ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

ramishka

Active member
  • Feb 11, 2007
    441
    189
    43
    HD nam okkoma eka wage Quality DD & DD+ thama natte dishtv wala. dan tikak denawa. Tatasky wala godak HD channels DD or DD+

    SD nam Dishtv hadda chora.. dan tikak shape wage.. HD channels thiyeddi SD balenne na bn.. Balanna hithenema na :lol:
    Danata hodama Quality Tatasky thamai
    Gannawanam Tatasky 4K ekakma ganin

    Machan is it possible to get Tatasky in SL? I heard you cant change package or have difficulties recharging in SL.
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    DishTv Recharge Price

    Joy = 275
    Kushi= 275
    Dish99 = 275

    Joy + Tamilbonaza = 375
    Jumbo Family = 550
    Family Sport = 620
    All Sport = 700
    World Sport = 950
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    මමත් ඩිෂ් ටීවී තමා පාවිච්චි කරන්නේ.. (ගත්තේ රුපියල් 3950/=) ඉන්දියන් box (south indian)එක. මට ඕන උනේ ෆිල්ම්ස් යන චැනෙල් ටික තමා . මාසෙට රුපියල් 1125/= විතරයි. පට්ට මචං..
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    මමත් ඩිෂ් ටීවී තමා පාවිච්චි කරන්නේ.. (ගත්තේ රුපියල් 3950/=) ඉන්දියන් box (south indian)එක. මට ඕන උනේ ෆිල්ම්ස් යන චැනෙල් ටික තමා . මාසෙට රුපියල් 1125/= විතරයි. පට්ට මචං..

    Joy + Tamilbonaza = 375
    South Jumbo Family = 550
    South Family Sport = 620
    South All Sport = 700
    South World Sport = 950
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    Joy + Tamilbonaza = 375
    South Jumbo Family = 550
    South Family Sport = 620
    South All Sport = 700
    South World Sport = 950

    මේ ගානට තියෙනවා කියල කිව්වට නෑ... පස්සේ online ගිහින් තම recharge කලේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න .
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    මේ ගානට තියෙනවා කියල කිව්වට නෑ... පස්සේ online ගිහින් තම recharge කලේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න .

    Bro I am Recharging PM to i can give to Money Transfer details
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    මේ ගානට තියෙනවා කියල කිව්වට නෑ... පස්සේ online ගිහින් තම recharge කලේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න .

    Oyata Sekayak Nang meyagen Message eakak daala ahanda " malibu"
    Meya adath Magen Recharge eakak Daa gatta.
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මමත් ඩිෂ් ටීවී තමා පාවිච්චි කරන්නේ.. (ගත්තේ රුපියල් 3950/=) ඉන්දියන් box (south indian)එක. මට ඕන උනේ ෆිල්ම්ස් යන චැනෙල් ටික තමා . මාසෙට රුපියල් 1125/= විතරයි. පට්ට මචං..
    Honda English Movies, TV Series yana channels thiyenawada?
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    Honda English Movies, TV Series yana channels thiyenawada?

    HBO,
    WB,
    Romedy,
    Sony max,
    Sony max 2,
    Star Movies,
    Star Movies Action,
    UTV,
    UTV Action,
    ZEE studio,
    ZEE Action

    මේ තියෙන්නේ මගේ පැකේජ් එකේ තියෙන චැනල් ටික.. එළ ෆිල්ම්ස් යනවා. බලන්න time තමයි නැත්තේ.
     
    Last edited:

    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    HBO,
    WB,
    Romedy,
    Sony max,
    Sony max 2,
    Star Movies,
    Star Movies Action,
    UTV,
    UTV Action,
    ZEE studio,
    ZEE Action

    මේ තියෙන්නේ මගේ පැකේජ් එකේ තියෙන චැනල් ටික.. එළ ෆිල්ම්ස් යනවා. බලන්න time තමයි නැත්තේ.

    Sony Max2 South World Sport eake Work Karanavada?