ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    PerdayTV gahanna 10k yana ekane awla. eka gattanam ela thama citi hitz ridi tv thiyenawa. :love:
    connection eka witarak ganna barida bun
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    kohomada wenne kiyapanko

    මේක ඇක්ටිව් කරන්නේ ඩුබායි වලින්
    ඒ විදිහට local channels ඇක්ටිව් කරපු VC No එකක් මම මෙහේ ඩීලර්ස් ල ට දුන්නම උන් ඒක සිස්ටම් එකෙන් චෙක් කරලා බලලා පුදුම වුණා ලෝකල් චැනල් ඇක්ටිව් වෙලා තියනවා දැකලා

    ඒ පාර ඌ හැම එකාගෙන්ම හොයලා හොයලා කිව්වා A-La-Carte විදිහට ඇක්ටිව් කරන්න විදිහක් සිස්ටම් එකේ නෑ කියලා
    මම එහෙට සල්ලි දැම්මා. එහේ මුදලින් මාසෙට ඩිරාම් 15ක් වැඩිපුර එකවුන්ට් එකෙන් කැපෙනවා මේ චැනල් ඇක්ටිව් කරලා නිසා මීට පස්සේ රීචාර්ජ් කරන හැම වතාවකම

    මෙහේ ඩීලර්ස් ලා කියන්නේ මේක illigal ක්‍රමයක් කියලා
    illegal නම් මාසෙට ගානක් කැපෙන්න විදිහක් නැහැනේ
    ඒ කියන්නේ මේක legal, ඒත් මුන් ඇක්ටිව් කරන්න දන්නේ නෑ එකෙන් වත්
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මමත් මාරු ක්‍රමයක් හොයා ගත්තා. හෙට අනිද්දා වගේ වෙද්දී local channels වැඩ කරයි වගේ.
    මම උන් එක්ක FB එකේ චැට් කළා. DishTV offical fan page -> https://www.facebook.com/dishtvindia
    උන් කිව්වා mobile number 1ක subscribe කරන්නන කියල. මගේ යාලුවෙක් ඉන්නවා ඉන්දියාවේ. මම උට කියල වැඩේ කරගත්තා. පැය 24ක් යනවා update වෙන්න. උන්ට call 1කුත් දීල account 1ක් හදාගත්තා email 1න් ලොග් වෙන්න පුළුවන් විදිහට. account එකේ වැඩේ දැන් හරි. මන් උන්ට ආයිත් චැට් 1ක් දැම්මා. උන් කියනවා active කරන්න පුළුවන් call 1ක් දෙන්න කියල. අද යාළුවා පොඩ්ඩක් busy. හෙට උදේට call කරන්න ඉන්නේ.

    මොකද හිතෙන්නේ??? active කරගන්න පුළුවන් වෙයි නේද?? :(. ගෙදර එඋන් මාව කන්න හදනවා බන්. උන් දන්නේ නැහැ බන් HD මගුල්. උන්ට මේකේ මොනවා හරි පේනවනම් ඇති. :D
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    ඔන්න චැට් කරපුව. Idea 1ක් දෙන්න බලන්න.කොහොමහරි මේ මගුල active කරගමු. නැත්තම් ඉතින් TV 1 ලොකුවට තිබ්බට වැඩක් නැහැ වගේ බන්. :(

    dbc9386bf7.png

    dbda94e151.png

    a066bf2a60.png

    a59a65ffd4.png

    f71468ba47.png
     
    nalinlg

    Member
    May 27, 2007
    25
    0
    0
    මේක ඇක්ටිව් කරන්නේ ඩුබායි වලින්
    ඒ විදිහට local channels ඇක්ටිව් කරපු VC No එකක් මම මෙහේ ඩීලර්ස් ල ට දුන්නම උන් ඒක සිස්ටම් එකෙන් චෙක් කරලා බලලා පුදුම වුණා ලෝකල් චැනල් ඇක්ටිව් වෙලා තියනවා දැකලා

    ඒ පාර ඌ හැම එකාගෙන්ම හොයලා හොයලා කිව්වා A-La-Carte විදිහට ඇක්ටිව් කරන්න විදිහක් සිස්ටම් එකේ නෑ කියලා
    මම එහෙට සල්ලි දැම්මා. එහේ මුදලින් මාසෙට ඩිරාම් 15ක් වැඩිපුර එකවුන්ට් එකෙන් කැපෙනවා මේ චැනල් ඇක්ටිව් කරලා නිසා මීට පස්සේ රීචාර්ජ් කරන හැම වතාවකම

    මෙහේ ඩීලර්ස් ලා කියන්නේ මේක illigal ක්‍රමයක් කියලා
    illegal නම් මාසෙට ගානක් කැපෙන්න විදිහක් නැහැනේ
    ඒ කියන්නේ මේක legal, ඒත් මුන් ඇක්ටිව් කරන්න දන්නේ නෑ එකෙන් වත්

    මමත් ඉන්නේ Dubai වල, dealers ලා කීප දෙනෙක්ගෙන්ම check කරා, කව්රුවත් දන්නේ නෑ, ලංකාවේ channel add කරන ක්‍රමයක්.

    active කරගතේ Dubai වල කොහෙන්ද කියල කියන්න පුලුවන්ද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම විස්තරේ හොයලා බැලුවා
    ඒ ලෝකල් චැනල් ඇඩ් කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් පැකේජ් වලටයි :angry::angry::angry:
    (UAE, Pakistan, Kuwait, Oman, India, Afghanistan, iran)

    උන් රීචාර්ජ් කරන්නේ මේ සයිට් එකෙන්
    http://www.dishtvchannel.com

    මේ තියෙන්නේ විස්තරේ

    enDqLUc.jpg

    ඉන්දියන් පැකේජ් වලටත් ලෝකල් චැනල් ඇක්ටිව් කරන්න පුළුවන් හැබැයි ඉන්ටර්නැෂනල් විදිහට පැකේජ් එක හරවලා

    මගේ HD Royal package එකේ රෙන්ටල් එක 599/- යි.
    Star World Premiere HD හැර HBO ඇතුළු අනිත් HD A-La-Carte(s) සෙරම ඇක්ටිව් කරලත් රෙන්ටල් එක 778/-යි (ලංකාවේ රු. 2010/- යි)

    ඒත් ඉන්ටර්නැෂනල් කලාම HD Royal pack එකේ රෙන්ටල් එක පකිස්ථාන් රු. 1300/-ක් වෙනවා මෙකේ හැටියට
    http://www.dishtvchannel.com/hd_royle_pack.html

    අනික එහෙම ඇක්ටිව් කලත් ලෝකල් චැනල් වලට තව ඩිරාම් 15ක් යනවා කියන්නේ ලංකාවේ රු.500ක් :no::no:
    ඒ ගානට මෙහේ DishTV SriLanka වලින් අර කසිකබල් පැකේජ් එක ගන්නත් පුළුවන් එතකොට යන්නේ 317/-යි :P:P
    http://dishtv.lk/pack.html

    ඩයලොග් Perday TV එක ගත්තත් දවසට 3/- ගානේ කැපෙන නිසා මාසේට යන්නේ 110/-ක් විතර :rofl::rofl:
    http://www.dialog.lk/television-packages-per-day-tv

    DishTV Local චැනල් වලට වඩා ඩයලොග් TV වල ලෝකල් චැනල් කොලිටි එකත් වැඩියි, ඕඩියෝත් ක්ලියර්. :rofl:
    ඩයලොග් TV වීඩියෝ තත්පර 3ක් delay වුණාට ඩිෂ් TV තත්පර 6ක් ඩිලේ
    (මොකද උන් ආයෙත් අප් කරලනේ දෙන්නේ)

    ඒ නිසා මම DishTV වල ලෝකල් චැනල් වැඩේ අත ඇරියා

    දැනට බටපොල ඇන්ටනාවෙන් පේන ස්වර්නවාහිණී, හිරු, සිරස විතරක් බලනවා.
    එතකොට HD චැනල් උඩ ලෝකල් චැනල් ටික Picture & picture වගේම Picture on picture ත් බලන්න පුළුවන් මේ වගේ :D:D:D

    Ya3s9ey.jpg

    සති 3කට කලින් ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ කලින් ඩිස්කනෙක්ට් කරපු ඩයලොග් TV එකේ ඩිෂ් එක මම ලඟ තියන නිසා රිසීවරේ විතරක් එක්ක ඩයලොග් Perday TV දෙන්නම් කිවා 3,999/-ට.
    ඒක ගන්නවා :confused::confused:
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    සති 3කට කලින් ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ කලින් ඩිස්කනෙක්ට් කරපු ඩයලොග් TV එකේ ඩිෂ් එක මම ලඟ තියන නිසා රිසීවරේ විතරක් එක්ක ඩයලොග් Perday TV දෙන්නම් කිවා 3,999/-ට.
    ඒක ගන්නවා :confused::confused:

    uba sirada kiyanne ado mata ba kiwwane ka#$ ballo
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අයියෝ මචං උබ Dialog TV ආය ගන්නද යන්නේ :P :lol::lol::rofl::rofl: මෙන්න ලිද පැනපිය :P

    well.jpg

    ah man gawa connection 2k thiyenawa dialog. ekak gold anika perl. eka disconnect kara. mata me local channels balaganna widiyak hewwe nathuwa dialog tv ganna asawak na ma athmeta :rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ah man gawa connection 2k thiyenawa dialog. ekak gold anika perl. eka disconnect kara. mata me local channels balaganna widiyak hewwe nathuwa dialog tv ganna asawak na ma athmeta :rofl::rofl::rofl:

    local channel wala balanna deyak na nea ban :dull: l Batapola Antennawak gahan balapan :D local channel balanna dialog ganna eka boru wadak :dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මගේ තියෙන්නේ ඉන්දියන් ඩිෂ් රිසීවර් එක. කලින් ලංකාවේ චැනල් ඔක්කොම වැඩ කරා දැන් මුකුත් එන්නේ නෑ. හැබැයි 2500 චැනල් එකේ ලංකාවේ ඩිෂ් ලෝන්ච් කරා කියලා වැටෙනවා එච්චරයි. :(
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    සති 3කට කලින් ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා මගේ කලින් ඩිස්කනෙක්ට් කරපු ඩයලොග් TV එකේ ඩිෂ් එක මම ලඟ තියන නිසා රිසීවරේ විතරක් එක්ක ඩයලොග් Perday TV දෙන්නම් කිවා 3,999/-ට.
    ඒක ගන්නවා :confused::confused:

    ado man katha kara central region selected customers lata witharai kiwwa denne. :(
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    USD account 1ta maru karama aug 15n passe sri lankan channels add karanna puluwan lu. additional $3i yanne