ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    same here. :lol::lol:
    apita mehema wadak karanna puluwan dish tv facebook page ekata msg ekak dapan sl channel tika a la carte pack ekak widiyata add karanna kiyala.
    ehema add karoth podi ganakata ganna puluwan e tika. nattam ithin dialog perday tv wage ekak or batapola antennawak hi karagannin​

    Thawa tika dawasak balala batapola antenawak hi karanawa
    :no::eek::eek::eek::eek::eek::no:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ලෝකල් චැනල් ටික අයින් කරන එකක් නෑ. අමතර ගාස්තුවක් ගෙවලා ගන්න කියයි
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    mama un ekka chat kala. samahara wita active karai. apita barida mobile num 1k register karala activate karanna kiyala num 1ka ewanna.
    7e62141776.jpg
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    un dannawane ban api use karanawa kiyala. lankawe mechchara use karaddi un apiwa kalinma block karanawane ban. api balamuko issarahata mokada wenne kiyala. local channels nathuwa ape gedara ewn mawa kanna hadanawa ban :(
     

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    Oya local channels on demand withihata yanne...a kiyanne api oka wenama request karanna one..
    free of charge..
    dealer kenekuta kiwwa nam hari hathala thenna kiyala...
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    තාම Star Movies Select HD චැනල් එක පේන්නේ නෑ නේද?
    මම සර්ච් කළේ නම් නෑ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    DishTV Local Channels Active කරගන්න පුළුවන් :P
    හෙට මම active කරගන කියන්නම්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ඔව් බං....
    මේක ඇක්ටිව් කරගන්න මෙහේ ඉන්න එක ඩීලර් කෙනෙකුට වත් බෑ.
    ඒත් ඇක්ටිව් කරන්න පුළුවන්.
    මම ඇක්ටිව් කරලම ෆොටෝ එකක් දාන්නම්කෝ...
    ඒත් මචං අමතර ගාස්තුවක් යනවා ලංකාවේ මුදලින් රු.500ක් වගේ
    ඩයලොග් TV Perday TV එකක් ගහගත්තා නම් මාසෙට යන්නේ 110/- යි
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ඔව් බං....
    මේක ඇක්ටිව් කරගන්න මෙහේ ඉන්න එක ඩීලර් කෙනෙකුට වත් බෑ.
    ඒත් ඇක්ටිව් කරන්න පුළුවන්.
    මම ඇක්ටිව් කරලම ෆොටෝ එකක් දාන්නම්කෝ...
    ඒත් මචං අමතර ගාස්තුවක් යනවා ලංකාවේ මුදලින් රු.500ක් වගේ
    ඩයලොග් TV Perday TV එකක් ගහගත්තා නම් මාසෙට යන්නේ 110/- යි

    kohomada wenne kiyapanko