Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩිවෝස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දික්කසාද නඩු:-දික්කසාද නඩුවක් යනු නීතිය ඉදිරියේ වලංගුව පවතින එනම් ඉහත කි නුසුදුසු කම් නොමැති විවාහයක් විසුරුවා හැරීමට පවරනු ලබන නඩු වේ.මෙවැනි දික්කසාද නඩු වර්ග පහක් සාමාන්‍යයෙන් දැකිය හැකිය.එනම්,

1.පාර්ශවයන්ගෙන් එක් පාර්ශවයක් හෝ පාර්ශවයන් දෙදෙනාගේම විවාහ වන අවස්ථාවේ ඇතිවන ලිංගික බෙලහිනතාවය මත පවරන නඩු එක් වර්ගයකි.ලිංගික බෙලහිනතාවය විවාහ වන අවස්ථාවේ පැවතීම මිස විවාහයෙන් පසුව ඇතිවන ලිංගික බෙලහිනතාවය හෝ විවාහයෙන් පසු දරුවන් නොලැබීම එනම් කාන්තාවගේ වඳ භාවය හෝ පුරුෂයන්ගේ මඳ සරු බව මිට අදාල නොවේ.ලිංගික බේලහිනතව ඔප්පු කිරීම තරමක් අසීරු කාර්යකි.එයට හේතුව එය වෛද්‍ය විද්‍යාත්මකව සාක්ෂි මගින් පෙන්වීමට පැමිණිලි පක්ෂයට සිදු වීමයි.මෙවැනි නඩුවක නඩුව පැවරු පසු හෝ ඊට පෙර බෙලහිනතාවය ඇති අය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරවීමට එකී පුද්ගලයා අකමැති වන අවස්ථාවක අධිකරණයට නියෝගයක් කළ නොහැක.

2.ද්වේශ සහගත අතහැර යාම:-පාර්ශවයක් විසින් විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් අනෙක් පාර්ශවය අතහැර දමා දෙපාර්ශවය ජීවත් වූ නිවසින් පිටව යාම ද්වේශ සහගත අතහැර යාමයි.බොහෝ දික්කසාද නඩු පවරනු ලබන්නේ මේ හේතුව මතයි.

3.අනුමිත ද්වේශ සහගත අතහැර යාමේ වරද මත පවරනු ලබන දික්කසාද නඩු:-එක් පාර්ශවයකට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය මත දෙපාර්ශවය ජීවත්වන නිවසේ ජීවත් වීමට නොහැකි වීම මත එකී නිවසින් පිටව යාම අනුමිත ද්වේශ සහගත අතහැර යාමයි.ද්වේශ සහගත අතහැර යාමකදී නිවසින් පිටව යන පාර්ශවය වැරදිකරු වේ.අනුමිත ද්වේශසහගත අතහැර යාමකදී නිවසේ සිටින පාර්ශවය වැරදිකරු වේ.

4.අනාචාරය නමැති වරද මත පවරනු ලබන දික්කසාද නඩු;-විවාහක පාර්ශවයන් වෙනත් පාර්ශවයන් සමග පවත්වනු ලබන ලිංගික සබඳතාවය අනාචාරයයි.සමලිංගික සේවනයද මේ යටතට වැටේ.මෙය අධිකරණය හමුවේ ඔප්පු කිරීම තරමක් අසීරුය.

5.වසර හතක් දෙපාර්ශවය වෙන්ව සිටීම මත ලබාගන්නා දික්කසාදය:- නමුත් මෙහිදී වසර හත වෙන්ව සිටීම සමග පෙර සඳහන්කළ වරදක් ඔප්පුකිරිම කලයුතුය.

සාමාන්‍යයෙන් විදේශගත සිටීම යන කරුණ මත මෙම තත්වයට අදාල කරගත නොහැක.

දික්කසාද නඩුවකදී පහත කරුණු වැදගත් වේ.

1.පොලිස් පැමිණිලි මෙවැනි නඩුවලදී අනවශ්‍ය නමුත් නමුත් නඩුව ඔප්පු කිරීමේදී අධිකරණය සලකා බලයි.

2.දික්කසාදයක් ලබා ගැනීමට පෙර කිහිප වතාවක් ඒ ගැන සිතා බැලීම ඉතා වැදගත් වේ.නඩුව පැවරු පසුවද තීන්දුව දුන් පසුවද නැවත සමාදාන වීමට බාධාවක් නීතියෙන් නොමැත.දික්කසාදය අධිකරණයෙන් අවසන් කලද නැවත එම පාර්ශවයන්ටම විවාහ වීමට නීතියෙන් බාධාවක් නොමැත .

3.තමාගේ නීතිඥ වරයාට සියලු තොරතුරු නොවලහා කීම ඉතා වැදගත්වේ.

4.අඩු වයසින් විවාහ වන පාර්ශවයන්ගේ දික්කසාද වීමේ ප්රවනතාවය වැඩිය.

5.දික්කසාදය නීතිය ඉදිරියේ විසුරුවා හැරිම පහසු වුවද එහි පසුකාලින ප්‍රතිපල දරුවන්ටද බලපානු ඇත.

[QUOTE="prageeth119lk, post: 16708435, member: 269437"] [SIZE="2"][COLOR="Blue"]දික්කසාද නඩු:-දික්කසාද නඩුවක් යනු නීතිය ඉදිරියේ වලංගුව පවතින එනම් ඉහත කි නුසුදුසු කම් නොමැති විවාහයක් විසුරුවා හැරීමට පවරනු ලබන නඩු වේ.මෙවැනි දික්කසාද නඩු වර්ග පහක් සාමාන්‍යයෙන් දැකිය හැකිය.එනම්, 1.පාර්ශවයන්ගෙන් එක් පාර්ශවයක් හෝ පාර්ශවයන් දෙදෙනාගේම විවාහ වන අවස්ථාවේ ඇතිවන ලිංගික බෙලහිනතාවය මත පවරන නඩු එක් වර්ගයකි.ලිංගික බෙලහිනතාවය විවාහ වන අවස්ථාවේ පැවතීම මිස විවාහයෙන් පසුව ඇතිවන ලිංගික බෙලහිනතාවය හෝ විවාහයෙන් පසු දරුවන් නොලැබීම එනම් කාන්තාවගේ වඳ භාවය හෝ පුරුෂයන්ගේ මඳ සරු බව මිට අදාල නොවේ.ලිංගික බේලහිනතව ඔප්පු කිරීම තරමක් අසීරු කාර්යකි.එයට හේතුව එය වෛද්‍ය විද්‍යාත්මකව සාක්ෂි මගින් පෙන්වීමට පැමිණිලි පක්ෂයට සිදු වීමයි.මෙවැනි නඩුවක නඩුව පැවරු පසු හෝ ඊට පෙර බෙලහිනතාවය ඇති අය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරවීමට එකී පුද්ගලයා අකමැති වන අවස්ථාවක අධිකරණයට නියෝගයක් කළ නොහැක. 2.ද්වේශ සහගත අතහැර යාම:-පාර්ශවයක් විසින් විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් අනෙක් පාර්ශවය අතහැර දමා දෙපාර්ශවය ජීවත් වූ නිවසින් පිටව යාම ද්වේශ සහගත අතහැර යාමයි.බොහෝ දික්කසාද නඩු පවරනු ලබන්නේ මේ හේතුව මතයි. 3.අනුමිත ද්වේශ සහගත අතහැර යාමේ වරද මත පවරනු ලබන දික්කසාද නඩු:-එක් පාර්ශවයකට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය මත දෙපාර්ශවය ජීවත්වන නිවසේ ජීවත් වීමට නොහැකි වීම මත එකී නිවසින් පිටව යාම අනුමිත ද්වේශ සහගත අතහැර යාමයි.ද්වේශ සහගත අතහැර යාමකදී නිවසින් පිටව යන පාර්ශවය වැරදිකරු වේ.අනුමිත ද්වේශසහගත අතහැර යාමකදී නිවසේ සිටින පාර්ශවය වැරදිකරු වේ. 4.අනාචාරය නමැති වරද මත පවරනු ලබන දික්කසාද නඩු;-විවාහක පාර්ශවයන් වෙනත් පාර්ශවයන් සමග පවත්වනු ලබන ලිංගික සබඳතාවය අනාචාරයයි.සමලිංගික සේවනයද මේ යටතට වැටේ.මෙය අධිකරණය හමුවේ ඔප්පු කිරීම තරමක් අසීරුය. 5.වසර හතක් දෙපාර්ශවය වෙන්ව සිටීම මත ලබාගන්නා දික්කසාදය:- නමුත් මෙහිදී වසර හත වෙන්ව සිටීම සමග පෙර සඳහන්කළ වරදක් ඔප්පුකිරිම කලයුතුය. සාමාන්‍යයෙන් විදේශගත සිටීම යන කරුණ මත මෙම තත්වයට අදාල කරගත නොහැක. දික්කසාද නඩුවකදී පහත කරුණු වැදගත් වේ. 1.පොලිස් පැමිණිලි මෙවැනි නඩුවලදී අනවශ්‍ය නමුත් නමුත් නඩුව ඔප්පු කිරීමේදී අධිකරණය සලකා බලයි. 2.දික්කසාදයක් ලබා ගැනීමට පෙර කිහිප වතාවක් ඒ ගැන සිතා බැලීම ඉතා වැදගත් වේ.නඩුව පැවරු පසුවද තීන්දුව දුන් පසුවද නැවත සමාදාන වීමට බාධාවක් නීතියෙන් නොමැත.දික්කසාදය අධිකරණයෙන් අවසන් කලද නැවත එම පාර්ශවයන්ටම විවාහ වීමට නීතියෙන් බාධාවක් නොමැත . 3.තමාගේ නීතිඥ වරයාට සියලු තොරතුරු නොවලහා කීම ඉතා වැදගත්වේ. 4.අඩු වයසින් විවාහ වන පාර්ශවයන්ගේ දික්කසාද වීමේ ප්රවනතාවය වැඩිය. 5.දික්කසාදය නීතිය ඉදිරියේ විසුරුවා හැරිම පහසු වුවද එහි පසුකාලින ප්‍රතිපල දරුවන්ටද බලපානු ඇත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom