ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.......

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඩෙංගු වෙනස් ස්වරූපයෙන්.......

    dengue.jpg



    දින 3 ක් ගියත් ලක්ෂණ මතුනොවන
    මෙවර ඩෙංගු වෙනස් ස්වරූපයෙන්..
    හඳුනගන්න හැටි මෙන්න


    මේ කාලේ පහුගිය අවුරුද්දට වඩා ඩෙංගු රෝග ලක්‌ෂණ වෙනස්‌ වෙලා කියලා රාවයක්‌ පැතිර යනවා. මෙහි ඇත්ත නැත්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදය රළපනාව පැවසූ අදහස් මේ ලිපියෙන් විස්තර වෙනවා.
    කාලෙකට ඉහතදී නම්, ඩෙංගු රෝගය වැළඳුණේ නාගරික පැලැන්තියේ උදවියට විතරයි . ඒ අතරිනුත් කොළඹ මහනුවර අනුරාධපුරය වැනි ප්‍රධාන නගරවල වාසය කළ පුද්ගලයින්ට පමණයි. නමුත් මෙවර ඩෙංගු ප්‍රාදේශීය මට්‌ටමෙන්ම ව්‍යාප්ත වීම ආරම්භ වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න මූලිකම හේතුව මිනිස්‌ ක්‍රියාකාරකම්ය කියන එක පැහැදිලියි..

    "මාරාන්තික ඩෙංගු රෝගය" මුලින්ම වැළඳෙන්නේ වෛරස්‌ උණ රෝගයක ස්‌වරූපයෙන්. ඇඟපත වේදනාව, හිසරදය, කැරකිල්ල, සමඟ හටගන්න උණ නිසා මෙවර කෑම අරුචිය තරමක්‌ දරුණු ලෙස ඇති වන බව සොයාගෙන තිබෙනවා. අස්‌ථි සහ මාංශපේශිවල වේදනාව සමඟ උගුරේ වේදනාව මෙවර ඩෙංගු රෝගීන් අතර වැඩි වශයෙන් දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණයන්. කුද්දැටි ඉදිමීම සහ පාචන තත්ත්වය මෙයට පෙර ඩෙංගු රෝගීන් අතර දක්‌නට නොලැබුණත් මෙවර එම රෝග තත්ත්වයන්ද උණ වැළඳුණු පළමු දින කිහිපයේදීම රෝගීන් අතර දක්‌නට ලැබෙනවා. මේවා නව ඩෙංගු රෝග ලක්‌ෂණ ලෙස හඳුන්වන්න පුළුවන්.

    ඒ අතරේ තවදුරටත් සැලකිලිමත් විය යුතු ප්‍රධානතම කාරණයක්‌ තිබෙනවා. මෙතෙක්‌ කල් අප පුරුදු වී සිටියේ, උණ වැළඳීමෙන් පසු තෙවැනි දිනයේදී රුධිර පට්‌ටිකා පරීක්‌ෂාව හෙවත් ප්ලේට්‌ලට්‌ පරීක්‌ෂා කරවා ගැනීමටයි. නමුත් මෙවර ඩෙංගු රෝගීන්ගේ රුධිර පට්‌ටිකා මුල් අවස්‌ථාවලදී පහත නොයන තත්ත්වයක්‌ද දක්‌නට ලැබෙනවා. රුධිර පට්‌ටිකා සංඛ්‍යාත්මකව පහළ යන බවක්‌ දින තුනක්‌ හෝ හතරක්‌ යන තුරුත් නොපෙන්වා සිටියද දින හත ආසන්න වෙත්ම සීඝ්‍රලෙස රුධිර පට්‌ටිකා පහත යන අන්දමක්‌ දක්‌නට ලැබෙනවා. ඒ සමගම ඩෙංගු රක්‌තපාත තත්ත්වයට රෝගියා පත් වීම අවදානමට අත වැනීමක්‌. මේ හේතුව නිසාම උණ වැළඳී දින තුනකින් රුධිර පට්‌ටිකා පරීක්‌ෂාවකින් පමණක්‌ සෑහීමකට පත්ව නිහඩව සිටින්න එපා.

    දැන් ඩෙංගු හඳුනා ගැනීම සදහා හොඳම ක්‍රියාමාර්ගය ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්‌ෂා කරවා ගැනීමයි. මෙම රුධිර පරීක්‌ෂාව උණ වැළඳි පළමු දිනයේදීම සිදු කරවා ගත හැකියි. ඒ අනුව ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ වුවහොත් එතැන් සිට පැයෙන් පැය සිරුරේ ඇතිවන සංකූලතාවන් පිළිබඳව දත්ත රැස්‌ කිරීම සදහා රෝගියා නේවාසික ප්‍රතිකාර වෙත යොමු කළ හැකි වෙනවා. ඒ ඔස්‌සේ සෘජුවම රෝගියාට නිසි ප්‍රතිකාර ලබා දිය හැකි වන අතර අත්‍යවශ්‍ය විවේකයද නොඅඩුව ලබා දිය හැකියි. ඩෙංගු රෝගියෙකු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්‌ෂණය සහ හෙදියකගේ මනා හෙදකම යටතට ගත යුතු වන්නේ, කෑම බීම සහ දියර වර්ග ගණනයකට යටත්ව ආහාරයට ගැනීමටත් ඒවා එම ප්‍රමාණයන්ගෙන්ම සිරුරෙන් බැහැර වන්නේද යන්න නිශ්චිතව ගණනය කිරීම වැදගත් වන නිසයි. ඩෙංගු මූලික සංකූලතා පහළ වෙත්ම ප්‍රතිකාර ආරම්භ කොට මැනැවින් රෝගියා පාලනය කරන්නේ නම් ඩෙංගු මාරාන්තික හෝ දරුණු තත්ත්වයට ගෙන යැමෙන් වළක්‌වා ගත හැකියි.

    ඩෙංගු රෝගය වැළඳී ඇති රෝගියෙකු ගේ දියරමය ආහාර සඳහා සුප්, කැඳ, බාර්ලි, ජීවනී එක්‌ කිරීම අත්‍යවශ්‍යයි. රතු පැහැයට ආසන්න හෝ එම පැහැයෙන් යුතු කෑම හෝ බීම වර්ග ආහාරයට නොගත යුතුයි මේ අතර කාබනේට යෙදූ (ගෑස්‌ සහිත) බීම වර්ග ද නොගත යුතුයි.

    ගර්භනී කාන්තාවන් හෝ දිගුකාලීනව බෝ නොවන රෝග හෙවත් දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදරෝග ස්‌නායු රෝග වැනි රෝග ඇති විශේෂ අවදානම් සහිත පුද්ගලයින්ට උණ වැළඳි අවස්‌ථාවල කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වී නේවාසික ප්‍රතිකාර වෙතද යොමු විය යුතුමයි.

    මෙවර ද බාල තරුණ වැඩිහිටි මහලු ආදී සෑම වයස්‌ කාණ්‌ඩයකටම අයත් පුද්ගලයින් ඩෙංගු රෝගයට ගොදුරුව ඇතත් මේ අතුරින් විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරුව ඇති සෙයක්‌ දක්‌නට ලැබෙනවා.

    ඩෙංගු මදුරු කීටයන් බෝ වීම වළක්‌වා ලීම ඩෙංගු රෝග ව්‍යාප්ත වීම අවම කිරීමට හො`දම විසඳුම වුවද දැන් දැන් ඒ සඳහා ද කැපව කටයුතු නොකරන බවක්‌ දක්‌නට ලැබෙනවා. බෙහෙත් පෙති රඳවා තැබෙන ඊයම් පැහැ ර`දවනයේ වුවද ඩෙංගු මදුරු බිත්තර රඳවා තැබිය හැකියි. එහෙව් තැන වෙනත් මහාපරිමාණ ඉදිකිරීම් සිදුකරන ස්‌ථාන, අබලි කැබලි බහාලන ස්‌ථාන, වතුර රැඳෙන ගස්‌ කොළං අතර ඩෙංගු බිත්තර නැතැයි අස්‌වැසිල්ලක්‌ හෝ ලැබිය හැකිද?. බිත්තරයක්‌ ජීවී තත්ත්වයෙන් අධික කාලයක්‌ පැවතිය හැකි බැවින් පවිත්‍රතා කටයුතු දින පහෙන් පහකට වතාවක්‌ වත් සිදුකළ යුතුවෙනවා. මදුරුවා මීටර් පන්සීයක දුරක්‌ පියඹා යන බැවින් අපගේ නිවස අවට පමණක්‌ පවිත්‍ර කොට තැබීමද සෑහෙන්නේ නැහැ. අන්‍යෙන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් සෙසු උදවියගේ නිවාස අවටත් පවිත්‍ර කර තැබීමට උනන්දු කරවා ගැනීම ඔබගේ නීරෝගීකමට හා ජීවිතය ආරක්‌ෂා කරගැනීමට හේතුවක්‌ වෙනු ඇති.

    වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‌ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදය රළපනාව පැවසූ අදහස් ඇසුරින් සටහන -රුචිර ජයදේව


    GossipLankanews

    dengue6.jpg


    Other Threads


    ඔබ කියවිය යුතු බෞද්ධ කතා


    අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
    මෛත්‍රී බුදුන් පහල වීම
    ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
    කළුතර පූජනීය බෝධීන් වහන්සේ
    චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
    සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා


    නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

    බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
    සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
    වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
    සෙම්ප්‍රතිෂ්‍යාව
    නිදා ගැනීම වැදගත්ද?
    හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
    ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
    පිලිකා පිලිබඳව නවතම තොරතුරු
    ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
    AC හීතල සමඟ එන ලෙඩ
    ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
    දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

    අඹ කනවානම් මේකත් දැනගන්න.

    18+++

    Things You Should Know About Sex 18+
    හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
    How to get a Baby Boy or Girl
    Pubic Hair 21+++(යූනික රෝම)
    ස්වයංවින්දන‍‍යෙන් මිදීමට මග
    ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
    ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
    නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
    ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
    කොටු පනින බිරින්දෑවරු
    ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
    ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
    නිරුවතින් වැඩ කරන කොම්පැණිය
    ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
    නයි කයිද රෝස් පාන් කිව්වලු
    ගණිකාවක් එක්ක ලැග්ගොත්



    අනතුර අතලග

    කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
    නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
    ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
    තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
    ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස්‌ සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
    මීගමු වෙරළේ කප්පම් කාරයෝ
    First Time Naked
    රසයි කුකුළු මස් වසයි කතාබස්
    විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
    මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
    වෙරළේ ආදරේ මධුසමය වාහනේ
    නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
    මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
    Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
    පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
    කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
    අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
    ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
    මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

    යනකොට දඹදිව දැන ගමු මේ බව
    ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
    කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
    ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ



    නියම මිනිහෙක් වෙන්න බලන්න


    ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
    ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
    බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
    නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
    කෝටිපතියාගේ ජීවිත කතාව
    Whats app Lokka-Jan Koum


    පට්ට පටපට

    ගෑණු
    පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
    මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
    ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
    ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
    පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
    මගුල් කාර් ටෝක්ස්
    kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
    Amazing!!Cute puppy Born Now
    Patta Couple Dance
    Best magic Must watch
    America’s Got Talent 2017 Magicians



    Other threads



    Natasha Belle Images collection 1 2

    Colombo Stock Exchange (Daily Update)
    Post your EBAY FEEDBACK Ratings Here
    සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
    Best & Trust Online Shopping Sites-chatting thread
    Malaysia Flight MH370 Missing-Web sites Gossips
    Lasith Malinga -Slinger Malinga
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...