ඩිලාන් පෙරේරා මාලිමාවට… අනුරගේ ගුණ ගයයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමනට ඉදිරියේ දී ජාතික ජන බලවේගය සමග එකතු වී දේශපාලන කටයුතු කිරීම ඉතාම පහසු වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

    තමන්ගේ පියා ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු බවත් එය ද තමන්ට පහසුවක් බවත් හෙතෙම පවසයි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

    අනුර කුමාර දිසානායක මහතා නිර්මාණශීලී දක්ෂ නායකයකු බව ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාවක් බවට පත්කිරීමෙන් ගෞරවය ඔහුට හිමි විය යුතු බවද එහිදී කියා සිටී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098

    Pabath enawalu da? Lol
     
    • Haha
    Reactions: SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1605125255697