He was one of my heroes.![]()
ඇයි බං ලංකාවේ උන් හොරකමටම පුරුදු වෙලා තියෙන්නේ.අර ආක්ෂා සුදාරි එහෙන් ඉන්දියන් එකෙක්ගේ කෝටි ගාණක් සුද්ද කරා,උදාරි ඇදුම් හොරකම් කරා..ඒ පාර දැන් මේක.සාමාන්‍ය මිනිස්සුත් මොනතරම් හොරකම් කරනවද.ලංකාවට මොනා වෙලාද මන්දා.![]()
නඩුවක් දාපු නිසාම විස්වාස කරන්ඩ එපා බන් ඔය මනුස්සය රටට විශාල කීර්තියක් ගෙනාපු මනුස්සයෙක්, කව්ද දන්නෙ ඔය ජපන රේසිං ෆීල්ඩ් එකේ විරුද්ද වාදියෙක් ද කියල....





pora eh kaale japan gihin hena kattak kaapu ekek