Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිප්රෙෂන් තියන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mahesh Wanasinghe" data-source="post: 31217110" data-attributes="member: 584012"><p><span style="font-size: 15px">ඩිප්රෙෂන් හැදුන අයට ටික කාලයක් යද්දි පිස්සු වගේ හැසිරෙනවද? ඩිප්රෙෂන් හැදුන දෙන්නෙක්ගේ මේ ලක්ෂණ දැක්කා. එක්කෙනෙක් සුපිරි මීටරයක්. කැම්පස් එකේ වර්ක් ලෝඩ් එකත් එක්කයි, කෙල්ලෙක්ගේ ප්රශ්නයක් නිසා මූට ඩීප්රෙෂන් හැදුනා.පේරා හිටියේ. එහේ රැග් එකත් ටිකක් බලපාන්නත් ඇති. බෙහෙත් බීලා සාමන්ය මට්ටමට ඇවිත් හිටියත් මූට සමහර වෙලාවල්වලට තද ඔලුවේ කැක්කුමක් එනවා කියලත් කියනවා. මූ අපිත් එක්ක කතා කරද්දි සෑහෙන ට්රැක් ගතියක් තේරෙනවා බන්. වෙඩින් එකකට ගිහින් අපි සෙට් එක කතා කර කර හිටියා. තව යාලුවෙක් gaming pc එකක් ගැන විස්තර කියද්දි මූ අදාළම නැති කතාවක් එතන කියවනවා. කතා කරන්නෙත් පොඩි ළමයෙක් වගේ. සෑහෙන අවුලක් තිබුනා බන්. මේක එක සිද්දියක්. අනිත් සිද්දිය තරුණ ගෑනු ළමයෙක්.ඒ ළමයටත් ඩීප්රෙෂන්. හැබැයි මොකක් නිසාහැදුනද කියලා දන්නෙනෑ. ඒ ළමයත් හිටියටවඩා මාර වෙනස්. මොකක් හරි හිනා යන්නෙ නැති දෙයක්කිය කිය හයියෙන් හිනා වෙනවා. ඒක අහන් ඉන්න අපිටත් ට්රැක් පනිනවා. සමහර වෙලාවට මේ ළමයට තදටම තරහ යනවා කියලා එයාගේ අක්කා කිව්වා. තරහ වැඩි උනාම අම්මා තත්තා කියලාබලන්නෙත් නැතිව අහු වෙන දෙයකින් ගහනවලු. අතට ගලක් අහු උනත් ඒකෙන් උනත් ගහනවලු. ඩිප්රෙෂන් තියන අයට මේවගේ දේවල් සාමන්ය ලක්ෂණ ද? හිතනවට වඩා ඩිප්රෙෂන් දරුණුයි වගේනේ බන්</span></p></blockquote><p></p>
[QUOTE="Mahesh Wanasinghe, post: 31217110, member: 584012"] [SIZE=4]ඩිප්රෙෂන් හැදුන අයට ටික කාලයක් යද්දි පිස්සු වගේ හැසිරෙනවද? ඩිප්රෙෂන් හැදුන දෙන්නෙක්ගේ මේ ලක්ෂණ දැක්කා. එක්කෙනෙක් සුපිරි මීටරයක්. කැම්පස් එකේ වර්ක් ලෝඩ් එකත් එක්කයි, කෙල්ලෙක්ගේ ප්රශ්නයක් නිසා මූට ඩීප්රෙෂන් හැදුනා.පේරා හිටියේ. එහේ රැග් එකත් ටිකක් බලපාන්නත් ඇති. බෙහෙත් බීලා සාමන්ය මට්ටමට ඇවිත් හිටියත් මූට සමහර වෙලාවල්වලට තද ඔලුවේ කැක්කුමක් එනවා කියලත් කියනවා. මූ අපිත් එක්ක කතා කරද්දි සෑහෙන ට්රැක් ගතියක් තේරෙනවා බන්. වෙඩින් එකකට ගිහින් අපි සෙට් එක කතා කර කර හිටියා. තව යාලුවෙක් gaming pc එකක් ගැන විස්තර කියද්දි මූ අදාළම නැති කතාවක් එතන කියවනවා. කතා කරන්නෙත් පොඩි ළමයෙක් වගේ. සෑහෙන අවුලක් තිබුනා බන්. මේක එක සිද්දියක්. අනිත් සිද්දිය තරුණ ගෑනු ළමයෙක්.ඒ ළමයටත් ඩීප්රෙෂන්. හැබැයි මොකක් නිසාහැදුනද කියලා දන්නෙනෑ. ඒ ළමයත් හිටියටවඩා මාර වෙනස්. මොකක් හරි හිනා යන්නෙ නැති දෙයක්කිය කිය හයියෙන් හිනා වෙනවා. ඒක අහන් ඉන්න අපිටත් ට්රැක් පනිනවා. සමහර වෙලාවට මේ ළමයට තදටම තරහ යනවා කියලා එයාගේ අක්කා කිව්වා. තරහ වැඩි උනාම අම්මා තත්තා කියලාබලන්නෙත් නැතිව අහු වෙන දෙයකින් ගහනවලු. අතට ගලක් අහු උනත් ඒකෙන් උනත් ගහනවලු. ඩිප්රෙෂන් තියන අයට මේවගේ දේවල් සාමන්ය ලක්ෂණ ද? හිතනවට වඩා ඩිප්රෙෂන් දරුණුයි වගේනේ බන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom