ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    උඹ කිව්ව නිසා ඊයේ මම මෙයාගෙන් රීචාර්ජ් කළා.

    මගේ මුලින් රෙන්ට් එක තිබ්බේ මෙහෙම.

    lISFG41.jpg


    ඊට පස්සේ දැන් තියෙන්නේ මෙහෙමයි (Star World Premiere HD විතරයි ඇක්ටිව් කරලා නැත්තේ)

    io8FVnm.jpg


    Monthly Rent = ඉන්දියන් රු. 778

    මම 4020ක් දැම්මා මාස 2කට. එතකොට 1,556ක් රීචාර්ජ් වෙලා තියනවා. ඒ කියන්නේ රේට් එක 2.58

    XlNIj7H.jpg

    එල එල. මිනිහගෙ ටිකක් ලාබයි නේද? උබල ඔච්චර මොනවද බන් බලන්නේ. මම නම් match 1ක් බලනවා විතරයි.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එල එල. මිනිහගෙ ටිකක් ලාබයි නේද? උබල ඔච්චර මොනවද බන් බලන්නේ. මම නම් match 1ක් බලනවා විතරයි.

    HD Sports චැනල් 6 තිබුණට මම නම් ඒවා එකක් වත් බලන්නේ නෑ. ඒත් Full HD ෆිල්ම් චැනල් 7ක් තියන නිසා ඒවා බලනවා. ඒවගෙන් 5ක 5.1 සවුන්ඩ් තියනවා

    ඒ සේරටම වඩා මම හිංදි මියුසික් වලට ආසයි වැඩිපුරම බැලෙන්නේ M Tunes HD එක

    ඉඳලා හිටලා පොඩි එකාට Baby TV HD දාලා දෙනවා

    SD චැනල් වලින් ලංකාවේ ලෝකල් චැනල් ටික විතරයි බැලෙන්නේ. SD චැනල් 350ක් විතර තිබුනට ඒවා නම් එකක් වත් බැලෙන්නේ නෑ...
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම නම් ගත්තේ පානදුරේ dial 1කින්. 13,500ක් ගියා බන්.HD සෙට් එකටම. :frown:
    Aruna : 0770073964 ;)

    මම ඩුබායි වලින් ගෙනාවේ.
    එහේ විකුනන්නෙත් හොරෙන්. මම ගෙනාවෙත් හොරෙන්.
    Mono LNB එකටයි, HD රිසීවර් එකටයි දෙකටම 10,000ක් ගියා

    මේ ඇඩ් එකේ නම් HD Receiver + HDMI Cable + Remote + 65cm Dish Antenna + Monoblock LNB + Antenna Wireසේරම 12,000 යි
    http://siyalla.lk/dishtv-truhd-plus-connection-colombo-09-2


    .
     

    azzkicker

    Member
    Jul 10, 2008
    21
    0
    0
    I want to know the complete package details but unfortunately Dish tv website is not working.

    Did anyone visit dishtv.in today?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Finally Dishtv Srilnaka launching 25th May 2015

    Package Starting 299+ Vat
    13 Tamil Channels
    22 Srilankan Channels
    8 Sports Channels
    More Than 10 English Movie /Gec Channels

    Dishtv Srilanka Receiving Signals

    Ses 8 - 95E
    Nss 6 - 95E
    Asia sat - 100.5E
    Insat 4b - 93.5 E( Fta Channels Free Dishlanka)

    86be815eca043d15bf87c1eb7ce2384c.jpg
    b4ebf5e0ffa635dc04487a933c4274d0.jpg
    93bfbcf038bff61978c5abe18684423e.jpg
    f46a966e416d5718bea23fbdfeeb8a59.jpg
    9974632d6f799cc69b96d8fd0ecfe42a.jpg


    These are the 1st look pics of dish TV Lanka boxes & vc card and customer care number

    Snaps & Special Thanks For Devdharshan@DDF & sutharshan@DDF

    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: SHANUXLK

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Finally Dishtv Srilnaka launching 25th May 2015

    Package Starting 299+ Vat
    13 Tamil Channels
    22 Srilankan Channels
    8 Sports Channels
    More Than 10 English Movie /Gec Channels

    Dishtv Srilanka Receiving Signals

    Ses 8 - 95E
    Nss 6 - 95E
    Asia sat - 100.5E
    Insat 4b - 93.5 E( Fta Channels Free Dishlanka)

    86be815eca043d15bf87c1eb7ce2384c.jpg
    b4ebf5e0ffa635dc04487a933c4274d0.jpg
    93bfbcf038bff61978c5abe18684423e.jpg
    f46a966e416d5718bea23fbdfeeb8a59.jpg
    9974632d6f799cc69b96d8fd0ecfe42a.jpg


    These are the 1st look pics of dish TV Lanka boxes & vc card and customer care number

    Snaps & Special Thanks For Devdharshan@DDF & sutharshan@DDF

    :cool::cool::cool::cool:

    11.gif
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Finally Dishtv Srilnaka launching 25th May 2015

    Package Starting 299+ Vat
    13 Tamil Channels
    22 Srilankan Channels
    8 Sports Channels
    More Than 10 English Movie /Gec Channels

    Dishtv Srilanka Receiving Signals

    Ses 8 - 95E
    Nss 6 - 95E
    Asia sat - 100.5E
    Insat 4b - 93.5 E( Fta Channels Free Dishlanka)

    86be815eca043d15bf87c1eb7ce2384c.jpg
    b4ebf5e0ffa635dc04487a933c4274d0.jpg
    93bfbcf038bff61978c5abe18684423e.jpg
    f46a966e416d5718bea23fbdfeeb8a59.jpg
    9974632d6f799cc69b96d8fd0ecfe42a.jpg


    These are the 1st look pics of dish TV Lanka boxes & vc card and customer care number

    Snaps & Special Thanks For Devdharshan@DDF & sutharshan@DDF

    :cool::cool::cool::cool:
    :yes::yes::yes::yes::yes::yes:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    oka ganna tiyena tanakuth kiyapan machan. hora parakin hari kamak na
    :)

    ඇයි බං ඕක ගන්න ඔච්චර මහන්සි වෙන්නේ? මොකද්ද ඔකේ ඔච්චර තියෙන විශේෂත්වය? Dialog TV/ Peo TV හොඳ නැද්ද? :confused:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    thama nam local channels wada karanawa. dan hama channel 1kma udin test signal kiyala watenawa. dan okkoma local channels wada.