ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා

    Laptop-Stores-in-Dubai.jpg

    යාලුවනේ ..මම ගොඩක් වෙලාවට සංචාරය කරන්න පිටරටවල්වල යනවා ..එහෙම ගිහින් එලකිරියේත් thread පලකරලා තියනවා ...

    දැන් මේකයි අලුත්ම කතන්දරේ ...

    bangkok හරි dubai හරි යන්න හිතන් ඉන්නේ ..ඒ ගමන් දෙකෙන් dubai ගියොත් ටිකක් ලාබෙට electronic බඩු ටිකක් ගේන්න පුළුවන්...රාමදාන් කාලෙට සෙට් උනොත් ගොඩක්ම ලාබයි ...business එකකට නෙමෙයි ..නිකම් රවුමක් දාන්න යන්නේ ..ඒ ගමන් ටිකක් ලාබෙට ලැප්ටොප් දෙකක් හරි තුනක් හරි ගෙන්න හිතන් ඉන්නවා ගෙනල්ල විකුනන්න..

    මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙ ...

    මම ගෙන්න හිතන් ඉන්නේ මෙන්න මේ මොඩල් ටික ..ගෙනල්ලා විකුනන්නේ මේ මම දාල තියන ගණන් වලට.. මෙහෙට වඩා ලාබයි..අනික middle east වලට හදන බඩු quality හොදයි ..මෙහෙ unity එකේ තියන සින්ගප්පුරුවෙන් ගෙනෙන refurbished ජරාවයි ..company warranty එක්ක මෙහෙ ගන්න තියන මාසෙන් දෙකෙන් keypad..display එහෙම දාන්න වෙන ප්ලාස්ටික් කැලි වගේ නෙමෙයි.

    මම යන්න කලින් මෙහෙම thread එකක් දාන්න හිතුවේ laptop ගන්න ඉන්න අයගේ අදහස් දැනගන්න...මම ගෙන්න ඉන්න ලැප්ටොප් මොඩල් ටික හොදද ..කොහොමද...ඔයාල බලාපොරොත්තු වෙන වෙනත් මොඩල් තියනවද ..වගේ අදහස් දැනගන්න ...මොකද ගෙනල්ල විකුනන්න යද්දී ගන්න ඉන්න අයගේ අදහස් කලින් දැනගන්න එක හොදයිනේ ....

    ලැප්ටොප් ගන්න ඉන්න අය ඉන්නවනම් කියන්න ...මම laptop දෙකක් තමයි ගෙන්න ඉන්නේ...ගොඩක් අය ඉල්ලන මොඩල් එකකින් දෙකක් හරි උපරිම තුනක් හරි ගේනවා...

    prenosnik-hp-15-r137-touchsmart-4553-0.jpg

    HP 15-R137
    TOUCH screen,or non touch
    CORE i3
    4GB
    500GB
    DVD
    15.6”screen
    WIN10

    59900/-

    c05116450.png

    HP ENVY 15-Q487
    TOUCH screen
    Corei7
    6TH GEN
    12GB
    1TB
    15.6”
    SILVER
    WIN10

    110000/-(මෙහෙ 150000ක් විතර වෙනවා මම හිතන්නේ)

    DELL VOSTRO 3558
    Core i5
    4GB
    500GB
    DVD
    15.6”
    BLACK
    WIN10

    73500/-

    HP PAVILION 15-AU057
    TOUCHSCREEN
    Core i5
    6TH GEN
    8GB
    1TB
    DVD
    15.6"
    SILVER
    WIN10

    79500/-

    HP ENVY M6-AQ003DX
    TOUCH X360°
    CORE i5
    6TH GEN
    12GB
    1TB
    15.6”
    SILVER
    BACKLIGHT KB
    WIN10

    100 000/-

    මම business කාරයෙක් නොවන නිසා waranty එකක් දෙන්න විදියක් නැ එහෙන් අපිට හම්බවෙන warranty එක මෙහෙ වලංගු නැනේ ..Brandnew එකක් ..original box එකයි ..ඔක්කොම item ටිකත් එක්ක තමයි ගේන්නේ ...ඒකයි දෙකක් ගේන්නේ ..බිස්නස් කාරයෝ වගේ ලැප්ටොප් ගොඩක් අරන් box එක නැතුව එක්කෝ box ටික වෙනම..එහෙම ගේන්නේ නැත...

    ඔයාලගේ අදහස් කියන්න ...

    මම ගියපු සංචාර..කලින් thread ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1565414

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mehemai machan :) laptop wage deyak godak aya ganne warrenty ekak thiyena thanakin :) so poddak balapan warrenty ehema nathuwa gann kamathi un innawada kiyala :) hp lap nam mata set wennema na battery awul yanawa after one year wage :( poddak hoyala balala genen :D jaya wewa
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    machan kohomada ban visit gihin laptop 2,3 aran enne ,
    onenam personal use eka witarai geniyanna puluwan,
    anika baggage allawance ekath doller 90 witarane wenne ?
    kohomada lap top aran enne ?
    mokada mamath dubai inne ..kihipasaraya lankawathath giya mata me chance eka labune naha .................wistara tiyanawanam kiyanna machan
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ඩුබායි වලින් ගන්නකොට බොහෝවිට ඉන්ටර්නැෂනල් වොරන්ටි දෙනව.
    උබට මෙහෙ ගෙනල්ල අවුලක් ගියොත් ඒ අදාල බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ සර්විස් ඒජන්ට්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් අවුලක් නැතුව.

    හැබැයි ඩුබායි වලින් ගන්නකොට බලපන් ඒ ගන්න ශොප් එකෙන් ඉන්ටර්නැෂනල් වොරන්ටි දෙනවද කියල.

    අත්දැකීමෙන්ම උඹ කියනදේ ඇත්ත.
    ඩුබායි වලින් ගේන ලැප්ටොප්/ඩෙස්ක්ටොප්/computer පාර්ට්ස් ගොඩක් කොලිටි, විශේෂයෙන්ම ලැප්ටොප් නම් ගින්දර කොලිටි.
    මෙහෙ යුනිටි එකේ තියෙන සිංගප්පූරුවෙන් ගෙන්නන ජරාව වගේ නෙමෙයි.

    මගෙ ලග තියෙන්නෙ HP ProBook එකක්, අවුරුදු 3ක් විතර වෙනව දැන්, කිසිම අවුලක් ඇවිල්ල නෑ, බැටරි එකවත් අවුල් ගියෙ නෑ. අඩුම තරමින් හීටිං ඉශූ එකක්වත් නෑ.

    ගානත් අඩුයි, ඩිවයිස් එකත් කොලිටි.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ අදාල brand වල agent ලා ගෙන්නවන laptop චාටර්ද බං? ඉක්මනට ලෙඩ දෙනවද?
    john keels, epsi වගේ company වලත් බඩු චාටර්ද ?
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    HP ලංකාවේ අපි කාගෙන් ගත්තත් warranty period එකේ DMS ලා ගෙන් නේද warranty claim කරන්නේ?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    mehemai machan :) laptop wage deyak godak aya ganne warrenty ekak thiyena thanakin :) so poddak balapan warrenty ehema nathuwa gann kamathi un innawada kiyala :) hp lap nam mata set wennema na battery awul yanawa after one year wage :( poddak hoyala balala genen :D jaya wewa

    thnks mchn..uba kiyana eka hari..eka ithin ganna kenage kemeththane bn..meka lankawane bn..warranty nathuwa ganna un innawa oni tharam...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    machan kohomada ban visit gihin laptop 2,3 aran enne ,
    onenam personal use eka witarai geniyanna puluwan,
    anika baggage allawance ekath doller 90 witarane wenne ?
    kohomada lap top aran enne ?
    mokada mamath dubai inne ..kihipasaraya lankawathath giya mata me chance eka labune naha .................wistara tiyanawanam kiyanna machan

    machan mama anthimata pitarata giye dn aurudu thunakata withara kalin.a giyama mama laptop dekak baggage dana bag eke aulak nathuwa dagena awilla thiyanawa..kauruth check karala na..miita aurudu 5kata kalin mama china gihin eddi laptop thunak dagena awa baggage eke..kohenda bn check karanne..dn check karanawada..mama danneth na..dn wena widiya kiyapan apitath denaganna...laptop dekak baggage wala thibboth moko wenne..???
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඩුබායි වලින් ගන්නකොට බොහෝවිට ඉන්ටර්නැෂනල් වොරන්ටි දෙනව.
    උබට මෙහෙ ගෙනල්ල අවුලක් ගියොත් ඒ අදාල බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ සර්විස් ඒජන්ට්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් අවුලක් නැතුව.

    හැබැයි ඩුබායි වලින් ගන්නකොට බලපන් ඒ ගන්න ශොප් එකෙන් ඉන්ටර්නැෂනල් වොරන්ටි දෙනවද කියල.

    අත්දැකීමෙන්ම උඹ කියනදේ ඇත්ත.
    ඩුබායි වලින් ගේන ලැප්ටොප්/ඩෙස්ක්ටොප්/computer පාර්ට්ස් ගොඩක් කොලිටි, විශේෂයෙන්ම ලැප්ටොප් නම් ගින්දර කොලිටි.
    මෙහෙ යුනිටි එකේ තියෙන සිංගප්පූරුවෙන් ගෙන්නන ජරාව වගේ නෙමෙයි.

    මගෙ ලග තියෙන්නෙ HP ProBook එකක්, අවුරුදු 3ක් විතර වෙනව දැන්, කිසිම අවුලක් ඇවිල්ල නෑ, බැටරි එකවත් අවුල් ගියෙ නෑ. අඩුම තරමින් හීටිං ඉශූ එකක්වත් නෑ.

    ගානත් අඩුයි, ඩිවයිස් එකත් කොලිටි.

    ඔවු මචන් ..උබ ඩුබායි ගිහින් තියනවද ..?
    බලපන් ඩුබායි වල sharaf DG showroom කොහොමද ..පට්ට නෙහ් ...රොබෝ අතක් වගේ එකකින් ඕනි ලැප්ටොප් තෝරලා එලියට අරන් දෙන මැෂින් එකක් තියනවා දැක්කද ....

    https://www.youtube.com/results?search_query=sharaf+dg+laptop+maching

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පුලුවන් නම් අඩුම ගානට තියෙන ඒව අරන් එන්න බලන්න
    30ට අඩුවෙන් දෙන්න පුළුවන් නම් කට්ටිය වොරන්ටි නැතුවත් පෝලිමට ගනීවි :rolleyes: