ඩුබායි අක්කලා අයියලා ගෙන්නන ඵක නවත්තන්න කාලේ හරි..

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඊයා ඕයි. ⁣තොපි ආවේ රටවිරුවෝ කියලා කියාගෙන නේද? දැන් බඩු උනාද?

    ඔය මිනිස්සු නැත්තම් තොගේ ස ⁣ගේ බෙට්ට දාලා ගැට්ට පුකේ තියන් යන්න වෙන්නේ හොදන්න වත් වතුර නැතුව, ජනාධිපති වැය ශිර්ෂයට සල්ලි නැතුව.
    රට විරුවා රට මරුවා වෙනවනම් පොඩ්ඩක් පරිස්සන් වෙන එක හොදයි නේද
     
    • Haha
    Reactions: emoji diaries

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Keri chinese un tama bn oka haduwe.dan un athal eke innawa
    අනේ පලයන් බං යන්න..ලෙඩ්ඩු අඩුවෙන් හම්බවෙන රටවල් තව ඕනතරම් තියෙනව.වියට්නාම් ඵහෙම..ඵතකොට උනුත් ඕක හදන්න සම්බන්ධ අැති..ලොල්.. https://www.worldometers.info/coronavirus/#countries
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    මොකද ප්‍රශ්ණයක් නැත්තේ ඒ විකෘති වෙෙරස් ඵක අරාබි රටවල තියෙනවා ඉන්දියන් උන් ඉන්දියාවෙන් අරන් ගිහින්..චීනෙට ඩුබායි ඉඳන් ඉන්දියන් කාරයෙක් ඒ වෙෙරස් ඵක අරන් ගියානම් ලංකාවේ කෙනෙක් හරහා අරාබියෙන් ලංකාවට ඵන ඵක සුළු දෙයක්..

    එකඟයි බයියෝ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    අනේ පලයන් බං යන්න..ලෙඩ්ඩු අඩුවෙන් හම්බවෙන රටවල් තව ඕනතරම් තියෙනව.වියට්නාම් ඵහෙම..ඵතකොට උනුත් ඕක හදන්න සම්බන්ධ අැති..ලොල්.. https://www.worldometers.info/coronavirus/#countries
    Nene man kivve coronavirus loketa genawe okun
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අන්න ඩුබායි ඉඳන් චීනෙට ගිය ඉන්දියන් බඩු කාරයෙක් අර උන්ගෙ ජරා විකෘති වුන කොරෝන වෙෙරස් ඵක අරන් ගිහින්..ඒක අහුවෙලා තියෙන්නෙ මාසෙකට පස්සෙ..ඒ කියන්නෙ ඒ වෙෙරස් ඵකට සති 3කට වඩා කාලයක් අැගේ තියෙන්න පුළුවන් PCR වලටවත් අහු නොවී.උෟ දවස් 21ක් හෝටලයක කොරන්ටීන් වෙලා රට අැතුලට ගිහින් තියෙන්නෙ.ලංකාවෙ රට ඉඳන් ඵන අය(විශේෂයෙන් අරාබි රටවල)PCR කරල දවස් 7ක් ඉඳල ගෙදර..මේක වහාම නවත්තන්න ඕන..ඔය රටවල අක්කලා ඉන්දියන්, බංගලි උන් ඵක්ක ලැගල ඒ ජරා වෙෙරස් ඵක රටට අරන් ඵන්න ඉඩ කඩ වැඩියි..ඔය ජරා ඉන්දියන් වෙෙරස් ඵක බෝවෙන ස්පීඩ් ඵක සෑහෙන්න වැඩියි ඒ වගේම මැරන්න තියෙන ඉඩකඩත් ඉතාම වැඩියි..උඹලත් ඔය රටවල්වලින් ඵන උන්ගෙන් පෙරේතයො වගේ කන්න බොන්න යන්නෙ නැතුව ගෙදරට වෙලා හිටපල්ලා..ජරා ඉන්දියන් වෙෙරස් ඵක බෝකරගත්තොත් ලේසි වෙන්නෙ නෑ ගොඩ ඵන්න..💀💀💀💀
    ee unata brother . dubai wala hira wela inna lankawe ayawa gena eka nam nawaththanna eka waradie.. ee minissu patta stress ekakin atte. Quarantine dawas gaana wadi karala hari ee minissunwa digatama genna one.

    I understand the risk and all but feel like the humanitarian reasons have a higher weight.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085

    තමන් ගැන විතරක් හිතන උඹව කවද හරි පාරෙ හිගා කන තත්වෙකට වැටේවා
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    තමන් ගැන විතරක් හිතන උඹව කවද හරි පාරෙ හිගා කන තත්වෙකට වැටේවා
    කොරෝන කාලෙදි හිතන්න ඕන තමන් ගැන විතරයි..අනුන් ගැන හිතල වෙෙරස් බෝ කරගන්නද කියන්නෙ?ලෝකේ ගොඩක් රටවල් ඉන්දියාව වගේ රටවල් බෑන් කරන්නෙ තමන්ගෙ රට බේරගන්න ඕන නිසානේ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ee unata brother . dubai wala hira wela inna lankawe ayawa gena eka nam nawaththanna eka waradie.. ee minissu patta stress ekakin atte. Quarantine dawas gaana wadi karala hari ee minissunwa digatama genna one.

    I understand the risk and all but feel like the humanitarian reasons have a higher weight.
    ඒක හරි ඒත් දැන් ඒ යන ඵන මං නැතුව හිටපු අය ලංකාවට අැවිල්ල ඉවරයි...මම කියන්නෙ නෑ හැමදාටම කියලා මාසෙකට බෑන් කරානම් හරි ඕක අඩු වෙනකන්..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොරන්ටීන් දවස් 14ක් කරලා..ඒත් ඒක ගෑවෙන්නත් මදි..දවස්‍ 28ක් කරන්න ඕන වහාම..නැත්නම් මාසෙකට අරාබි රටවල්,ඉන්දියාවෙන් ඵන ෆලයිට් බෑන් කරන්න ඕන..

    https://elakiri.com/threads/විදෙස්ගතව-පැමිණෙන-පුද්ගලයින්-ගේ-නිරෝධායන-කාල-සීමාව-දීර්ඝ-කෙරේ.1984919/
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    175305086_4423800827631014_5075487562926355446_n.jpg
     
    • Like
    Reactions: 89mora

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අන්න ඩුබායි ඉඳන් චීනෙට ගිය ඉන්දියන් බඩු කාරයෙක් අර උන්ගෙ ජරා විකෘති වුන කොරෝන වෙෙරස් ඵක අරන් ගිහින්..ඒක අහුවෙලා තියෙන්නෙ මාසෙකට පස්සෙ..ඒ කියන්නෙ ඒ වෙෙරස් ඵකට සති 3කට වඩා කාලයක් අැගේ තියෙන්න පුළුවන් PCR වලටවත් අහු නොවී.උෟ දවස් 21ක් හෝටලයක කොරන්ටීන් වෙලා රට අැතුලට ගිහින් තියෙන්නෙ.ලංකාවෙ රට ඉඳන් ඵන අය(විශේෂයෙන් අරාබි රටවල)PCR කරල දවස් 7ක් ඉඳල ගෙදර..මේක වහාම නවත්තන්න ඕන..ඔය රටවල අක්කලා ඉන්දියන්, බංගලි උන් ඵක්ක ලැගල ඒ ජරා වෙෙරස් ඵක රටට අරන් ඵන්න ඉඩ කඩ වැඩියි..ඔය ජරා ඉන්දියන් වෙෙරස් ඵක බෝවෙන ස්පීඩ් ඵක සෑහෙන්න වැඩියි ඒ වගේම මැරන්න තියෙන ඉඩකඩත් ඉතාම වැඩියි..උඹලත් ඔය රටවල්වලින් ඵන උන්ගෙන් පෙරේතයො වගේ කන්න බොන්න යන්නෙ නැතුව ගෙදරට වෙලා හිටපල්ලා..ජරා ඉන්දියන් වෙෙරස් ඵක බෝකරගත්තොත් ලේසි වෙන්නෙ නෑ ගොඩ ඵන්න..💀💀💀💀
    උබ මේ හෑල්ලක් ලිව්වට වෛරස් එක ටෙනිස් බෝලයක් වගේ නම් නවත්තන්න තිබ්බා . ඕක දැනටම ලංකාවට ඇවිත් මාසයක් ඇතුලත ලෝකෙම යනවා චීනේ ඇරෙන්න.

    Wesige Chinese ponnyonge virus eka.mun lokema kevaa.idkin ponna petau
    අපිට ණයක් හරි දෙන්න ඉන්නේ උන් බන්. උන්ට ලංකාව වැදගත් නම් උන් අපිට කූරියා ගහන්න දෙන් නෑ. කොලනියක් කරන් හරි උන් අපිව තියාගන්නවා
    ------ Post added on Apr 24, 2021 at 9:23 AM