වර්තමාන රජය යටතේ හොරු අල්ලන්නේ නීත්‍යානුකූල ලෙස බවත් දේශපාලන පළිගැනීම් එහි නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
හොරු අල්ලන්න පටන් ගත්ත විට නහයෙන් අඬන්න එපා යයි ද හෙතෙම ඉල්ලා සිටී.
තවමත් ආණ්ඩුව පත්ව ගතව ඇත්තේ සති දෙකක කාලයක් නිසා එම කාලය තුළ සියල්ල බලාපොරොත්තු නොවිය යුතු බවද හෙතෙම කියා සිටී.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.
තමන්ට මැතිවරණයට තරග කිරීමට හෝ ආණ්ඩුවේ තනතුරු ගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් තමන් පක්ෂ මහ ලේකම් ධූරයේ වගකීම ඉටු කරන බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.