Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඩුබායි ගිහින් Laptop ගේනවා..වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මට වෙච්ච සිද්දියක් ....

යාලුවෙකුට ලැප්ටොප් එකක් ගන්න ඕනි උනා ...මම පිටරටකින් ගෙනත් දෙන්නම් කිඋවට ඇහුවේ නැ ...ඔන්න ඉතින් unity එකට ගිහින් ලැප්ටොප් බැලුවා ...hp එකක් තෝරගත්තම packing කඩපු නැති එකක් store එකෙන් ගෙනත් දෙනකම් ඉන්න කිඋවා.. අපිත් හිටිය ... ටික වෙලාවකින් මෙන්න හම්බය උස්සන් එනවා plain ගුරු පාට box එකක දාපු hp ලැප්ටොප් එකක් ..ඒ කියන්නේ ලැප්ටොප් box එකේ hp කියලවත් මුකුත් ප්රින්ට් කරලා නැති ලැප්ටොප් box එකක් ...මේහෙම ලැප්ටොප් හදනවද යකෝ hp company එක.කියල අහල එතනින් වෙන කඩේකට ගිය..එතනන්ත් එහෙමයි ...මුන් ඔක්කොම එකයි ..මුන් කරන්නේ refurbished ලැප්ටොප් ගෙනල්ල මෙහෙ box හදල ඒවාට දල විකුනනවා...ඕනිනම් උබලටම ගිහින් බලගත්තහෙකි..මම කියන්නේ බොරුද කියල...නැත්තම් කියයි මම පිටරටින් ලැප්ටොප් ගෙනල්ල විකුණගන්න ඕනි හින්ද මෙහෙම කියනවා කියල...

ඊට පස්සේ mc එකට ගියා ..ඔන්න එළකිරියේ එවුනුත් හොදයි කියන කඩේකට ..asus ලැප්ටොප් තියනවා .. සුපිරි බඩු කියල පේනවා බැලුව ගමන්ම..පෙට්ටියත් original...ඔක්කොම හොදයි..ඔන්න 65000ක් දිල ගත්තා i3 asus එකක්..අරන් මෙන්න බොලේ ගෙදර ඇවිත් එකට drivers හොයන්න නෙට් එකේ search කරාම එහෙම මොඩෙල් එකක් නැ කියනවා ...asus site එකේවත් එහෙම මොඩල් එකක් නැ .. මේක asus company එකෙන් හදල මොකක් හරි fault එකක් නිසා reject කරපු ලොට් එකක් වෙන්න පුළුවන් මේ ගෙනල්ල විකුනන්නේ...මොනවා කරන්නද දැන් අන්න බැදගත්ත බෙරේ ගහනවා ...මුකුත් ලෙඩක්නම් නැ තාම...

මගේ තව යාලුවෙක් අබාන්ස් එකෙන් ගත්තා company warranty එක්ක dell ලැප් එකක් මාසෙන් මාසෙට මොනවහරි ලෙඩක් වෙලා warranty claim කරන්න අරන් යනවා...පොඩ්ඩක් ගිහිල්ල බලපල්ලකො ඔය agent ල ගාව තියන ලැප්ටොප් නිකම් cheap ගතිය පේනවා බලපු ගමන්ම..ඒවගේ කරන්නේ මචන් company වල හදන සමහර ලැප්ටොප් මොඩල් තියනවා cheap..ගණන් අඩු ඒවා..ඒ කියන්නේ i3 ගත්තොත් hp උනත් මොඩල් තියනවා බර ගානක්..ඒවගෙන් සමහර ඒවා cheap මොඩල්...අපිට එක හොයන්න අමාරුයි...ලංකාවට ගොඩක් ගේන්නේ මේ cheap මොඩල් තමා.. එකනේ ඉස්සර ඉදන්ම කතාවක් තියෙන්නේ පිටරට බඩු කොලිට් ලංකාවට එවන ඒවාට වඩා කියල...

[QUOTE="smith500, post: 21353334, member: 476156"] [CENTER][SIZE="4"]ඔන්න මට වෙච්ච සිද්දියක් .... යාලුවෙකුට ලැප්ටොප් එකක් ගන්න ඕනි උනා ...මම පිටරටකින් ගෙනත් දෙන්නම් කිඋවට ඇහුවේ නැ ...ඔන්න ඉතින් unity එකට ගිහින් ලැප්ටොප් බැලුවා ...hp එකක් තෝරගත්තම packing කඩපු නැති එකක් store එකෙන් ගෙනත් දෙනකම් ඉන්න කිඋවා.. අපිත් හිටිය ... ටික වෙලාවකින් මෙන්න හම්බය උස්සන් එනවා plain ගුරු පාට box එකක දාපු hp ලැප්ටොප් එකක් ..ඒ කියන්නේ ලැප්ටොප් box එකේ hp කියලවත් මුකුත් ප්රින්ට් කරලා නැති ලැප්ටොප් box එකක් ...මේහෙම ලැප්ටොප් හදනවද යකෝ hp company එක.කියල අහල එතනින් වෙන කඩේකට ගිය..එතනන්ත් එහෙමයි ...මුන් ඔක්කොම එකයි ..මුන් කරන්නේ refurbished ලැප්ටොප් ගෙනල්ල මෙහෙ box හදල ඒවාට දල විකුනනවා...ඕනිනම් උබලටම ගිහින් බලගත්තහෙකි..මම කියන්නේ බොරුද කියල...නැත්තම් කියයි මම පිටරටින් ලැප්ටොප් ගෙනල්ල විකුණගන්න ඕනි හින්ද මෙහෙම කියනවා කියල... ඊට පස්සේ mc එකට ගියා ..ඔන්න එළකිරියේ එවුනුත් හොදයි කියන කඩේකට ..asus ලැප්ටොප් තියනවා .. සුපිරි බඩු කියල පේනවා බැලුව ගමන්ම..පෙට්ටියත් original...ඔක්කොම හොදයි..ඔන්න 65000ක් දිල ගත්තා i3 asus එකක්..අරන් මෙන්න බොලේ ගෙදර ඇවිත් එකට drivers හොයන්න නෙට් එකේ search කරාම එහෙම මොඩෙල් එකක් නැ කියනවා ...asus site එකේවත් එහෙම මොඩල් එකක් නැ .. මේක asus company එකෙන් හදල මොකක් හරි fault එකක් නිසා reject කරපු ලොට් එකක් වෙන්න පුළුවන් මේ ගෙනල්ල විකුනන්නේ...මොනවා කරන්නද දැන් අන්න බැදගත්ත බෙරේ ගහනවා ...මුකුත් ලෙඩක්නම් නැ තාම... මගේ තව යාලුවෙක් අබාන්ස් එකෙන් ගත්තා company warranty එක්ක dell ලැප් එකක් මාසෙන් මාසෙට මොනවහරි ලෙඩක් වෙලා warranty claim කරන්න අරන් යනවා...පොඩ්ඩක් ගිහිල්ල බලපල්ලකො ඔය agent ල ගාව තියන ලැප්ටොප් නිකම් cheap ගතිය පේනවා බලපු ගමන්ම..ඒවගේ කරන්නේ මචන් company වල හදන සමහර ලැප්ටොප් මොඩල් තියනවා cheap..ගණන් අඩු ඒවා..ඒ කියන්නේ i3 ගත්තොත් hp උනත් මොඩල් තියනවා බර ගානක්..ඒවගෙන් සමහර ඒවා cheap මොඩල්...අපිට එක හොයන්න අමාරුයි...ලංකාවට ගොඩක් ගේන්නේ මේ cheap මොඩල් තමා.. එකනේ ඉස්සර ඉදන්ම කතාවක් තියෙන්නේ පිටරට බඩු කොලිට් ලංකාවට එවන ඒවාට වඩා කියල...[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom