ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_2fc7b4ad03.jpg



    ඉතා දීර්ඝ කාලයක් වාර්සිකව ජාතික ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ උත්සවය සිදුකරන තංගල්ල නගරයේ මහවෙල පාරේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව මීට ටික වේලාවකට පෙර පෙරලා කඩා බිද දමා ඇත.

    මෙතෙක් කල් ජාතික ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ උත්සවය පැවැත්වූව් මෙම පිළිරුව අභියසදීය.

    image_1bb510f16a.jpg


    image_f14d2b0b24.jpg




    dan inna rajapaksha ponnayanwath mehema bella kadala kanuwka dammanam hari

    ha nedda @erozan @N A K A M U R A @nicjosh83
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ජාතික සම්පත් විනාශ කරන්න එපා 🤪

    අපේ සල්ලි වලින් තව ලොකුවට හදයි තව මාසෙකින් විතර

    ගෝටානේ ජනපති
     
    • Like
    Reactions: warwickuni

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උෟ මොනාද රටට කරල තියෙන්නේ පිලිම හදල ජීවමාන කරන්න..බයියෙක්වත් යන්නේ නැතුව අැති ඔතනට..
     
    • Like
    Reactions: Srilankan1

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මිනිස්සු නිහඩව හිටියා නම් රාජපක්ෂලාගේ ගෙදර ඉන්න බල්ලා වෙනුවෙනුත් පිලිම හදයි