ඩිවෝස්

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඩිවෝස් කේස් එකක් ෆයිල් කීරීමෙදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?
    කෙලින්ම භාර්‍යාව ගෙදරදීම අත්සන් කිරීම සෑහේද ? නීතිග්න මහතෙක් ඉඩිරියේ කල යුතුද ?
    ඉන් ඩීටෙල් දන්න කෙනෙක් උදව්වක් කරන්න.:baffled::baffled::baffled:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා බං.. ඩිවෝස් කේස් ගැන නම් දන්නෑ.. හැබැයි හිතන තරම් ලේසියට ඩිවෝස් වෙන්නත් බෑ.. සාධාරණ හේතු තියෙන්න ඕනි..:baffled:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ලෝ හරි ලොය කෙනෙක් ගාව ඉන්න කෙනෙක් නැද්ද සහෝලා මෙකේ? හෙල්ප් !
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දික්කසාද නඩු:-දික්කසාද නඩුවක් යනු නීතිය ඉදිරියේ වලංගුව පවතින එනම් ඉහත කි නුසුදුසු කම් නොමැති විවාහයක් විසුරුවා හැරීමට පවරනු ලබන නඩු වේ.මෙවැනි දික්කසාද නඩු වර්ග පහක් සාමාන්‍යයෙන් දැකිය හැකිය.එනම්,

    1.පාර්ශවයන්ගෙන් එක් පාර්ශවයක් හෝ පාර්ශවයන් දෙදෙනාගේම විවාහ වන අවස්ථාවේ ඇතිවන ලිංගික බෙලහිනතාවය මත පවරන නඩු එක් වර්ගයකි.ලිංගික බෙලහිනතාවය විවාහ වන අවස්ථාවේ පැවතීම මිස විවාහයෙන් පසුව ඇතිවන ලිංගික බෙලහිනතාවය හෝ විවාහයෙන් පසු දරුවන් නොලැබීම එනම් කාන්තාවගේ වඳ භාවය හෝ පුරුෂයන්ගේ මඳ සරු බව මිට අදාල නොවේ.ලිංගික බේලහිනතව ඔප්පු කිරීම තරමක් අසීරු කාර්යකි.එයට හේතුව එය වෛද්‍ය විද්‍යාත්මකව සාක්ෂි මගින් පෙන්වීමට පැමිණිලි පක්ෂයට සිදු වීමයි.මෙවැනි නඩුවක නඩුව පැවරු පසු හෝ ඊට පෙර බෙලහිනතාවය ඇති අය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරවීමට එකී පුද්ගලයා අකමැති වන අවස්ථාවක අධිකරණයට නියෝගයක් කළ නොහැක.

    2.ද්වේශ සහගත අතහැර යාම:-පාර්ශවයක් විසින් විවාහය අවසන් කිරීමේ චේතනාවෙන් අනෙක් පාර්ශවය අතහැර දමා දෙපාර්ශවය ජීවත් වූ නිවසින් පිටව යාම ද්වේශ සහගත අතහැර යාමයි.බොහෝ දික්කසාද නඩු පවරනු ලබන්නේ මේ හේතුව මතයි.

    3.අනුමිත ද්වේශ සහගත අතහැර යාමේ වරද මත පවරනු ලබන දික්කසාද නඩු:-එක් පාර්ශවයකට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය මත දෙපාර්ශවය ජීවත්වන නිවසේ ජීවත් වීමට නොහැකි වීම මත එකී නිවසින් පිටව යාම අනුමිත ද්වේශ සහගත අතහැර යාමයි.ද්වේශ සහගත අතහැර යාමකදී නිවසින් පිටව යන පාර්ශවය වැරදිකරු වේ.අනුමිත ද්වේශසහගත අතහැර යාමකදී නිවසේ සිටින පාර්ශවය වැරදිකරු වේ.

    4.අනාචාරය නමැති වරද මත පවරනු ලබන දික්කසාද නඩු;-විවාහක පාර්ශවයන් වෙනත් පාර්ශවයන් සමග පවත්වනු ලබන ලිංගික සබඳතාවය අනාචාරයයි.සමලිංගික සේවනයද මේ යටතට වැටේ.මෙය අධිකරණය හමුවේ ඔප්පු කිරීම තරමක් අසීරුය.

    5.වසර හතක් දෙපාර්ශවය වෙන්ව සිටීම මත ලබාගන්නා දික්කසාදය:- නමුත් මෙහිදී වසර හත වෙන්ව සිටීම සමග පෙර සඳහන්කළ වරදක් ඔප්පුකිරිම කලයුතුය.

    සාමාන්‍යයෙන් විදේශගත සිටීම යන කරුණ මත මෙම තත්වයට අදාල කරගත නොහැක.

    දික්කසාද නඩුවකදී පහත කරුණු වැදගත් වේ.

    1.පොලිස් පැමිණිලි මෙවැනි නඩුවලදී අනවශ්‍ය නමුත් නමුත් නඩුව ඔප්පු කිරීමේදී අධිකරණය සලකා බලයි.

    2.දික්කසාදයක් ලබා ගැනීමට පෙර කිහිප වතාවක් ඒ ගැන සිතා බැලීම ඉතා වැදගත් වේ.නඩුව පැවරු පසුවද තීන්දුව දුන් පසුවද නැවත සමාදාන වීමට බාධාවක් නීතියෙන් නොමැත.දික්කසාදය අධිකරණයෙන් අවසන් කලද නැවත එම පාර්ශවයන්ටම විවාහ වීමට නීතියෙන් බාධාවක් නොමැත .

    3.තමාගේ නීතිඥ වරයාට සියලු තොරතුරු නොවලහා කීම ඉතා වැදගත්වේ.

    4.අඩු වයසින් විවාහ වන පාර්ශවයන්ගේ දික්කසාද වීමේ ප්‍රවනතාවය වැඩිය.

    5.දික්කසාදය නීතිය ඉදිරියේ විසුරුවා හැරිම පහසු වුවද එහි පසුකාලින ප්‍රතිපල දරුවන්ටද බලපානු ඇත.
     
    Thank You Machan !
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මං හිතන්නේ කසාද බැදලා ඉන්න ඕනේ ඩිවෝස් වෙන්න නම්

    post-71462-1350682488.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දෙන්නම කැමතිනම් ඔක එච්චර් අමාරු දෙයක් නෙමෙයි. හැබැයි ලන්කාවේ බොහොම අඩුයි කැමැත්තෙන් වෙන් වෙන. දෙපාර්ශවයේ එක් පැත්තගේ වැරැද්දක් උසාවියේ ඔප්පු කරලා තමා ගොඩක් වෙලාවට අයින් වෙන්නේ.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    depaththama kemathi nam Divisional secretary ekata gihin divorce eka ganna puluwan kathawak yaluwek kiwwa, hariyata danne ne.
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    උඹට ලිංගික බෙලහීනතවයද නැත්තන් ගෑනි පිට ගිය නේද ? නොදකින් පොන්නයා