ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Effective 10-June-2015 'Sony KIX'Sports channel from MSM will be available from All Sports Packs onwards for both ROI & South Subscribers on 'Dish TV'..
     

    azzkicker

    Member
    Jul 10, 2008
    21
    0
    0
    I am not getting any of the local channels since two-three days. The whole purpose of getting dish tv is in vain :( By the way I am using dish tv here in Saudi.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    EPIC channel is added on LCN 121

    7d7ce335df3543a075585c1feeaaf946.jpg


    SS from Deep.S@DDF​
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    I am not getting any of the local channels since two-three days. The whole purpose of getting dish tv is in vain :( By the way I am using dish tv here in Saudi.

    කලින් පෙනුන චැනල් නම්බර්ස් වෙනස් කලා 26 වෙනිදා ඉඳන්. 2500 ඉඳන් පේන්නේ
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    YNvhjTq.jpg

    SS From Gssran@DDF

    Godak HD channels Enna Thiyenawa Lagadima.

    Comendy Central HD
    Fox FX HD
    VH1 HD
    Star Movies Select HD (July 4)

    :cool::cool::cool:

     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ape local channels filter karana ekak naha wage neda? thama hodata wada.

    අයින් කරන්න හේතුවක් නැහැනේ....
    වටේ පිටේ රටවල් වල චැනල් දෙන එක සාමාන්‍ය දෙයක්.
    එහෙනම් ඉතින් ඩයලොග් TV වල ඉන්දියන් චැනල් පෙන්නන එකත් අයින් කරන්න එපැයි.
    ඒ ලෝකල් චැනල් ටික දෙන්නේ ඉන්දියාවේ ඉන්න උන්ට බලන්නයි. මොකෝ නිකන් දෙන්නේ නැහැනේ. සල්ලි ගෙවලා බලන පැකේජ් වලනේ ඔව්වා තියෙන්නේ. අනික අපි ඩිෂ් TV ත් නොමිලේ හොරට බලන්නේ නැහැනේ. මාසෙට රු. 2000ක් විතර ගෙවනවනේ...

    අනික තමයි ඩිෂ් TV දන්නවා ලංකාවේ උන් හොරෙන් රිසීවර් ගෙනත් බලනවා කියලා.
    ඒ නිසා උන්ට නිකන් සල්ලි එන එක උන් නැති කරගන්නේ නෑ.
    බිස්නස් වලදී බලන්නේ ලාභය විතරයි
    .