ඩිල්ෂාන් ට්රයි කලා ගාල්ලෙන් පොහොට්ටුවේ නොමිනේෂන් ගන්න. මොකක්ම හරි හේතුවක් නිසා පොරට ඒ අවස්ථාව ලැබුණේ නෑ. පොර දැඩි පොහොට්ටු පාක්ෂිකයෙක් නිසා මිනිහා එහෙමයි කියලා නිකන් හිටියේ නෑ. පොර ගාල්ලේ බැහැලා වැඩ කලා අඩුම තරමේ පළාත් සභාවටවත් ටිකට් එක ලැබෙයි කියලා. ඒකටත් එච්චරම හොද ප්රතිචාරයක් නැති තැන දැන් මිනිහා අලුතෙන් පත්වෙච්ච මන්ත්රීවරුන්ට සැර උපදෙස් දෙනවා.
ඉස්සර මෙහෙම වෙඩි වගේ කතාකරේ නෑ නෙ පැටලී පැටලී කතා කරන්නෙ