ඒ උනාට මෙහෙ ඉන්න dealer ලා, ලංකාවේ channel දාල දෙනවා ඕනෑම package එකකට. හැබැයි recharge කරන විදිය කියන්නේ නෑ. අපෙන් මාසෙකට US$ 3 ට වඩා ගන්නවා.
ehema dala denna puluwan wena ekak na issarahata. godak durata oka ain wei danata active unata
ඒ උනාට මෙහෙ ඉන්න dealer ලා, ලංකාවේ channel දාල දෙනවා ඕනෑම package එකකට. හැබැයි recharge කරන විදිය කියන්නේ නෑ. අපෙන් මාසෙකට US$ 3 ට වඩා ගන්නවා.
අඩේ මචන් කියහන්කෝ හොර පාරෙන් dtv use කරන්නේ කොහොමද කියලා?????????????![]()
මගේ අලුත් receiver එකේ myaccount ගියාම තාම පෙන්නන්නේ VC number එක විතරයි. expiry date මුකුත් update වෙන්නේ නැහැ. තාම free මාස 2 යන්නේ. ඒ VC number එක Indian dishtv website එකේ register කරන්න බැහැ.
International පැකේජ් වල VC නම්බර් එක දීලා dishtv.in සයිට් එකේ රෙජිස්ටර් වෙන්න බෑ..
එහෙම පුළුවන් ඉන්දියන් පැකේජ් වල VC නම්බර්ස් විතරයි
Kohenda kiyapanko suduu![]()
mamath active karagatta local channels. but Rs.500/=k yanawa. me para mama HD channels gatteth naha. All sports + local channels walata Rs.1170k giya.
Active karagatta kattiyage rupawahini wadada? mage rupawahini eka subscribe karala naha kiyanawa.

ලෝකල් චැනල් ටික බලන්න මම 3990/- කට Dialog Per Day TV එකක් ගත්තා.
Vat එක්ක දවසට 3.76ක් යනවා. ඒ කියන්නේ මාසෙට 112/-යි.
City Hits, , Channel C ත් තියනවා
ලෝකල් චැනල් ටික බලන්න මම 3990/- කට Dialog Per Day TV එකක් ගත්තා.
Vat එක්ක දවසට 3.76ක් යනවා. ඒ කියන්නේ මාසෙට 112/-යි.
City Hits, රිදී TV, Channel C ත් තියනවා

පොඩ්ඩා;18725143 said:රිදී TV 3 පැකේජ් එකේ නෑ නේද ?

අඩේ...ඔව් නේන්නම්.
අද උදේ වෙනකම් තිබුණා අර දවස් 7ක් සේරම චැනල් ටික free දෙන නිසා.
හවස ඉඳන් නෑ තමා![]()

ලෝකල් චැනල් ටික බලන්න මම 3990/- කට Dialog Per Day TV එකක් ගත්තා.
Vat එක්ක දවසට 3.76ක් යනවා. ඒ කියන්නේ මාසෙට 112/-යි.
City Hits, රිදී TV, Channel C ත් තියනවා

machan perdaytv eka ganidi ewelema badu denawada apita?

නෑ බන් පොරොත්තු ලේඛනයෙ ඉන්ඩ ඕනෙ මාස දෙක තුනක්...![]()

Machan Dish TV card eka, wena receiver ekakata danna puluwanda ??
un dena receiver ekath ekka card eka pair karalada thiyenne ?