ඩිල්ෂාන් අලුත් 225ට උපදෙස් දෙයි!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඩිල්ෂාන් ට්‍රයි කලා ගාල්ලෙන් පොහොට්ටුවේ නොමිනේෂන් ගන්න. මොකක්ම හරි හේතුවක් නිසා පොරට ඒ අවස්ථාව ලැබුණේ නෑ. පොර දැඩි පොහොට්ටු පාක්ෂිකයෙක් නිසා මිනිහා එහෙමයි කියලා නිකන් හිටියේ නෑ. පොර ගාල්ලේ බැහැලා වැඩ කලා අඩුම තරමේ පළාත් සභාවටවත් ටිකට් එක ලැබෙයි කියලා. ඒකටත් එච්චරම හොද ප්‍රතිචාරයක් නැති තැන දැන් මිනිහා අලුතෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන්ට සැර උපදෙස් දෙනවා.

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතාව පොඩ්ඩක් දියුණු වෙලා වගේ චන්ද වැඩට ගියාට පස්සෙ :P ඉස්සර මෙහෙම වෙඩි වගේ කතාකරේ නෑ නෙ පැටලී පැටලී කතා කරන්නෙ
     
    • Like
    Reactions: wijaindu

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    117111226_1016571672120453_6603702965072863126_o.jpg