ඩෙංගු වලට බේත්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාත්‍රාව , වෛද්‍ය උපදෙස් පරිදි විතරමයි.

    පොඩි අයට

    Sudarshana-Syrup-1.jpg

    ලොකු අයට

    Sudarshana-New.jpg

    සායනික පරික්ෂණ

    https://slctr.lk/trials/slctr-2015-005

    https://slctr.lk/trials/slctr-2015-026

    බොහෝ ෆාමසි වල විකිණීමට ඇත.

    වෛද්‍ය උපදෙස් මතම පමණක් භාවිතා කරන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අපෙ ආච්චිට එකපාරක් අම්බලන්ගොඩින් ගෙනත් දුන්නා බෙහෙත් වතුර එකක්. ඒකත් හොඳයි කියනවා.

    තව තෙලක් හම්බෙලා තියෙනවා අපිට හාමුදුරු කෙනෙක්ගෙන් , ඒකෙත් ලොකු පිහිටක් තියෙනවා. ( පිළිගන්න එක නොපිළිගන්න එක එක්කෙනාට බාරයි ) ඔළුව දෙපැත්තේ බින්දු දෙකක් ගාන්න තියෙන්නේ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft

    wisthara kiyannako
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    research ekata anuwa dawas 3kadi neda fever eka nathi wela thiyanne ? test ekata gaththa ayata normal fever ne thibila thiyanne. normal fevor kohomath dawas thunen adu wena hinda meken fever ekata me betha effective kiyanna baa neda ?

    anika meka dengu walata test karala naa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    wisthara kiyannako

    eka wenne mehemayi.
    kaalayath ekka immune system eken lede hoda karanawa.
    eth lakunu watenne thel bindu dekata.

    ඔන්න ඕකයි කිසි දෙයක් මේකෙ කියන්න බැරි, එක එක මත දරන උන් ඉන්නෙ, හැබැයි ඔච්චර දෙයක් only immune system එකෙන් වෙනවනම් අවුරුද්දකට ලෝකෙ පුරා 21,000ට වඩා මැරෙන්නත් බෑ. කොහොම හරි කමක් නෑ. ඩෙංගු රක්තපාත හැදුන අයත් දවසෙන් දෙකෙන් ගොඩ ගියා. මම කිව්වනෙ ඒකෙ පිහිට අත් විඳපු එකා දන්නවා ඇත්ත මොකක්ද කියලා. :)

    20230505-102953.jpg
    |

    I have no desire to alter anyone's viewpoint, as it provides me with no personal gain. ;)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    ඔන්න ඕකයි කිසි දෙයක් මේකෙ කියන්න බැරි, එක එක මත දරන උන් ඉන්නෙ, හැබැයි ඔච්චර දෙයක් only immune system එකෙන් වෙනවනම් අවුරුද්දකට ලෝකෙ පුරා 21,000ට වඩා මැරෙන්නත් බෑ. කොහොම හරි කමක් නෑ. ඩෙංගු රක්තපාත හැදුන අයත් දවසෙන් දෙකෙන් ගොඩ ගියා. මම කිව්වනෙ ඒකෙ පිහිට අත් විඳපු එකා දන්නවා ඇත්ත මොකක්ද කියලා. :)

    20230505-102953.jpg
    |

    I have no desire to alter anyone's viewpoint, as it provides me with no personal gain. ;)
    public danna bari nam PM ekak wath dannako
     
    • Like
    Reactions: War Fighter

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    research ekata anuwa dawas 3kadi neda fever eka nathi wela thiyanne ? test ekata gaththa ayata normal fever ne thibila thiyanne. normal fevor kohomath dawas thunen adu wena hinda meken fever ekata me betha effective kiyanna baa neda ?
    මේ බේත ඕන උණකට ඔට්ටුයි.
    anika meka dengu walata test karala naa.
    ඩෙංගු කියන්නෙ උණ කල් ගියාම එන සංකූලතාවයක් මිස වෙන අමුතු අළුත් ලෙඩක් නෙවෙයි.

    සිංහල වෙදකමේ දණ්ඩක ජ්වරය කියන ලෙඩේ.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාත්‍රාව , වෛද්‍ය උපදෙස් පරිදි විතරමයි.

    පොඩි අයට

    Sudarshana-Syrup-1.jpg

    ලොකු අයට

    Sudarshana-New.jpg

    සායනික පරික්ෂණ

    https://slctr.lk/trials/slctr-2015-005

    https://slctr.lk/trials/slctr-2015-026

    බොහෝ ෆාමසි වල විකිණීමට ඇත.

    වෛද්‍ය උපදෙස් මතම පමණක් භාවිතා කරන්න.
    අම්මට සිර තෙල් වෙදා ඒ පාර සායනික සහතික තියන ඒවා අරන් ඇවිල්ලා
    මට නම් ඔය සහතිකත් සුවර් නැ ප්‍රමෝට් කරන මිනිහා දැක්කම :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අම්මට සිර තෙල් වෙදා ඒ පාර සායනික සහතික තියන ඒවා අරන් ඇවිල්ලා
    මට නම් ඔය සහතිකත් සුවර් නැ ප්‍රමෝට් කරන මිනිහා දැක්කම :lol: :lol: :lol: :lol:
    ඩොක්කුනෙ සහතික දීලා තියෙන්නේ 😎
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩොක්කුනෙ සහතික දීලා තියෙන්නේ 😎
    හරි දැන් ලංකාවේ ඕනේ දෙයක් සල්ලි වලට පුළුවන්නේ මහත්තයෝ
    කමක් නැ ඉතින් හොද වෙනවා නම් මොකක් බලු බෙටි හරි
    මේක පේන විදිහට හොද එකක් වගේ. සුවර් නැත්තේ උබනේ ප්‍රමෝට් කරන්නේ :lol: :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    හරි දැන් ලංකාවේ ඕනේ දෙයක් සල්ලි වලට පුළුවන්නේ මහත්තයෝ
    කමක් නැ ඉතින් හොද වෙනවා නම් මොකක් බලු බෙටි හරි
    මේක පේන විදිහට හොද එකක් වගේ. සුවර් නැත්තේ උබනේ ප්‍රමෝට් කරන්නේ :lol: :lol: :lol:
    ඔක කොරොනා වලටත් දුන්නා නේද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි දැන් ලංකාවේ ඕනේ දෙයක් සල්ලි වලට පුළුවන්නේ මහත්තයෝ
    කමක් නැ ඉතින් හොද වෙනවා නම් මොකක් බලු බෙටි හරි
    මේක පේන විදිහට හොද එකක් වගේ. සුවර් නැත්තේ උබනේ ප්‍රමෝට් කරන්නේ :lol: :lol: :lol:
    එතකොට ඩොක්කුන්ගෙ වැක්සීන් එක ශුවර් නේ ? 🤔 😆 🤭
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔක කොරොනා වලටත් දුන්නා නේද?
    කොරෝනා වලට එකම බෙහෙත තිබ්බේ අප්පුවා ළග නේ බන්
    වෙන කිසිම බෙහෙතක් ඇහුවේ නැ :lol: :lol:

    එතකොට ඩොක්කුන්ගෙ වැක්සීන් එක ශුවර් නේ ? 🤔 😆 🤭
    උබ ප්‍රමෝට් කල දම්මිකයාගේ පැනියට වඩා නම් 1000 වාරයක් ෂුවර් :lol::lol::lol:
    ------ Post added on May 5, 2023 at 1:49 PM