kohenda 3990 ta gaththe![]()

)
- Kandy Archadeමීට මාස 7-8කට කලින් disconnect කරපු ඩයලොග් TV කනෙක්ෂන් එකක් තිබුණා.
ඒකේ ඩිෂ් එක තියන නිසා ඒ ඩිෂ් එකට හයිකරගන්න ඩයලොග් එකෙන් දුන්නේ ඩිෂ් එක නැතුව ඉතුරු බඩු ටික
(රිසීවර් එක + රිමෝට් එක + වයර් රෝල + ක්ලිප් ටික)
පරණ රිසීවර් එකයි රිමෝට් එකයි උන් ගේන්න කියනවා
ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගෙවන්න බෑ කෑෂ් වලින්ම දෙන්න ඕනේ.
(ගෙවපු ගානට රිසිට් එකක් වත් දුන්නේ නෑ)
මෙන්න මේ නම්බර් එකට කථා කරලා බලපල්ලා
Miss ලක්මි- Kandy Archade
0777-080975


ලෝකල් චැනල් ටික බලන්න මම 3990/- කට Dialog Per Day TV එකක් ගත්තා.
Vat එක්ක දවසට 3.76ක් යනවා. ඒ කියන්නේ මාසෙට 112/-යි.
City Hits, රිදී TV, Channel C ත් තියනවා
Dishtv US $ account වල රූපවාහිනී, සිරස & MTV Sports channels පේනවද? මගේ ඒ channels lock වෙලා දැන් message එකක් එනවා subscribe කරලා නැහැ කියල.
ow ban penne naha. rs.800k wage yanawa oya tika balannath. boru wadak wage oka. mama heta gannawa dishtv eke local stb eka. eka maseta 318i yanne. set six ekath denawa free. next month aluth channels denna yanwa. ewa rs.65k wagelu wenne.
ow ban penne naha. rs.800k wage yanawa oya tika balannath. boru wadak wage oka. mama heta gannawa dishtv eke local stb eka. eka maseta 318i yanne. set six ekath denawa free. next month aluth channels denna yanwa. ewa rs.65k wagelu wenne.


machan 2 weeks wala idan indian account USD ewata maru karanna balu.
STB 2ma eka dish ekata connect karanna puluwanda? i mean local STB eka aran ekata indian LNB eke wire eka hai karoth wada karai da?
mata masa 6k free dennam kiwwa![]()

e kawda ban. aparade ban mage HD box eka. eka kiyakata denna puluwanda ban? apita lagadima HD ei neda ban?![]()

