ඩිලන්ත මාලගමුව..

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    dilantha pereda awa ape ofz ekata paya bagayak vithara katha kara kara idan giya kisma adambara kamak nathi manussayek thama ela porak
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නියම දේශප්‍රේමියෙක් ..මීට වඩා සැලකිල්ලක් මේ මනුස්සයට ලැබෙන්න ඕනේ .එත් මේවගේ අය විවිද ක්ෂේස්ත්‍ර වල හිටියත් අපේ කාලකන්නි කමද රටේ අවාසනාවද මන්ද ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැහැ .
    :sorry:
    අපිවගේ සාමාන්‍ය මිනිස්සුන් තුල තියෙන හැගීම පාලකොයෝන්ට නැති එක අවාසනාවක් .:no:
    වෙලාවකට අපේ රටේ බලය ලැබෙන හැම පරයටම මෙරට ගොඩ ගන්නවට වඩා හැමදාම වලේ තියාගන්න ඕන කමක් තියෙනවද කියලත් හිතෙනවා:dull::sorry:

    වෙන රටක නම් මේ වගේ මිනිස්සුන්ට හොද තැනක් දීල ඔහුගෙන් උපරිමය ගන්නවා රටට ..

    ලෝකෙටම පාරවල් කොන්ක්‍රීට් කරන්න දුම්රිය පාරවල සිල්පර වලට කොන්ක්‍රීට් කණු යොදාගන්න අත්තිවාරම් නැතිව ඉතා අඩු මුදලට බිල්ඩින් හදන ක්‍රම හදුන්වා දුන් නැසීගිය කුලසිංහ මහත්මය වගේ අය හොද උදාහරණ ..

    දිලන්ත ඔබේ දක්ෂතා ගැන ආඩම්බරයි .හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ඊටත් වඩා ආඩම්බරයි .අපිට් කරන්න පුළුවන් ඔබ වෙනුවෙන් හදවතින්ම සුබ පැතීම සහ කවදා හෝ නිසි බලදාරින්ගේ අස් ඇරී ඔබගෙන් මීටත් වඩා දෙයක් රට වෙනුවෙන් ගැනීමට ලැබේව කියා පතන්න විතරයි :(

    රේප් +8
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,739
    7,938
    113
    මෙන්න මෙතන...
    මරුසිරා;19296099 said:

    Aniwa machan​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    math oya kathawa ahala tiyanawa.mara duk widalamjapan wala
    race ekta yanna car ekak nathua iddi japanchampion kenek eyage parana car ekakt dunna kiyala meya adatath mathak karanawa
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    සැබැවින්ම ඩිලන්ත යනු ජාතියේ විශේෂ සම්මානයට පාත්‍රවිය යුත්තෙකි.​
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,739
    7,938
    113
    මෙන්න මෙතන...
    tnj7ALh.png

    මේකටත් එකෙක් රෙප් කපලා ගිහින්..මොන බලු වේ*ගෙ පුතෙක්ද දන්නෙ නෑ..මේ වගෙ පරයො ඉන්නකම් ලංකාව කවදාවත් හැදෙන්නේ නෑ...
    :growl::growl::growl::growl::growl: