ඩිලන්ත_හොරකමකට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඩිලන්ත_හොරකමකට

    මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත ජපනෙකුට කෝටි ගානක් වංචා කරයි.

    ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානයට හිමිකම් කියන ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාටත් නඩුවක් පැවරී තිබෙනවා.

    සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අධි චෝදනා 04ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (14) මෙලෙස නඩු පැවරුවා.

    නඩු පවරනු ලැබුවේ ඥානදීපන් සිවජෝති, ඩිලන්ත රංජුල බණ්ඩාර මාලගමුව, මංගලසේන විජිත බණ්ඩාර රණරාජා යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිවයි.

    2008 පෙබරවාරි 01 වැනිදා සහ මාර්තු 03 අතර කාලයේදී කොළඹදී සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 06ක් ලබාදුනහොත් මාස 4ක් ඇතුළත ඇමෙරිකන් ඩොලර් අට ලක්ෂ හතළිස් දහසක් ලබාදෙන බව පවසා යොෂුකි නයාෂි යන අය රවටා වංචාවක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා නඟා තිබුණා.

    nethfm
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Naamal babaalawa assaree karanakotama mata hithuna okath mokak hari jillmart ekak daala athi kiyala
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    Naamal babaalawa assaree karanakotama mata hithuna okath mokak hari jillmart ekak daala athi kiyala

    ඇයි බං ලංකාවේ උන් හොරකමටම පුරුදු වෙලා තියෙන්නේ.අර ආක්ෂා සුදාරි එහෙන් ඉන්දියන් එකෙක්ගේ කෝටි ගාණක් සුද්ද කරා,උදාරි ඇදුම් හොරකම් කරා..ඒ පාර දැන් මේක.සාමාන්‍ය මිනිස්සුත් මොනතරම් හොරකම් කරනවද.ලංකාවට මොනා වෙලාද මන්දා.:sorry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඇයි බං ලංකාවේ උන් හොරකමටම පුරුදු වෙලා තියෙන්නේ.අර ආක්ෂා සුදාරි එහෙන් ඉන්දියන් එකෙක්ගේ කෝටි ගාණක් සුද්ද කරා,උදාරි ඇදුම් හොරකම් කරා..ඒ පාර දැන් මේක.සාමාන්‍ය මිනිස්සුත් මොනතරම් හොරකම් කරනවද.ලංකාවට මොනා වෙලාද මන්දා.:sorry:

    sleep with dogs wake up with fleas
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි බං ලංකාවේ උන් හොරකමටම පුරුදු වෙලා තියෙන්නේ.අර ආක්ෂා සුදාරි එහෙන් ඉන්දියන් එකෙක්ගේ කෝටි ගාණක් සුද්ද කරා,උදාරි ඇදුම් හොරකම් කරා..ඒ පාර දැන් මේක.සාමාන්‍ය මිනිස්සුත් මොනතරම් හොරකම් කරනවද.ලංකාවට මොනා වෙලාද මන්දා.:sorry:

    නඩුවක් දාපු නිසාම විස්වාස කරන්ඩ එපා බන් ඔය මනුස්සය රටට විශාල කීර්තියක් ගෙනාපු මනුස්සයෙක්, කව්ද දන්නෙ ඔය ජපන රේසිං ෆීල්ඩ් එකේ විරුද්ද වාදියෙක් ද කියල....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    නඩුවක් දාපු නිසාම විස්වාස කරන්ඩ එපා බන් ඔය මනුස්සය රටට විශාල කීර්තියක් ගෙනාපු මනුස්සයෙක්, කව්ද දන්නෙ ඔය ජපන රේසිං ෆීල්ඩ් එකේ විරුද්ද වාදියෙක් ද කියල....

    බොරුවට නඩු දාන්නේ ලංකාවේ උන් විතරයි බං.වෙන රටවල උන්ට එහෙම අමාරුවක් නැහැ.ඩිලා වෙන ලංකාවේ එකෙක්ගේ උගුලකට අහුවෙන්න ඇති අනිවා..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    නඩුවක් දාපු නිසාම විස්වාස කරන්ඩ එපා බන් ඔය මනුස්සය රටට විශාල කීර්තියක් ගෙනාපු මනුස්සයෙක්, කව්ද දන්නෙ ඔය ජපන රේසිං ෆීල්ඩ් එකේ විරුද්ද වාදියෙක් ද කියල....

    වෙන්ඩ පුලුවන්......
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    He was one of my heroes. :(

    නඩුව හින්දද ඉස් එක වෝස් උනේ....නෙදකිං පරට්ටි

    2zh48yx.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    අනික් විත්තිකාරයා මූව රවට්ටලා මුගේ කනෙක්ශන් එකෙන් ජපනව රැවැට්ටුවා වෙන්නත් පුලුවන්