුවද රාජපක්ෂලා බිහි කළ සමාගමකට කොමිස් මුදලක් යෑමේ ගිවිසුමකි.

කෙසේ වෙතත් ලංකාවේ වීරෝධාර ජනතාව ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ තක්කඩි හැතිකරය පරාජය කළ බැවින් රටම වැටෙන්නට ගිය මහා අගාධයෙන් ගොඩ ගියේ ය. ජපානය සමග ගිවිසුමක් අත්සන් කළද රනිල් වික්රමසිංහ මහතා ඒ ගැන යලි සලකා බැලිය යුතු බවට ජපානයට කීවේය. ඒ අනුව සියළු රූපවාහිනී විකාශණ සමාගම් වලින් ද වෙනත් විද්යාඥයන්ගෙන්ද සමන්විත තාක්ෂණික කමිටුවක් හදා ජපානයේ ISDBT ක්රමවේදය ගැනත් ලෝකයේ අන් රටවල් භාවිතා කරනා DVBT2 ක්රමවේදය ගැනත් ඒ කමිටුවට වාර්තා කරන්නැයි පැවසීය. ඒ අනුව ජපානයත් අන් රටවලුත් තම තමන්ගේ ක්රමවේද ගැන පැහැදිලි කිරීම් කෙළෝය. දැන් තාක්ෂණික කමිටුව පිලිගෙන තිබෙන්නේ ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරනා DVBT2 නමැති ක්රමවේදය ලංකාවට ගැලපෙන බවයි.

නමුත් අභ්යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත්තේ ජපානය සමග ගිවිසුම ගහද්දීම රාජපක්ෂලාගේ කොමිස් මුදල ඔවුන්ට ගෙවා ඇති බවකි. මේ හේතුව නිසා ජපානය විවිධ පුද්ගලයන්ට විවිධ අල්ලස් දෙමින් තම ක්රමවේදය මෙහි පැල පදියම් කරවා ගැනීමට බොහෝ සේ උත්සාහ දැරුවද එය අසාර්ථක වී තිබේ.

රාජපක්ෂලා කැපූ තවත් මර උගුලකින් ලංකාව ගැලවී ගියේය.

[QUOTE="Anti BBS, post: 19399322, member: 525431"] [b]ඩිජිටල්_ගැහිල්ල[/b] [B][SIZE=5]හත් මතු පරම්පරාවටම කොමිස් ගලන්න ක්රමයක් හැදූ රාජපක්ෂලාගේ ‘ඩිජිටල් ගැහිල්ල‘ රනිල් නිසා නවතී[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Digital_gehilla.jpg[/IMG] [SIZE=4]ශ්රී ලංකාවේ රූපවාහිනී යන්ත්ර භාවිතා කරන්නන් සියළුම දෙනා අදට පමණක් නොව මතු අනාගතයේදීද රාජපක්ෂලාට කොමිස් ගෙවිය යුතු වන මහා පරිමාණ දූෂණයකින් සහ රටම අනතුරේ වැටෙන අනර්ථකාරී ව්යාජ සංවර්ධන ක්රියාවකින් රටත් ජනතාවත් බේරා ගැනීමට බුද්ධිමත් සහ දේශප්රේමී ලෙස කල්පනා කරන අගමැතිවරයා නිසා හැකි වී ඇතැයි වාර්තා වේ. [/SIZE][SIZE=4]මෙම දූෂිත ක්රියාව නම් ශ්රී ලංකාවේ රූපවාහිනී විකාශන කර්මාන්තය ඩිජිටල් කිරීමට යැයි කියා රාජපක්ෂලා විසින් ජපානය සමග කරන්නට ගිය මහා කුමන්ත්රණය නතර කර ගැනීමට හැකි වීමයි. මෙහි පසුබිම් කතාව මෙසේය.[/SIZE] [SIZE=4]ලෝකය රූපවාහිනී විකාශන ඩිජිටල් කරණය කරමින් සිටිති. එහිදී බහුතර ලෝකයා පිලිගත් ක්රමවේදයක් තිබේ. ඒ නම් DVBT2 නමැති ක්රමවේදයයි. නමුත් ජපානය වෙනත් ක්රමවේදයක් හඳුන්වා දී තිබේ. ඒ නම් ISDBT නමැති ක්රමවේදයයි. මෙය හරියට අතීතයේ ලෝකයා PAL ක්රමය භාවිතා කරද්දී ජපානය NTSC නමැති ක්රමවේදයක් වීඩියෝ තාක්ෂනය සඳහා හඳුන්වා දුන්නා වැනි දෙයකි. එදා NTSC වීඩියෝ රෙකෝඩර් ගත් ලංකාවේ මිනිසුන් පසුව නන්නත්තාර වීය. මුළු ලෝකයම රෙකෝඩර්ද කැසට් ද නිපදැවූයේ ලෝක සම්මත PAL ක්රමවේදයට වන අතර NTSC ක්රමවේදය අභාවයට ගියේය. [/SIZE] [SIZE=4]රූපාවාහිනී විකාශන ක්රමවේදයද මෙවැනිය. ලෝකයා DVBT2 ක්රමවේදය භාවිතා කරද්දී ජපානය ISDBT ක්රමවේදයක් හඳුන්වා දී තිබේ. [/SIZE] [SIZE=4]ලංකාවේ මෝඩ මැදමූලන රාජපක්ෂලාද ලෝකය ගැන දන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදල් අනුව පමණක් බැවින් ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල් කිරීමට යද්දී පෙර කී ජපානයේ ISDBT ක්රමවේදය මෙහි පැල පදියම් කිරීමට ජපානය සමග ගිවිසුම් ගසා තිබේ. ඩොලර් මිලියන 108 ක් වූ මෙම ගිවිසුම අනුව ලංකාව ජපානය කියන ආකාරයට ඩිජිටල් කරනය කරන විට පෑලියගොඩ සිට කොල්ලුපිටියට හයිවේ එකක්ද අපට ජපනා ලබා දෙන්නේය. එය ජනතාව අන්දන පගාවකි. (නිකම් නොවේ එයද ජපානයට පසුව ගෙවිය යුතු ණයකි) [/SIZE] [SIZE=4]මෙහි ඇති අපූරුව නම් මේ කියන ISDBT ක්රමවේදය ලෝකයේ කොහේවත් රටක අද දක්වා භාවිතා නොකරන්නක් වීමයි. එබැවින් ලෝකයේ අන් රටක නිපදවන සාමාන්ය රූපවාහිනී යන්ත්රයක් ලංකාවේ භාවිතා කළ නොහැකි වනවා ඇත. එවිට සිදුවන්නේ ජපනා හදන ISDBT ක්රමයට ගැලපෙන රූපවාහිනී යන්ත්ර පමණක් ලංකාවේ භාවිතා කිරීමට සිදුවීමයි. රාජපක්ෂලා ඊටද ගිවිසුමක් ගසා තිබේ. එනම් එම රූපවාහිනී යන්ත්රයක් කවුරුන් ලංකාවට ගෙන්වනවා වුවද රාජපක්ෂලා බිහි කළ සමාගමකට කොමිස් මුදලක් යෑමේ ගිවිසුමකි. [/SIZE] [SIZE=4]කෙසේ වෙතත් ලංකාවේ වීරෝධාර ජනතාව ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ තක්කඩි හැතිකරය පරාජය කළ බැවින් රටම වැටෙන්නට ගිය මහා අගාධයෙන් ගොඩ ගියේ ය. ජපානය සමග ගිවිසුමක් අත්සන් කළද රනිල් වික්රමසිංහ මහතා ඒ ගැන යලි සලකා බැලිය යුතු බවට ජපානයට කීවේය. ඒ අනුව සියළු රූපවාහිනී විකාශණ සමාගම් වලින් ද වෙනත් විද්යාඥයන්ගෙන්ද සමන්විත තාක්ෂණික කමිටුවක් හදා ජපානයේ ISDBT ක්රමවේදය ගැනත් ලෝකයේ අන් රටවල් භාවිතා කරනා DVBT2 ක්රමවේදය ගැනත් ඒ කමිටුවට වාර්තා කරන්නැයි පැවසීය. ඒ අනුව ජපානයත් අන් රටවලුත් තම තමන්ගේ ක්රමවේද ගැන පැහැදිලි කිරීම් කෙළෝය. දැන් තාක්ෂණික කමිටුව පිලිගෙන තිබෙන්නේ ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරනා DVBT2 නමැති ක්රමවේදය ලංකාවට ගැලපෙන බවයි. [/SIZE] [SIZE=4]නමුත් අභ්යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත්තේ ජපානය සමග ගිවිසුම ගහද්දීම රාජපක්ෂලාගේ කොමිස් මුදල ඔවුන්ට ගෙවා ඇති බවකි. මේ හේතුව නිසා ජපානය විවිධ පුද්ගලයන්ට විවිධ අල්ලස් දෙමින් තම ක්රමවේදය මෙහි පැල පදියම් කරවා ගැනීමට බොහෝ සේ උත්සාහ දැරුවද එය අසාර්ථක වී තිබේ. [/SIZE] [SIZE=4]රාජපක්ෂලා කැපූ තවත් මර උගුලකින් ලංකාව ගැලවී ගියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom