Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩෙංගු මාරාන්තිකයි...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙංගු මාරාන්තිකයි...!!!

ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි.

ඩෙංගු රෝගය විවිධ මට්ටම් වලින් හට ගනී.

1. ඩෙංගු උණ

2. ඩෙංගු රක්තපාත උණ

3. ඩෙංගු කම්පන සහලකෂණ

ඩෙංගු රෝග චාතුර්ථය

1. උණ

2. රුධිරය වහනය වීමේ රෝග ලකෂණ

3. පට්ටිකා අඩුවීම <100,000/mm3

4. ප්ලස්මා කාන්දු වීමේ රෝග ලකෂණ

• ප්ලාස්මාවට සාපේකෂ රතු රුධිර පරිමාව (PVC) 20% ඉහළ යාම

• රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම.

• ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම.

ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක් අපහසු කාර්යයකි. මක්නිසාද යත් ඩෙංගු රෝගයේ රෝග ලකෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවිනි.

ඩෙංගු උණ රෝගයේ ප්ලාස්මා කාන්දුවක් දැකිය නොහැකි අතර ප්ලාස්මා කාන්දුව සිදුවන්නේ ඩෙංගු රක්තපාත උණ සෑදුණහොත්ය.

ප්ලාස්මාව දේහ කුහර වලට කාන්දු වීම අවධානම් රෝග ලකෂණයකි.

රුධිර පට්ටිකා අඩුවීම ඩෙංගු රෝගය පෙන්වන මනා දර්ශකයක් වන අතර රුධිරයේ මුළු පරිමාවට සාපේකෂ රක්තානු පරිමාව ^Packed cell volume&, ඇල්බියුමින් ප්රමාණය, කොලෙස්ටරෝල් ප්රමාණය මේ සදහා යොදා ගත හැක.

ඩෙංගු රක්තපාත උණ අවධි 3 කින් යුතුය.

1. උණ සහිත අවධිය (දින 2 -7)

බොහෝ රෝගීන්ට තිඛෙන ලකෂණ

• සම/මුහුණ රතු පැහැ ගැන්වීම.

• හන්දි, මාංශපේශී වල වේදනාව.

• හිසරදය

සමහර රෝගීන්ට තිඛෙන රෝග ලකෂණ

• උගුරේ අමාරුව

• ඇස් රතුවීම

• ඔක්කාරය සහ වමනය

අක්මාව ප්රදේශය ස්පර්ශ කිරීමේ දී ඇති වන වේදනාව ඩෙංගු රක්තපාත රෝගයේ ලකෂණයකි.

2. අවධානම් අවධිය (දින 1 - 2 කාලයක් පවතී)

උණ සහිත අවධියට පසු අවධියයි. උණ ගැනීමෙන් තෙවන දිනයේ සිට හත්වන දිනය දක්වා කාලය තුළ

ඇති විය හැකි අතර වඩාත් සුලභව 4 වන හෝ 5 වන දිනයේ ඇති වේ.

• උණ සීඝ්රව අඩුවේ නමුත් රෝගියාට සුවයක් නොදැනේ.

3. සුවවීමේ අවධිය (දින 3 - 5 කාලයක් පවතී)

• ප්ලාස්මා කාන්දුව නැවතී කාන්දු වූ ප්ලාස්මාව නැවත අවශෝෂණය සිදුවේ.

• රෝගියාට සුවයක් දැනේ.

• ආහාර ගැනීමට රුචියක් ඇතිවේ.

• මූත්රා පිටවීම වැඩිවේ.

• සමේ කැසීම හා රතු පසුබිම තුල සුදුපාට ලප ඇති විය හැක.

• සුදු රුධිරාණු වැඩි වේ. ඉන්පසු රුධිර පට්ටිකා වැඩිවේ.

අවධාම් අවධියේ මැනවින් රෝගියාට ප්රතිකාර කිරීම් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට අතිශයින් වැදගත්වේ.

(හෙදියන්පැය 1/4 කට වරක් පරීකෂා කළ යුතුය.)

දරුවෙකුට උණ රෝගය තිබේ නම් උණ උෂණත්වමානයකින් මැන සටහන් කර තැබීම වැදගත්ය.පැරසිටමෝල් නිවැරදි මාත්රාව ලබා දීමත් පරිසර උෂණත්වයේ පවතින ජලයෙන් පෙගවූ ස්පොන්ජ් එකකින් /රෙදි කැබැල්ලකින් දරුවාගේ ඇගතෙමීමද වැදගත්ය. එමෙන්ම ශරීරයට විවේකයද අවශ්යය. දරුවන් උණ ඇති විට පාසල් නොයැවීමත්, වැඩිහිටියන් වැඩටනොයාමත් අවශ්යය.

පළමු දින 2 තුළදී ප්රමාණවත් ලෙස සේලයින් /පාන වර්ග ලබා දී රෝගියා විජලනයෙන් ආරකෂා කළ යුතුය. (උදා: වමනය කිරීමෙන් ශරීරයෙන් ඉවත් වන ජලය සේලයින් /පාන වර්ගයකින් ලබා දීම.)

ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්රවේශමෙන් සජලනය කළ යුතුය. අධික තරල ප්රමාණයක් ලබා දීමද රෝගියාට නුසුදුසු බැවින් සීමා කරන ලද තරල ප්රමාණයක් රෝගියාට ලබාදිය යුතුය. (රෝග ලකෂණ වලට උචිත ලෙස)

අවධානම් අවධිය හදුනා ගන්නේ කෙසේද?

• රුධිර පට්ටිකා < 100,000

• සාපේකෂ රක්තානු පරිමාව (PCV) - 20% කින් ඉහළ යාම.

• ඇල්බියුමින් /කොලෙස්ටරෝල් ප්රමාණය අඩුවීම.

• X- කිරණ /අල්ට්රා සවුන්ඩ් පරීකෂණයකින් දේහ කුහර තුළ

තරල කාන්දුවක් හදුනා ගැනීම.

ප්ලාස්මා කාන්දුව ආරම්භ වී පැය 24 කට පසුව උපරිමයකට ළගා වන අතර ඉන්පසු ක්රමයෙන් අසු වී පැය 48 කට පසුව නවතී.

මේ නිසා ප්ලාස්මා කාන්දුව ආරම්භ වන වේලාව දැන ගැනීම වැදගත්ය.

රෝගියාගේ තරල අවශ්යතාවය දේහ බර යොදා ගණනය කර පැය 48 කදී ලබා දිය යුතුය. නමුත් රෝගියාගේ රෝග ලකෂණ අනුව මෙය වෙනස් කිරීම අත්යාවශ්යය.(උදා: පිට කරන මූත්රා ප්රමාණය)ලබාදිය යුතු තරල වර්ගය?

ජලයට වඩා ජීවනි වැනි පානයක් උචිතය. (මක්නිසාදයත් සිරුරට අවශ්ය K, Na වැනි අයන් එහි අඩංගු බැවිනි.)

අවධානම් අවධියේ සිටින රෝගීන්ට සේලයින් පාදස්ථ මට්ටමකින් (Slow infusion) ලබාදීමද අත්යාවශ්යවේ. එමෙන්ම අවධානම් අවධියේ රෝගීන්ගේ රෝග ලකෂණ හා විද්යාගාර දර්ශක මගින් එම රෝගීන් කම්පන තත්ත්වයට යන්නේ දැයි අවධානයෙන් සිටීමත්, එසේ සිදු වනවිට සේලයින් ලබාදීමේ සීඝ්රතාව වැඩි කිරීම වැදගත්ය. නැතහොත් කම්පනයෙන් රෝගීන් මිය යාමට හැක.

රෝගීන් බොහෝමයක් කම්පන තත්ත්වයට ලක් වීමට මොහොතකට පෙර පවා හොද සිහි කල්පනාවෙන් සිටිය හැකි බැවින් රුධිර පීඩනය හා නාඩි මගින් මෙම තත්ත්වය තුලින්ම හදුනාගැනීම වැදගත්ය.

හදිසි අවස්ථාවක දී රෝගියාගේ ජීවිතය ගලවා ගැනීමට අවශ්ය වන උපකරණ පහසුවෙන් ලබාගත හැකි ලෙස තබා ගැනීමත් ඉතා වැදගත්ය.

නාඩි වැටීමේ සීඝ්රතාව, රුධිර පීඩනය, මූත්රා පිටවන ප්රමාණය අඩුවීම හෝ රුධිරයේ ප්ලාස්මාවට සාපේකෂව රක්තාණු පරිමාව ^Packed cell volume& වැඩිවීම සිදු වුවහොත් සේලයින් ලබාදීමේ සීඝ්රතාව වැඩි කළ යුතු අතර, මෙම දර්ශක ස්ථායි වූ වාහම සීඝ්රතාව අඩු කළ යුතුය.

පට්ටිකා ප්රමාණය ඉහළ නැංවීම සාපේකෂව වැදගත් කමින් අඩුය. පට්ටිකා ලබාදීමේ දී ඒ සමග 100 - 150 mm පරිමාවක් ද රෝගියාට ලබා දීමට සිදු වන අතර මෙය ඇතැම් අවස්ථා වල රෝගියාට අහිතකරය.

පැපොල් යුෂ රුධිර පට්ටිකා වැඩි කරන්නේද යන්න පිළිබදව දැන් ගවේශන සිදු කෙරේ.

ඩෙංගු මාරාන්තිකයි!

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන

පැහැදිලි, නිශ්චල ජලය එකතු වන බදුන්

(ටයර්, ටින්, බෝතල්, කෝප්ප, කූඹි උගුල්, ජලය එකතු වන පැළ)

• බිත්තර අවු. 1/2 - 1 පමණ වියලි ස්වභාවයේ නොනැසී පැවතිය හැක.

• මදුරුවා දිවා කාලවේ දෂ්ට කරයි.

එම නිසා ආරකෂිත ක්රම දිවා කාලයේ භාවිතා කළ යුතුය.

[QUOTE="rigamage, post: 13008865, member: 20088"] [b]ඩෙංගු මාරාන්තිකයි...!!![/b] [SIZE="4"]ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි. ඩෙංගු රෝගය විවිධ මට්ටම් වලින් හට ගනී. 1. ඩෙංගු උණ 2. ඩෙංගු රක්තපාත උණ 3. ඩෙංගු කම්පන සහලකෂණ ඩෙංගු රෝග චාතුර්ථය 1. උණ 2. රුධිරය වහනය වීමේ රෝග ලකෂණ 3. පට්ටිකා අඩුවීම <100,000/mm3 4. ප්ලස්මා කාන්දු වීමේ රෝග ලකෂණ • ප්ලාස්මාවට සාපේකෂ රතු රුධිර පරිමාව (PVC) 20% ඉහළ යාම • රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම. • ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම. ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක් අපහසු කාර්යයකි. මක්නිසාද යත් ඩෙංගු රෝගයේ රෝග ලකෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවිනි. ඩෙංගු උණ රෝගයේ ප්ලාස්මා කාන්දුවක් දැකිය නොහැකි අතර ප්ලාස්මා කාන්දුව සිදුවන්නේ ඩෙංගු රක්තපාත උණ සෑදුණහොත්ය. ප්ලාස්මාව දේහ කුහර වලට කාන්දු වීම අවධානම් රෝග ලකෂණයකි. රුධිර පට්ටිකා අඩුවීම ඩෙංගු රෝගය පෙන්වන මනා දර්ශකයක් වන අතර රුධිරයේ මුළු පරිමාවට සාපේකෂ රක්තානු පරිමාව ^Packed cell volume&, ඇල්බියුමින් ප්රමාණය, කොලෙස්ටරෝල් ප්රමාණය මේ සදහා යොදා ගත හැක. ඩෙංගු රක්තපාත උණ අවධි 3 කින් යුතුය. 1. උණ සහිත අවධිය (දින 2 -7) බොහෝ රෝගීන්ට තිඛෙන ලකෂණ • සම/මුහුණ රතු පැහැ ගැන්වීම. • හන්දි, මාංශපේශී වල වේදනාව. • හිසරදය සමහර රෝගීන්ට තිඛෙන රෝග ලකෂණ • උගුරේ අමාරුව • ඇස් රතුවීම • ඔක්කාරය සහ වමනය අක්මාව ප්රදේශය ස්පර්ශ කිරීමේ දී ඇති වන වේදනාව ඩෙංගු රක්තපාත රෝගයේ ලකෂණයකි. 2. අවධානම් අවධිය (දින 1 - 2 කාලයක් පවතී) උණ සහිත අවධියට පසු අවධියයි. උණ ගැනීමෙන් තෙවන දිනයේ සිට හත්වන දිනය දක්වා කාලය තුළ ඇති විය හැකි අතර වඩාත් සුලභව 4 වන හෝ 5 වන දිනයේ ඇති වේ. • උණ සීඝ්රව අඩුවේ නමුත් රෝගියාට සුවයක් නොදැනේ. 3. සුවවීමේ අවධිය (දින 3 - 5 කාලයක් පවතී) • ප්ලාස්මා කාන්දුව නැවතී කාන්දු වූ ප්ලාස්මාව නැවත අවශෝෂණය සිදුවේ. • රෝගියාට සුවයක් දැනේ. • ආහාර ගැනීමට රුචියක් ඇතිවේ. • මූත්රා පිටවීම වැඩිවේ. • සමේ කැසීම හා රතු පසුබිම තුල සුදුපාට ලප ඇති විය හැක. • සුදු රුධිරාණු වැඩි වේ. ඉන්පසු රුධිර පට්ටිකා වැඩිවේ. අවධාම් අවධියේ මැනවින් රෝගියාට ප්රතිකාර කිරීම් රෝගියාගේ ජීවිතය බේරාගැනීමට අතිශයින් වැදගත්වේ. (හෙදියන්පැය 1/4 කට වරක් පරීකෂා කළ යුතුය.) දරුවෙකුට උණ රෝගය තිබේ නම් උණ උෂණත්වමානයකින් මැන සටහන් කර තැබීම වැදගත්ය.පැරසිටමෝල් නිවැරදි මාත්රාව ලබා දීමත් පරිසර උෂණත්වයේ පවතින ජලයෙන් පෙගවූ ස්පොන්ජ් එකකින් /රෙදි කැබැල්ලකින් දරුවාගේ ඇගතෙමීමද වැදගත්ය. එමෙන්ම ශරීරයට විවේකයද අවශ්යය. දරුවන් උණ ඇති විට පාසල් නොයැවීමත්, වැඩිහිටියන් වැඩටනොයාමත් අවශ්යය. පළමු දින 2 තුළදී ප්රමාණවත් ලෙස සේලයින් /පාන වර්ග ලබා දී රෝගියා විජලනයෙන් ආරකෂා කළ යුතුය. (උදා: වමනය කිරීමෙන් ශරීරයෙන් ඉවත් වන ජලය සේලයින් /පාන වර්ගයකින් ලබා දීම.) ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්රවේශමෙන් සජලනය කළ යුතුය. අධික තරල ප්රමාණයක් ලබා දීමද රෝගියාට නුසුදුසු බැවින් සීමා කරන ලද තරල ප්රමාණයක් රෝගියාට ලබාදිය යුතුය. (රෝග ලකෂණ වලට උචිත ලෙස) අවධානම් අවධිය හදුනා ගන්නේ කෙසේද? • රුධිර පට්ටිකා < 100,000 • සාපේකෂ රක්තානු පරිමාව (PCV) - 20% කින් ඉහළ යාම. • ඇල්බියුමින් /කොලෙස්ටරෝල් ප්රමාණය අඩුවීම. • X- කිරණ /අල්ට්රා සවුන්ඩ් පරීකෂණයකින් දේහ කුහර තුළ තරල කාන්දුවක් හදුනා ගැනීම. ප්ලාස්මා කාන්දුව ආරම්භ වී පැය 24 කට පසුව උපරිමයකට ළගා වන අතර ඉන්පසු ක්රමයෙන් අසු වී පැය 48 කට පසුව නවතී. මේ නිසා ප්ලාස්මා කාන්දුව ආරම්භ වන වේලාව දැන ගැනීම වැදගත්ය. රෝගියාගේ තරල අවශ්යතාවය දේහ බර යොදා ගණනය කර පැය 48 කදී ලබා දිය යුතුය. නමුත් රෝගියාගේ රෝග ලකෂණ අනුව මෙය වෙනස් කිරීම අත්යාවශ්යය.(උදා: පිට කරන මූත්රා ප්රමාණය)ලබාදිය යුතු තරල වර්ගය? ජලයට වඩා ජීවනි වැනි පානයක් උචිතය. (මක්නිසාදයත් සිරුරට අවශ්ය K, Na වැනි අයන් එහි අඩංගු බැවිනි.) අවධානම් අවධියේ සිටින රෝගීන්ට සේලයින් පාදස්ථ මට්ටමකින් (Slow infusion) ලබාදීමද අත්යාවශ්යවේ. එමෙන්ම අවධානම් අවධියේ රෝගීන්ගේ රෝග ලකෂණ හා විද්යාගාර දර්ශක මගින් එම රෝගීන් කම්පන තත්ත්වයට යන්නේ දැයි අවධානයෙන් සිටීමත්, එසේ සිදු වනවිට සේලයින් ලබාදීමේ සීඝ්රතාව වැඩි කිරීම වැදගත්ය. නැතහොත් කම්පනයෙන් රෝගීන් මිය යාමට හැක. රෝගීන් බොහෝමයක් කම්පන තත්ත්වයට ලක් වීමට මොහොතකට පෙර පවා හොද සිහි කල්පනාවෙන් සිටිය හැකි බැවින් රුධිර පීඩනය හා නාඩි මගින් මෙම තත්ත්වය තුලින්ම හදුනාගැනීම වැදගත්ය. හදිසි අවස්ථාවක දී රෝගියාගේ ජීවිතය ගලවා ගැනීමට අවශ්ය වන උපකරණ පහසුවෙන් ලබාගත හැකි ලෙස තබා ගැනීමත් ඉතා වැදගත්ය. නාඩි වැටීමේ සීඝ්රතාව, රුධිර පීඩනය, මූත්රා පිටවන ප්රමාණය අඩුවීම හෝ රුධිරයේ ප්ලාස්මාවට සාපේකෂව රක්තාණු පරිමාව ^Packed cell volume& වැඩිවීම සිදු වුවහොත් සේලයින් ලබාදීමේ සීඝ්රතාව වැඩි කළ යුතු අතර, මෙම දර්ශක ස්ථායි වූ වාහම සීඝ්රතාව අඩු කළ යුතුය. පට්ටිකා ප්රමාණය ඉහළ නැංවීම සාපේකෂව වැදගත් කමින් අඩුය. පට්ටිකා ලබාදීමේ දී ඒ සමග 100 - 150 mm පරිමාවක් ද රෝගියාට ලබා දීමට සිදු වන අතර මෙය ඇතැම් අවස්ථා වල රෝගියාට අහිතකරය. පැපොල් යුෂ රුධිර පට්ටිකා වැඩි කරන්නේද යන්න පිළිබදව දැන් ගවේශන සිදු කෙරේ. ඩෙංගු මාරාන්තිකයි! ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පැහැදිලි, නිශ්චල ජලය එකතු වන බදුන් (ටයර්, ටින්, බෝතල්, කෝප්ප, කූඹි උගුල්, ජලය එකතු වන පැළ) • බිත්තර අවු. 1/2 - 1 පමණ වියලි ස්වභාවයේ නොනැසී පැවතිය හැක. • මදුරුවා දිවා කාලවේ දෂ්ට කරයි. එම නිසා ආරකෂිත ක්රම දිවා කාලයේ භාවිතා කළ යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom