ඩුබායි_මහ_මහලක_මහා_ගින්නක්_

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඩුබායි_මහ_මහලක_මහා_ගින්නක්_

ඩුබායි නුවර ටැම්වීල් කුළුනේ 34 වැනි මහලේ ගින්නකින් එහි නිවාස රැසක් විනාශ විය.

ආධුනිකයකුගේ වීඩියෝ පටයකින් දැක්වෙනුයේ ගින්නෙන් පිළිස්සුණු කොටස් බිමට කඩා වැටුණු බවයි.

ගින්න හටගෙන මිනිත්තු 50කට පමණ පසුව ගිනි නිමන හමුදා ආ බවත්, ඔවුන්ගේ පමාව ගැන නිවැසියන් කොපවී සිටි බවත් සිය දරුවා හා බිරිය සමග දිවි බේරාගත් ප්‍රංශ ජතිකයෙක් කියයි.


392.jpg

402.jpg

413.jpg

423.jpg


source: lankadeepa.lk

අපේ කට්ටියත් ඕකෙ ඉන්නවද දන්නෙ නැ