ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අඩෝ...දැන් පේනවා. එල කිරි...!!

    TLzZPYd.jpg

    ඒක නෙවෙයි, ඇයි බං චැනල් සර්ච් කරද්දී Network එක Dish lanka කියලා වැටෙන්නේ
    අපි පාවිච්චි කරන්නේ ඉන්දියන් පැකේජ්නේ...
    සමහරවිට ලංකාවේ චැනල් බලන්න Home Transponder එකේ frequency වෙනස් කරපු නිසාද දන්නේ නෑ නේද?
    ඔන් කරපු ගමන් 999 Buzz එක වෙනුවට 2500 Buzz එකනේ ලෝඩ් වෙන්නේ

    misA7KF.jpg
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මචන් මන් forum එකක් පටන් ගත්තා, Peotv Dish Tv Dialog Tv LBN Tv යුස් කරන මේ subject එකට ආස අයට එකතු වෙන්න හැදුවේ. :nerd::nerd:
    ත්‍රෙඩ් දාලා ගූ වෙන්න බැ. පොඩ්ඩක් ජොයින් වෙලා හෙල්ප් එකක් දියන් පුලුවනම් . :no::no:
    අඩුපාඩු අව්ල් තැන් එහෙම තියනවනම් කියපන් :):):)

    http://lankadthforum.com
    තැන්ක්ස් වේවා
    :dull::dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම 14වෙනිදා නෝමල් විදියට රිචාර්ජ් කරන්න යනකොට ඇහැව්වා ලංකාවේ චැනල් ගැන. පොර කිව්වා දාලා දෙන්නම් තව රුපියල් 500ක් වගේ ලංකාවේ සල්ලි වලින් ඕනේ කියලා. පොරගේ සිස්ටම් එකේ ලංකාවේ චැනල් එක මගේ ඉන්දියන් කලින් රිසීවර් එකටම ඇඩ් කරා දැන් ඉස්සර වගේම ලංකාවේ චැනල් එනවා.
     
    JellyBean

    Member
    Jul 20, 2012
    12
    1
    0
    Dish TV (Indian)

    Dish TV (Indian) (SD)

    Receiver + Remote

    For Sale !!

    Very Low Price !!

    If someone interested, Please IM Me :)
     
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මම 14වෙනිදා නෝමල් විදියට රිචාර්ජ් කරන්න යනකොට ඇහැව්වා ලංකාවේ චැනල් ගැන. පොර කිව්වා දාලා දෙන්නම් තව රුපියල් 500ක් වගේ ලංකාවේ සල්ලි වලින් ඕනේ කියලා. පොරගේ සිස්ටම් එකේ ලංකාවේ චැනල් එක මගේ ඉන්දියන් කලින් රිසීවර් එකටම ඇඩ් කරා දැන් ඉස්සර වගේම ලංකාවේ චැනල් එනවා.
    ඒ කියන්නේ උඹ දැනට පාවිච්චි කරන පැක් එකට අමතරව තව අතිනුත් රු.500ක් හැම මාසෙම ගෙවන්න ඕනේ ද???(ලෝකල් චැනල්ස් ටික වෙනුවෙන්):shocked:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඒ කියන්නේ උඹ දැනට පාවිච්චි කරන පැක් එකට අමතරව තව අතිනුත් රු.500ක් හැම මාසෙම ගෙවන්න ඕනේ ද???(ලෝකල් චැනල්ස් ටික වෙනුවෙන්):shocked:

    ඔව් මගේ ඉන්දියන් පරණ ඩිෂ් රිසීවර් එකක් තියෙන්නේ. මම රිලෝඩ් කරන්නේ මෙහෙ ඕමාන් වලින් ටිකක් වැඩිපුර ගෙවලා. කලින් ආපු ලංකාවේ චැනල් එක සැරේම නැතුව ගියා. පස්සේ හොයලා බලද්දී තමයි දැනගත්තේ ලංකාවේ ලෝන්ච් කරාට පස්සේ ඒවා ඉන්දියන් රිසීවර් වලට නෑ කියලා. මම හැම මාසෙම රිචාජ් කරන නිසා මෙදා සැරේ ලංකාවේ චැනල් ඉල්ලුවාම මට දාලා දුන්නා.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මගේ HD package එක ඊයේ මම රීචාර්ජ් කලා.
    මාසෙට මට දැන් 2020ක් විතර යනවා.
    Indian package එක International එකකට හරවලා ලෝකල් චැනල් ඇඩ් කරන්න පුළුවන් කිව්වා.
    එතකොට රු 2150ක් විතර යන්නේ කියලා.
    ඒ කියන්නේ දැනට වඩා රු.150ක් විතර තමා වැඩි වෙන්නේ කියලා කිව්වා පැකේජ් එක වෙනස් වුනාම.

    international වුණාම සමහර වාසි තියනවලු.
    උදාහරනයක් විදිහට අපි A-La-carte එකක් ඇඩ් කරගත්තම ඒකේ ලොක් පීරියඩ් එකක් තියාන්වලු. මාස 3ක් යනකම් ඒක අයින් කරන්න බෑ වගේ.
    ඒත් international වල පහුවදාම වුනත් A-La-carte එකක් කැන්සල් කරන්න පුළුවන්ලු.

    ඒත් මම පරන North indian package එකටම රීචාජ් කළා

    ඒ පැකේජ් එකම දකුණු ඉන්දියානු විදිහට රීචාජ් කළොහ් තව 20ක් අඩු කරගන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ Sun Music HD, SunTV HD, KTV HD චැනල් ටිකට යන 20 අඩු වෙනවලු South Indian විදිහට රීචාර්ජ් කලාම

    ඉන්ටර්නැෂනල් කළාම ආපහු පැකේජ් එක ඉන්දියන් කරන්න බැරි වුනාට North Indian පැකේජ් එකක් South Indian කලාම ඕනේ නම් ආපහු North indian කරගන්න පුළුවන්ලු

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා. :baffled::baffled:

    ගිය සැරේ මම ලංකාවේ රු. 4040/-ක් දාලා රීචාජ් කළා.
    එතකොට ඉන්දියන් රු. 1550ක් මේ 1 වෙනි පින්තූරේ වගේ හරියටම මාස 2කට රීචාජ් වුණා.

    මේ පාරත් ඒ විදිහටම ඒ ගානම දාලා රීචාජ් කලාම යට ෆොටෝ එකේ වගේ මාස 2 කට දවස් 7ක් අඩුවෙන් රීචාජ් වුනේ. ඒ ඇයි? :oo:

    පැකේජ් එක ඩිස්කනෙක්ට් වෙලා දවස් 7ක් ගියාට පස්සේ රීචාජ් කලාම එදා ඉඳන් මාස 2ක් නෙවෙයිද රීචාජ් වෙන්නේ?
    පැකේජ් එක ඩිස්කනෙක්ට් වුන දවසේ ඉඳන් මාස 2කකටද ඌ රීචාජ් කරගන්නේ?
    එහෙම කලාම නොගෙවා ඉන්න දවස් ගාන මට පාඩුයිනේ. :no::no::no:
    මාසයක් ගෙවන්නේ නැතුව ඉඳලා මාසෙකට රීචාජ් කලාම නොබලපු මාසෙට ඒ ටික කැපෙනවද?

    මාස දෙකකට කලින් රීචාජ් කරපු එක

    zKZtjGf.jpg

    ඊයේ රීචාජ් කරපු එක
    KnHJv5t.jpg
     
    man hithanne recharge date eke idan count wenne. masayak witharaa nobala recharge karana seen eka nam danne na. may be gewanna wei. nattam oka pattane masayak nobala nogewa eelaga mase gewathahakine. :rofl::rofl:
    ai uba north gaththe? north saratama paduine. south dapan. mama nam oya dates balanne masa 5kata ekapara gewala dama. aye December gewanna tiyenne.
    Dishtv international eke $3k gewala local channels balanna puluwan una. dan e wade karanna ba un ain karala . :yes::yes:

    1zb87tg.jpg

    Sorry.com​
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Indian package එක International එකකට හරවලා ලෝකල් චැනල් ඇඩ් කරන්න පුළුවන් කිව්වා.

    මොකද්ද බං International package එක කියන්නේ? ඒකට එන්නේ වෙන channels ටිකක්ද නැත්නම් වෙන feed එකක්ද?