ඩුබායි අක්කලා අයියලා ගෙන්නන ඵක නවත්තන්න කාලේ හරි..

thakshara

Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    උබ මේ හෑල්ලක් ලිව්වට වෛරස් එක ටෙනිස් බෝලයක් වගේ නම් නවත්තන්න තිබ්බා . ඕක දැනටම ලංකාවට ඇවිත් මාසයක් ඇතුලත ලෝකෙම යනවා චීනේ ඇරෙන්න.


    අපිට ණයක් හරි දෙන්න ඉන්නේ උන් බන්. උන්ට ලංකාව වැදගත් නම් උන් අපිට කූරියා ගහන්න දෙන් නෑ. කොලනියක් කරන් හරි උන් අපිව තියාගන්නවා
    ------ Post added on Apr 24, 2021 at 9:23 AM
    ane echchra aadryk ned? https://www.youtube.com/watch?v=4qzEVyYCOV0😍😍

    monwa krnnth inna ratak thyenna oni qyla chande dipu un ned meh hmmoo😂😂
    ------ Post added on Apr 24, 2021 at 9:51 AM
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අන්න ඩුබායි ඉඳන් චීනෙට ගිය ඉන්දියන් බඩු කාරයෙක් අර උන්ගෙ ජරා විකෘති වුන කොරෝන වෙෙරස් ඵක අරන් ගිහින්..ඒක අහුවෙලා තියෙන්නෙ මාසෙකට පස්සෙ..ඒ කියන්නෙ ඒ වෙෙරස් ඵකට සති 3කට වඩා කාලයක් අැගේ තියෙන්න පුළුවන් PCR වලටවත් අහු නොවී.උෟ දවස් 21ක් හෝටලයක කොරන්ටීන් වෙලා රට අැතුලට ගිහින් තියෙන්නෙ.ලංකාවෙ රට ඉඳන් ඵන අය(විශේෂයෙන් අරාබි රටවල)PCR කරල දවස් 7ක් ඉඳල ගෙදර..මේක වහාම නවත්තන්න ඕන..ඔය රටවල අක්කලා ඉන්දියන්, බංගලි උන් ඵක්ක ලැගල ඒ ජරා වෙෙරස් ඵක රටට අරන් ඵන්න ඉඩ කඩ වැඩියි..ඔය ජරා ඉන්දියන් වෙෙරස් ඵක බෝවෙන ස්පීඩ් ඵක සෑහෙන්න වැඩියි ඒ වගේම මැරන්න තියෙන ඉඩකඩත් ඉතාම වැඩියි..උඹලත් ඔය රටවල්වලින් ඵන උන්ගෙන් පෙරේතයො වගේ කන්න බොන්න යන්නෙ නැතුව ගෙදරට වෙලා හිටපල්ලා..ජරා ඉන්දියන් වෙෙරස් ඵක බෝකරගත්තොත් ලේසි වෙන්නෙ නෑ ගොඩ ඵන්න..💀💀💀💀
    sonna utto , thope sonna lanthaye eda wela kanna salli enneth rata inna ayegen , uba ne gon baduwa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,697
    50,072
    113
    සේදවත්ත
    ane echchra aadryk ned? https://www.youtube.com/watch?v=4qzEVyYCOV0😍😍

    monwa krnnth inna ratak thyenna oni qyla chande dipu un ned meh hmmoo😂😂
    ------ Post added on Apr 24, 2021 at 9:51 AM
    ඉන්න රටක් නැති වෙලා ගොඩක් කල් බන් . දැනටම උබල විකිනිලා ඉන්නේ 1505 මුද ගාවින් ගිය පරංගි ටික රට අස්සට ගත්තා දවසේ ඉදලා උබල විකිනිලා ඉන්නේ