ඩුබායි ලොක්කා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    කවුද බම් මේ ඩුබායි ලොක්කා

    අනුල කුමාරට වඩා ලොකු පොරක්ද?

    මාර ඩයල් එකක් නේ.

    කෝල් එකක් දුන්න, අරු මරපන් මුට ගහපන් කිවුව ගමන් වැඩේ වෙනවා නේ

    අඩේ අන්න ලොක්කෝ

     
    • Haha
    Reactions: deanXX

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    aththa janadipathi eken pahala niladarinta likithawa liwath ganan ganne nathi thanata path wela thiyana gov service ekak thiyenne anura, kotinma npp ekema saba wala, palath sba inna un janadipathi anurage office eken dena guide lines walata wadakanne naha. mehema un gana kawadda kriyathmaka wenne anura?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,729
    5,811
    113
    Colombo
    මම යන්න ඉතන් ඉන්නේ රැසියාවට..ආසම රට..ඓහට ගියාම මාත් රැසියන් ලොක්කා වෙනවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    ලොකුවට සද්ද පුජාව දැම්මට , උල් කරලා, ඇඟිලි මිරිකලා දෙඩවුවාට කල හැක්කක් නොමැත
    කල හැක්කේ ගමේ බෝක්කු හැදීම, පාරවල් මැද ට්‍රැක්ටර් ටයර් දැමීම වැනි බාලාංශ වැඩ විතරයි
    උන් අපේ චන්දෙ ගත්තේ 76 සාපෙ කියල, හැබැයි ඒ සෙට් එක හොරා කන ගමන් වැඩෙත් කරලා
    දැනුයි දන්නේ , වික්ටෝරියා , රන්දෙනිගල , හයිවේ, යුද්ධ දිනීම කොටින්ම කිවුවොත් හාල් මිටියක්වත් හරියට දිගන්න බැරි එවුන්

    ඩුබායි බුවා වගේ තව 10ක් හිටියනම් ආණ්ඩු වැඩක් නැහැ බලන් ගියාම
    අනුරට දැන් හැංගිලා තමයි ඉන්න වෙන්නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,064
    6,991
    113
    Nawala
    කවුද බම් මේ ඩුබායි ලොක්කා

    අනුල කුමාරට වඩා ලොකු පොරක්ද?

    මාර ඩයල් එකක් නේ.

    කෝල් එකක් දුන්න, අරු මරපන් මුට ගහපන් කිවුව ගමන් වැඩේ වෙනවා නේ

    අඩේ අන්න ලොක්කෝ


    කරන හැම ලබ්බම video කරලා upload කරන කාලකන්නි කවුද බන් ? දැන් මේ රටේ කැස්සක් හැදුනත් video එක පැයකින් FB තියනවා . අනික මේක කරන්නේ පොලිසිය ඇතුළු වැටලීම් කරපු මිනිස්සු නේ ..සැකකරුවෙක් ප්‍රශ්න කරන වෙලාවේ ඒවා හෙලිකරා කියන්නේ ඉදිරි පරිකශ්න වලට ඉතාමත් අවාසි දායක බලපෑමක් වෙනවා නේ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඇත්තටම මටත් හිතාගන්න බෑ බන් උන්ගෙ මැනේජ්මන්ට් එක..
    උන් එහෙ ඉඳන් බිස්නස් එක මෙහෙ දුවන හැටි එහෙම..මොකද ඕව System දානව කියලවැයි එහෙ ඉදන් ඔක්කොම චෙක් කරන්න.. කන්ටේනර් පෙට්ටියක් එනව ගනින් කිව්වම ගිහින් ගන්නව..එකෙක් ඉන්නව උට තියපන් කිව්වම තියනවා.. ඊට වඩා මොනා හරි ලොකු වැඩක් ප්ලෑන් කරද්දිත් ගාණට ප්ලෑන් වෙනවා..වැඩෙත් කරනවා..

    ඒකට මෙහෙ බිස්නස් අයිතිකාරයි දවස් දෙකක් බිස්නස් එක බලන්න ගියෙ නැත්තන් උට කෙලවෙනවා බිස්නස් එකට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වෙනවා