දෙවෙනි පාර ඩෙංගු හැදුන අය මුල ඉදන් තිබ්බ රෝග ලක්ෂණ සහ අත්දැකීම කියන්නකෝ...
KAZPER Well-known member Sep 12, 2020 244 264 63 Sep 1, 2021 #1 දෙවෙනි පාර ඩෙංගු හැදුන අය මුල ඉදන් තිබ්බ රෝග ලක්ෂණ සහ අත්දැකීම කියන්නකෝ... Reactions: Solo Rider and Stimulus mind
Smartm Well-known member Jul 19, 2008 20,123 20,713 113 හස්තිශෛලපුර Sep 1, 2021 #2 උණ 100+ දිගටම, පැනඩෝල් වලට අඩු වෙන්නෙ නෑ.. උබට ඔය කොරෝනා.. Reactions: KAZPER, Solo Rider and Stimulus mind
Brandy2020 Well-known member May 15, 2018 20,436 25,681 113 Sep 1, 2021 #3 Oluwata pollen gehuwa wage ridenawa, angata paNa nehe, bada Eliye yanawa. Una thadetama Reactions: Stimulus mind, KAZPER and Solo Rider
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 1, 2021 #4 BUMPER Reactions: Stimulus mind and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 1, 2021 #5 පලවෙනි දවස් 2කේ ලාවට උන තිබ්බ. ඊට පස්සෙ උන නෑ, එත් පේට්ලට්ස් එන්න එන්න අඩු වෙනව. ඒ උනට දැනෙන්නෙවත් නෑ, වෙන කිසිම රෝග ලක්ශනයක් නෑ, නිකන් සාමාන්‍ය් විදියට හිටියෙ. දවස් 5 කට පස්සෙ පේට්ලට්ස් ආයෙ අප් වෙන්න ගත්ත Reactions: Stimulus mind, Rated_R and kinkon
පලවෙනි දවස් 2කේ ලාවට උන තිබ්බ. ඊට පස්සෙ උන නෑ, එත් පේට්ලට්ස් එන්න එන්න අඩු වෙනව. ඒ උනට දැනෙන්නෙවත් නෑ, වෙන කිසිම රෝග ලක්ශනයක් නෑ, නිකන් සාමාන්‍ය් විදියට හිටියෙ. දවස් 5 කට පස්සෙ පේට්ලට්ස් ආයෙ අප් වෙන්න ගත්ත
KAZPER Well-known member Sep 12, 2020 244 264 63 Sep 1, 2021 #6 Solo Rider said: පලවෙනි දවස් 2කේ ලාවට උන තිබ්බ. ඊට පස්සෙ උන නෑ, එත් පේට්ලට්ස් එන්න එන්න අඩු වෙනව. ඒ උනට දැනෙන්නෙවත් නෑ, වෙන කිසිම රෝග ලක්ශනයක් නෑ, නිකන් සාමාන්‍ය් විදියට හිටියෙ. දවස් 5 කට පස්සෙ පේට්ලට්ස් ආයෙ අප් වෙන්න ගත්ත Click to expand... දවස් දෙකකට පස්සේ වගේ ලේ එකක් චෙක් කලාම පේට්ලට් සාමාන්‍ය ගානට තිබ්බා. ඒටත් දවස් තුනකට වගේ පස්සේ අද ආයේ ඔලුවේ පැත්තක් රිදෙන්නයි වමනේ ගියයි... උන ඔක්කොම අඩුවෙලා හොදවෙලා ඉදලා අද එක පාරටම උඩ කිව්ව විදියට උනේ Up ------ Post added on Sep 1, 2021 at 9:19 PM Reactions: Solo Rider and Stimulus mind
Solo Rider said: පලවෙනි දවස් 2කේ ලාවට උන තිබ්බ. ඊට පස්සෙ උන නෑ, එත් පේට්ලට්ස් එන්න එන්න අඩු වෙනව. ඒ උනට දැනෙන්නෙවත් නෑ, වෙන කිසිම රෝග ලක්ශනයක් නෑ, නිකන් සාමාන්‍ය් විදියට හිටියෙ. දවස් 5 කට පස්සෙ පේට්ලට්ස් ආයෙ අප් වෙන්න ගත්ත Click to expand... දවස් දෙකකට පස්සේ වගේ ලේ එකක් චෙක් කලාම පේට්ලට් සාමාන්‍ය ගානට තිබ්බා. ඒටත් දවස් තුනකට වගේ පස්සේ අද ආයේ ඔලුවේ පැත්තක් රිදෙන්නයි වමනේ ගියයි... උන ඔක්කොම අඩුවෙලා හොදවෙලා ඉදලා අද එක පාරටම උඩ කිව්ව විදියට උනේ Up ------ Post added on Sep 1, 2021 at 9:19 PM