Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා

යාලුවනේ ..මම ගොඩක් වෙලාවට සංචාරය කරන්න පිටරටවල්වල යනවා ..එහෙම ගිහින් එලකිරියේත් thread පලකරලා තියනවා ...

දැන් මේකයි අලුත්ම කතන්දරේ ...

bangkok හරි dubai හරි යන්න හිතන් ඉන්නේ ..ඒ ගමන් දෙකෙන් dubai ගියොත් ටිකක් ලාබෙට electronic බඩු ටිකක් ගේන්න පුළුවන්...රාමදාන් කාලෙට සෙට් උනොත් ගොඩක්ම ලාබයි ...business එකකට නෙමෙයි ..නිකම් රවුමක් දාන්න යන්නේ ..ඒ ගමන් ටිකක් ලාබෙට ලැප්ටොප් දෙකක් හරි තුනක් හරි ගෙන්න හිතන් ඉන්නවා ගෙනල්ල විකුනන්න..

මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙ ...

මම ගෙන්න හිතන් ඉන්නේ මෙන්න මේ මොඩල් ටික ..ගෙනල්ලා විකුනන්නේ මේ මම දාල තියන ගණන් වලට.. මෙහෙට වඩා ලාබයි..අනික middle east වලට හදන බඩු quality හොදයි ..මෙහෙ unity එකේ තියන සින්ගප්පුරුවෙන් ගෙනෙන refurbished ජරාවයි ..company warranty එක්ක මෙහෙ ගන්න තියන මාසෙන් දෙකෙන් keypad..display එහෙම දාන්න වෙන ප්ලාස්ටික් කැලි වගේ නෙමෙයි.

මම යන්න කලින් මෙහෙම thread එකක් දාන්න හිතුවේ laptop ගන්න ඉන්න අයගේ අදහස් දැනගන්න...මම ගෙන්න ඉන්න ලැප්ටොප් මොඩල් ටික හොදද ..කොහොමද...ඔයාල බලාපොරොත්තු වෙන වෙනත් මොඩල් තියනවද ..වගේ අදහස් දැනගන්න ...මොකද ගෙනල්ල විකුනන්න යද්දී ගන්න ඉන්න අයගේ අදහස් කලින් දැනගන්න එක හොදයිනේ ....

ලැප්ටොප් ගන්න ඉන්න අය ඉන්නවනම් කියන්න ...මම laptop දෙකක් තමයි ගෙන්න ඉන්නේ...ගොඩක් අය ඉල්ලන මොඩල් එකකින් දෙකක් හරි උපරිම තුනක් හරි ගේනවා...

HP 15-R137

TOUCH screen,or non touch

CORE i3

4GB

500GB

DVD

15.6”screen

WIN10

59900/-

HP ENVY 15-Q487

TOUCH screen

Corei7

6TH GEN

12GB

1TB

15.6”

SILVER

WIN10

110000/-(මෙහෙ 150000ක් විතර වෙනවා මම හිතන්නේ)

DELL VOSTRO 3558

Core i5

4GB

500GB

DVD

15.6”

BLACK

WIN10

73500/-

HP PAVILION 15-AU057

TOUCHSCREEN

Core i5

6TH GEN

8GB

1TB

DVD

15.6"

SILVER

WIN10

79500/-

HP ENVY M6-AQ003DX

TOUCH X360°

CORE i5

6TH GEN

12GB

1TB

15.6”

SILVER

BACKLIGHT KB

WIN10

100 000/-

මම business කාරයෙක් නොවන නිසා waranty එකක් දෙන්න විදියක් නැ එහෙන් අපිට හම්බවෙන warranty එක මෙහෙ වලංගු නැනේ ..Brandnew එකක් ..original box එකයි ..ඔක්කොම item ටිකත් එක්ක තමයි ගේන්නේ ...ඒකයි දෙකක් ගේන්නේ ..බිස්නස් කාරයෝ වගේ ලැප්ටොප් ගොඩක් අරන් box එක නැතුව එක්කෝ box ටික වෙනම..එහෙම ගේන්නේ නැත...

ඔයාලගේ අදහස් කියන්න ...

මම ගියපු සංචාර..කලින් thread ..

http://www.elakiri.com/forum/showthread.php?t=1565414

[QUOTE="smith500, post: 21351975, member: 476156"] [b]ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා[/b] [CENTER][SIZE="4"] [IMG]http://ione.ae/wp-content/uploads/2017/01/Laptop-Stores-in-Dubai.jpg[/IMG] යාලුවනේ ..මම ගොඩක් වෙලාවට සංචාරය කරන්න පිටරටවල්වල යනවා ..එහෙම ගිහින් එලකිරියේත් thread පලකරලා තියනවා ... දැන් මේකයි අලුත්ම කතන්දරේ ... bangkok හරි dubai හරි යන්න හිතන් ඉන්නේ ..ඒ ගමන් දෙකෙන් dubai ගියොත් ටිකක් ලාබෙට electronic බඩු ටිකක් ගේන්න පුළුවන්...රාමදාන් කාලෙට සෙට් උනොත් ගොඩක්ම ලාබයි ...business එකකට නෙමෙයි ..නිකම් රවුමක් දාන්න යන්නේ ..ඒ ගමන් ටිකක් ලාබෙට ලැප්ටොප් දෙකක් හරි තුනක් හරි ගෙන්න හිතන් ඉන්නවා ගෙනල්ල විකුනන්න.. මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙ ... මම ගෙන්න හිතන් ඉන්නේ මෙන්න මේ මොඩල් ටික ..ගෙනල්ලා විකුනන්නේ මේ මම දාල තියන ගණන් වලට.. මෙහෙට වඩා ලාබයි..අනික middle east වලට හදන බඩු quality හොදයි ..මෙහෙ unity එකේ තියන සින්ගප්පුරුවෙන් ගෙනෙන refurbished ජරාවයි ..company warranty එක්ක මෙහෙ ගන්න තියන මාසෙන් දෙකෙන් keypad..display එහෙම දාන්න වෙන ප්ලාස්ටික් කැලි වගේ නෙමෙයි. මම යන්න කලින් මෙහෙම thread එකක් දාන්න හිතුවේ laptop ගන්න ඉන්න අයගේ අදහස් දැනගන්න...මම ගෙන්න ඉන්න ලැප්ටොප් මොඩල් ටික හොදද ..කොහොමද...ඔයාල බලාපොරොත්තු වෙන වෙනත් මොඩල් තියනවද ..වගේ අදහස් දැනගන්න ...මොකද ගෙනල්ල විකුනන්න යද්දී ගන්න ඉන්න අයගේ අදහස් කලින් දැනගන්න එක හොදයිනේ .... ලැප්ටොප් ගන්න ඉන්න අය ඉන්නවනම් කියන්න ...මම laptop දෙකක් තමයි ගෙන්න ඉන්නේ...ගොඩක් අය ඉල්ලන මොඩල් එකකින් දෙකක් හරි උපරිම තුනක් හරි ගේනවා... [IMG]https://www.bitset.eu/modules/uploader/uploads/s_product/pictures/prenosnik-hp-15-r137-touchsmart-4553-0.jpg[/IMG] HP 15-R137 TOUCH screen,or non touch CORE i3 4GB 500GB DVD 15.6”screen WIN10 [COLOR="Red"]59900/-[/COLOR] [IMG]http://ssl-product-images.www8-hp.com/digmedialib/prodimg/lowres/c05116450.png[/IMG] HP ENVY 15-Q487 TOUCH screen Corei7 6TH GEN 12GB 1TB 15.6” SILVER WIN10 [COLOR="Red"]110000/-[/COLOR](මෙහෙ 150000ක් විතර වෙනවා මම හිතන්නේ) DELL VOSTRO 3558 Core i5 4GB 500GB DVD 15.6” BLACK WIN10 [COLOR="Red"]73500/-[/COLOR] HP PAVILION 15-AU057 TOUCHSCREEN Core i5 6TH GEN 8GB 1TB DVD 15.6" SILVER WIN10 [COLOR="Red"]79500/-[/COLOR] HP ENVY M6-AQ003DX TOUCH X360° CORE i5 6TH GEN 12GB 1TB 15.6” SILVER BACKLIGHT KB WIN10 [COLOR="Red"]100 000/-[/COLOR] මම business කාරයෙක් නොවන නිසා waranty එකක් දෙන්න විදියක් නැ එහෙන් අපිට හම්බවෙන warranty එක මෙහෙ වලංගු නැනේ ..Brandnew එකක් ..original box එකයි ..ඔක්කොම item ටිකත් එක්ක තමයි ගේන්නේ ...ඒකයි දෙකක් ගේන්නේ ..බිස්නස් කාරයෝ වගේ ලැප්ටොප් ගොඩක් අරන් box එක නැතුව එක්කෝ box ටික වෙනම..එහෙම ගේන්නේ නැත... ඔයාලගේ අදහස් කියන්න ... මම ගියපු සංචාර..කලින් thread .. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1565414"]http://www.elakiri.com/forum/showthread.php?t=1565414[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom