Dialog tv wala samahara channel asian feed
එහෙනම් ඉතින් Dish එකට වඩා හොඳයිනේ.
Dialog tv wala samahara channel asian feed
muu den ganan ussanawa ban![]()



https://www.facebook.com/dthcharge
this guy will recharge quickly and very cheap than others.
he can't speak sinhala probably.

but mage yaluwek haraha. uta salli na wadiya ehe 

oka gena / kara gana widiya gena poddak pehedili karanna beri wei da? thread ekak ehema hoyala dunnath kamak nehe bro
I recharged 330INR for just 850 LKR. This is very cheaply payment i had never seen before.
Thanks.
https://www.facebook.com/dthcharge
this guy will recharge quickly and very cheap than others.
he can't speak sinhala probably.

ඔව්. මෙයා කරනවා 2.5 රේට් එකට. මමත් මාස 2කකට සල්ලි දැම්මා.
මම කලින් කළේ 3.0 රේට් එකට. එහෙම දීලත් ඌට කෝල් 15ක් වත් දෙන්න ඕනේ. දවස් 4-5ක් යනවා. මාසේ ගානේ ඔය වැඩේ කරන්න ගිහාම එපා වෙනවා![]()
කොහෙන්ද මචන් කරගත්තේ? ඉක්මනට කියපන්කෝ
oka ganna tiyena tanakuth kiyapan machan. hora parakin hari kamak na
![]()




FB එකෙන් පොරක් සෙට් උනා.
මිනිහ අඩුවට ඉක්මනට කරලා දෙනවා වැඩේ.
Mobile : 0777785654
උඹ කිව්ව නිසා ඊයේ මම මෙයාගෙන් රීචාර්ජ් කළා.
මගේ මුලින් රෙන්ට් එක තිබ්බේ මෙහෙම.
![]()
ඊට පස්සේ දැන් තියෙන්නේ මෙහෙමයි (Star World Premiere HD විතරයි ඇක්ටිව් කරලා නැත්තේ)
![]()
Monthly Rent = ඉන්දියන් රු. 778
මම 4020ක් දැම්මා මාස 2කට. එතකොට 1,556ක් රීචාර්ජ් වෙලා තියනවා. ඒ කියන්නේ රේට් එක 2.58
![]()


oya package eka dan nane![]()