තමන්ගෙ වාහනේට අවශ්‍ය තෙල් ගෙදරදිම හදාගන්නා ආකාරය ලබන දොරමඩලාවෙන්.. සම්පත් දායකයා හැමදේම දන්න පාදෙනිය සර්..
ලොකු බේසමක්, තමන්ගෙ වත්තෙන්ම හාරගත්ත පස් කිලො 10ක් කුඩා සවලක්, පුනීලයක්, වන්ගෙඩියක් තමන්ගෙම මෝල්ගහ සූදානම් කරන්න සාලෙ ලෑස්තිවෙලා ඉන්න.
පෙරාගන්න තෙල් දාන්න ගැලුම් කිහිපයක් තබාගන්න. අතිරික්ත තෙල් අරාබියට අපනයනයට බාරදෙන්නත් පුලුවන්
------ Post added on Mar 1, 2022 at 11:04 AM