ඩීසල් පෝලිම් තවත් දිගු වෙයි

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තමන්ගෙ වාහනේට අවශ්ය තෙල් ගෙදරදිම හදාගන්නා ආකාරය ලබන දොරමඩලාවෙන්.. සම්පත් දායකයා හැමදේම දන්න පාදෙනිය සර්..
    ලොකු බේසමක්, තමන්ගෙ වත්තෙන්ම හාරගත්ත පස් කිලො 10ක් කුඩා සවලක්, පුනීලයක්, වන්ගෙඩියක් තමන්ගෙම මෝල්ගහ සූදානම් කරන්න සාලෙ ලෑස්තිවෙලා ඉන්න.
    පෙරාගන්න තෙල් දාන්න ගැලුම් කිහිපයක් තබාගන්න. අතිරික්ත තෙල් අරාබියට අපනයනයට බාරදෙන්නත් පුලුවන්
    ------ Post added on Mar 1, 2022 at 11:04 AM
    :love2: :love2: :love2: :love2: Padeniya sir LEFT
     
    • Haha
    Reactions: SLK_sri

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    පෝලිමේ ඉන්න එකා තෙල් ගහගත්තා ගියා. ෂෙඩ් එක ළග ඒ පැත්තෙ ම ගේ තියෙන උන් වාහනේ එළියට දාගන්න පෝලිමේ ඉඩක් එනකන් ඉන්න ඕනේ. ආයේ ඇතුලට දාගන්න අර පෝලිමේ එන්න ඕනෙ. කොහොමද ඒ ආතල් එක