ඩුබායි පයින් යමු ද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    කිලෝමීටර් 2000 ක් Highway ඒකක Drive කරනවා කියන්නේ ම විහිළුවක්🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,684
    113
    මුහුද යටින් යනවා කිව්ව එක ඒ පාර මුහුද උඩින් යනවද..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    පොඩ්ඩක් ලිපිය බ්ලන්න



    ඔබටත් දවසක බස් එකේ හරි කාර් එකේ හරි ඩුබායි යන්න පුළුවන් වෙයි.

    ඉන්දියාව සහ ඩුබායි අතර මුහුද ඔස්සේ කිලෝමීටර් 2000ක් යන අධි වේගී මාර්ගයක් යෝජනා වෙලා තියෙනවා.

    මම කියන්නේ මේක කරන්න බැරි වැඩක් කියලා කිලෝමිටර් 2000 ක Highway ඒකක පැයට කිලෝමිටර් 100 ක වේගෙන් යනවා නම් ගමනාතන්යට යන්න පැය 20 ක් යනවා
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    පච දන්න එපා පචුම්.

    Screenshot 2024-04-08 144737.png