Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’

ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන බැවින් ද, ජෛව පාලනයක් සිදුවන බැවින් ද බැක්ටීරියාව ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ වනවිට ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාවෙන් ඩෙංගු වෛරසය මර්දනය කර ඇති බවත්, එය ඕස්ටේරලියාවේ ඉතා සාර්ථක වූ බවත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

වොල්බැකියා බැක්ටීරියාව මෙරට ආගන්තුක එකක් නොවන බව කී ජාසිංහ මහතා එය බොහෝ විට කෘමීන්ගේ ශරීර තුළ ඇතැයි ද මෙම වැඩපිළිවෙළේ දී සිදුකරන්නේ විදේශ රටකින් ගෙන්වන බැක්ටීරියාව ශරීර ගත කර ඇති ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීම යැයි ද පැවැසීය.

එකී මදුරුවන් පරිසරයට එක්වීම සමග පරිසරයේ දැනට සිටින ඩෙංගු මදුරුවන්ගේ ශරීර තුළට ද වොල්බැකියා බැක්ටීරියාව ඇතුළු වන බවත් මේ නිසා ඩෙංගු වෛරසය විනාශ වන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ කොටහේන හා නුගේගොඩ ආසන්න ග්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු දෙවැනිදා මුදා හැරීමට නියමිත බවත් වෛද්‍ය ජාසිංහ කියා සිටියේය.

එම බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පවතින කොරෝනා වයිරසයේ අවදානම මතුවීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත.

ගෙවී ගිය ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,607 ක් වාර්තා වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බැවින් මෙම ව්‍යාපෘතියේ නියාමන කටයුත්ත කොළඹින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

(විනීතා එම් ගමගේ)

[QUOTE="sanjaya1975, post: 25151752, member: 371874"] [b]ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’[/b] [IMG]https://1.bp.blogspot.com/-Uy-peDiTtEk/Xj_z-lp_wGI/AAAAAAACKHI/0_67gbv38fsO_QNykAW0RxgzyHfMy2EQgCLcBGAsYHQ/s1600/wolb-4-1oqc6ga.png[/IMG] [SIZE="4"][B]ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන බැවින් ද, ජෛව පාලනයක් සිදුවන බැවින් ද බැක්ටීරියාව ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මේ වනවිට ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාවෙන් ඩෙංගු වෛරසය මර්දනය කර ඇති බවත්, එය ඕස්ටේරලියාවේ ඉතා සාර්ථක වූ බවත්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය. වොල්බැකියා බැක්ටීරියාව මෙරට ආගන්තුක එකක් නොවන බව කී ජාසිංහ මහතා එය බොහෝ විට කෘමීන්ගේ ශරීර තුළ ඇතැයි ද මෙම වැඩපිළිවෙළේ දී සිදුකරන්නේ විදේශ රටකින් ගෙන්වන බැක්ටීරියාව ශරීර ගත කර ඇති ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීම යැයි ද පැවැසීය. එකී මදුරුවන් පරිසරයට එක්වීම සමග පරිසරයේ දැනට සිටින ඩෙංගු මදුරුවන්ගේ ශරීර තුළට ද වොල්බැකියා බැක්ටීරියාව ඇතුළු වන බවත් මේ නිසා ඩෙංගු වෛරසය විනාශ වන බවත් හෙතෙම කියා සිටියේය. ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ කොටහේන හා නුගේගොඩ ආසන්න ග්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු දෙවැනිදා මුදා හැරීමට නියමිත බවත් වෛද්‍ය ජාසිංහ කියා සිටියේය. එම බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පවතින කොරෝනා වයිරසයේ අවදානම මතුවීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත. ගෙවී ගිය ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,607 ක් වාර්තා වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බැවින් මෙම ව්‍යාපෘතියේ නියාමන කටයුත්ත කොළඹින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. (විනීතා එම් ගමගේ)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom